~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    dunukeiya malak wage durata penenawa
    wetakeiya nalak wage suwada hamanawa
    pasaloswaka sada wage eliya genenawa
    mage amma mata jiwana suwaya sadanawa.....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :sorry:වෙලාවකට මටත් එහෙම හිතෙනවා බං.මේ කෙළවෙන හැටියට

    ඇයි උඹට මොකද කෙලවෙල කියන්නේ.
    මට නම් සැරටම කෙලවෙනවා.හැම පාරම සැලරි ගන්නකොට මොකක් හරි වියදම් වෙන වැඩක් සෙට් වෙනවාමයි.මේ මාසේ ෆෝන් එක කැඩිලා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇයි උඹට මොකද කෙලවෙල කියන්නේ.
    මට නම් සැරටම කෙලවෙනවා.හැම පාරම සැලරි ගන්නකොට මොකක් හරි වියදම් වෙන වැඩක් සෙට් වෙනවාමයි.මේ මාසේ ෆෝන් එක කැඩිලා

    මගේ ලොකුම ආසාවක් නූලෙන් මිස් වුණ එක...ජීවිතේම වෙනස් වෙන එකක්නෙ