මොනා උනත් පවු කෙල්ල

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me rate inne Gossip wala thiyana de gedi pitin wiswasa karana gon set ekak ban........

    Pahugiya dawas wala eyeless 40 mm 1 eyeless ne. Cesarean kalama uterus mahanna patha bili koku wage eye needle denawa ah mahapan kiyala. Me dawas wala Sterile gloves OS( out of stocks ) 6.5 and 7 size. Samahara daata disposible apron ne. Surgery iwara weddi adume okkoma blood. Owwa hama hospital ekakama wenawa. Apiwa paththakin thiyapanko. Oya heart transplant eka karapu minissuth oya hama amaaruwama iwasan oka karanna aththe. Marichcha kellage thaththa Grief reaction eke inna nisa TV eke arama me gana parikshana karanna investigate karanna kiyapu ekath kamak ne.TV walin dana gon part and fb doctors lage gon post kiyola choon wena daayaka sabawe un dakkama tamai sasara kalakirenne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    Hodama yalu kellath lagin hitiye na ne. ???:P

    Mehemai machan surgery ekak or mokak hari intervention ekak karaddi strict sterility maintain karanna one nam e patient ge mulu body ekema or relevent kotase adum remove karala betadene, surgical walin clean karala sterile karapu GS towel walin adala area eka vitharak open thiyenna anik tika cover karanawa. Clean karaddi paper serviet walin vagina eka hariya waha waha inne ne. Anika othana inna doctorslata ube yalu nangige heluwa bala bala inna nam kisima one kamak ne work stress ekath ekka e weleta.

    Yaluwa hitiyada nadda mama danne na machan. Uba kiyana widihata poddak eha meha wela anith docalata penna athi. Docalata ewa ganak nathi bawa aththa. Mama katha kare ledage paththen hithena widiha. Ubath ithin dokku hithana widihatama thamai uttara deela thiyenne :P

    එහෙම වෙන්නේ නෑ නේ බොල ඩයි එක දාද්දි හරි ස්ටෙන්ට් දාද්දි හරි ඇඳුම් ගලවන්න ඕන නෑනේ
    අපේ අම්මටත් ස්ටෙන්ට් දැම්ම ආසිරි එකේ.. මම වීදුරු වකින් එහාපැත්තෙ හිටියේ operation එක ඉවරවෙනකන්ම
    ඔය ඩයි එකයි ස්ටෙන්ට්ටුයි යවන්නේ අතේ බල නහරෙකින් ඉතින් මොකටද ඇදුම් ගලවන්නේ
    වැඩිය ගනකම් නැති ඇඳුමක් අඩන හිටියම හරි Scan එක අවුල් නොවෙන

    Machan mamath hithanne naha full naked aragena kiyala. Ridila kiyapu widihata mona hari karanakota adum eha meha welaa oowa penna athi. E kella mata boru kiyanne mokatada? Anika aruuge GF ge breast test ekedith male nursela hitapu kathawak kiwwane.

    Mata kiyanna oona une, meka hamootama adaala naha. Eth samahara patientlage manasika mattama wenas. E ayata asaadaaranayak wenawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Yaluwa hitiyada nadda mama danne na machan. Uba kiyana widihata poddak eha meha wela anith docalata penna athi. Docalata ewa ganak nathi bawa aththa. Mama katha kare ledage paththen hithena widiha. Ubath ithin dokku hithana widihatama thamai uttara deela thiyenne :P

    Machan mamath hithanne naha full naked aragena kiyala. Ridila kiyapu widihata mona hari karanakota adum eha meha welaa oowa penna athi. E kella mata boru kiyanne mokatada? Anika aruuge GF ge breast test ekedith male nursela hitapu kathawak kiwwane.

    Mata kiyanna oona une, meka hamootama adaala naha. Eth samahara patientlage manasika mattama wenas. E ayata asaadaaranayak wenawa

    Gon katha kiyanna epa bn. Ubata mama uda type karapu tika nopenuna penune ara owwa dakala mona karannada kathawa vitgarai neda :rofl::rofl: tamunge wasiyata tamai ne :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    Gon katha kiyanna epa bn. Ubata mama uda type karapu tika nopenuna penune ara owwa dakala mona karannada kathawa vitgarai neda :rofl::rofl: tamunge wasiyata tamai ne :P

    Mata othana athi wasiyak na ban. "sa" kiyanakotama mama sarama kadanna lasthi eth meewa poddak manusheeya prashnayak ban. E kella stent danna passa gahapu nisai mama kiwwe. Uba kiyapuwa mata theruna. Ewa kerenawa athi. Dokku siyalloma walaththayo kiyala mama lagu karanna yanne naha. Stress ekath ekka owa ganak wath nathiwa athi bawa mama pili gannawa. Clean karanakota waha waha inne naha kiyala ubama kiwwane ban. Docata gaanak nathi feeling ekai,, private dewal expose wenakota kellata ena feeling ekai dekak kiyala ubata therenawa athine. Anna ekai mata kiyanna oona une.
     
    Yako clean karana kota wahanna be ne bn. Adan hitapuwa remove karala betadene walin deparak and then spirit walin tawaparak okkoma 3 times clean karanawa surgery eka karana thana. Passri sterile sheet walin anik area cover karanne. Surgery eka karana thana anuwa adala adim galawanne. Breast surgery nam uda tika vitharai. Pahala galawanne ne. Oya kellage kakulen device eka yawanna aththe.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මේක කියවද්දී තේරුනේ එකම එක දෙයයි. මේකේ ඉන්න අය පවා සෞඛ්‍ය සේවයේ ප්‍රොසීඩියරල් හයරාකි, ඉන්චාර්ජ් හයරාකි සහ ප්‍රොසීඩියරල් ස්ටෑන්ඩර්ඩ්ස් දන්නෙ නෑ කියන එක.
    ශල්‍යතාර්මික අංශවල වැඩ කරන අය දනී කන කට්ට. ගෝල්ඩ් ශෑන්ක් ඉස්ටෘමන්ට් එකක් ගෙන්න ගන්න කී තැනකට බඩ ගාන්න ඕන ද කියන එක. තියටර් වල අඩුපාඩු ගෙන්න ගන්න පීඩී ඔෆිස්, සප්ලයි ඩිවිෂන් වලට ගිහින් කොච්චර කන් කෙදිරි ගාන්න ඕන ද කියන එක...හැබැයි සෞඛ්‍ය ඇමතිට පට්ට පදිරි බිල්ඩිමක් ගහනව අමාත්‍යාංශෙ විදියට කාසල් එකට එහා පැත්තෙ, සෞඛ්‍ය ඇමතියට පරිවාර රථ තියනව 6ක් අන්න ඒව නම් නියමෙට ම හම්බ වෙනවා.........ඒවට කන්කෙදිරි ගාන්න ඕන නෑ.
    ලංකාවේ වෛදයවරු කොපමණ කට්ටක් කනව ද කියල උඹල දන්නෙ නෑ. අපේ රටේ වෛද්‍යවරු අඩුම පහසුකම් යටතේ කොපමණ වැඩ කරනව ද කියල උඹල දන්නෙත් නෑ. පිටරට වලට ගියාම අපේ උන් ගේ හැකියාවන් ගැන ඒ රට වල ආචාර්ය, මහාචාර්ය වරු පුදුම වෙන හැටි උඹල දන්නෙ නෑ.....උඹලට පේන්නේ පොඩි මිස්ටේක් එකක් වුනොත් ඒක පමණයි. හැම කුණු ගොඩම වෛද්‍යවරුන්ට තමා එන්නේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    Mama nam kiyanne ape booru hathikareta hodama wade thiyena facilities walata thamunge wadak paduwe karaninne nathuwa wadiyen uka denna gihin katha ahagannawata. Menna reality eka

    රජයේ ඉස්පිරිතාල වල වැඩ කරණ මිතුරණි,

    Operation theatre වල
    1. දොස්තරලට අඳින්න ඇඳුම් (pyjamas ) තියෙනවද ඉරිච්ච නැති ?
    2. Surgery එලට අඳින sterile gowns තියෙනවද දිරපු නැති ?
    3. දාන්ඩ boots, slippers තියෙනවද කැඩිච්ච, ගඳගහන්නෙ නැති ?
    4. Artery Forceps තියෙනවද හරියට clamp වෙන ?
    5. Surgical scissors තියෙනවද හරියට කැපෙන?
    6. Surgery එකට ගැලපෙන suture material ලැබෙනවද?
    7. Unipolar diathermy එකෙන් කරන්ට් නොවැදිච්ච කෙනෙක් ඉන්නවද?
    8. Theatre light එක Theatre table එක හරියට වැඩ කරණවද ?

    මෙ වගේ තව අඩුපාඩු කීයක් නම් දින පතා අමතක කරලද වැඩ කරන්නෙ?

    බොලාට මෙහෙම වෙලා මදි..!
    :yes::yes:
    2.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    Yako clean karana kota wahanna be ne bn. Adan hitapuwa remove karala betadene walin deparak and then spirit walin tawaparak okkoma 3 times clean karanawa surgery eka karana thana. Passri sterile sheet walin anik area cover karanne. Surgery eka karana thana anuwa adala adim galawanne. Breast surgery nam uda tika vitharai. Pahala galawanne ne. Oya kellage kakulen device eka yawanna aththe.

    Uba kiyana eka aththa warada dostharunge newe. Dokku clean nokara kohomada. Mey wage case waladi lankawe thiyena system eke pramukathawaya denne shaariraye ledata misak manasika ewa echchara care karanne naha. E wage special case walata aduma gane lady doctorsla danawa nam thawa shape. Lankawata prayogika naha thamai :dull::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    මට මේක කියවද්දී තේරුනේ එකම එක දෙයයි. මේකේ ඉන්න අය පවා සෞඛ්‍ය සේවයේ ප්‍රොසීඩියරල් හයරාකි, ඉන්චාර්ජ් හයරාකි සහ ප්‍රොසීඩියරල් ස්ටෑන්ඩර්ඩ්ස් දන්නෙ නෑ කියන එක.
    ශල්‍යතාර්මික අංශවල වැඩ කරන අය දනී කන කට්ට. ගෝල්ඩ් ශෑන්ක් ඉස්ටෘමන්ට් එකක් ගෙන්න ගන්න කී තැනකට බඩ ගාන්න ඕන ද කියන එක. තියටර් වල අඩුපාඩු ගෙන්න ගන්න පීඩී ඔෆිස්, සප්ලයි ඩිවිෂන් වලට ගිහින් කොච්චර කන් කෙදිරි ගාන්න ඕන ද කියන එක...හැබැයි සෞඛ්‍ය ඇමතිට පට්ට පදිරි බිල්ඩිමක් ගහනව අමාත්‍යාංශෙ විදියට කාසල් එකට එහා පැත්තෙ, සෞඛ්‍ය ඇමතියට පරිවාර රථ තියනව 6ක් අන්න ඒව නම් නියමෙට ම හම්බ වෙනවා.........ඒවට කන්කෙදිරි ගාන්න ඕන නෑ.
    ලංකාවේ වෛදයවරු කොපමණ කට්ටක් කනව ද කියල උඹල දන්නෙ නෑ. අපේ රටේ වෛද්‍යවරු අඩුම පහසුකම් යටතේ කොපමණ වැඩ කරනව ද කියල උඹල දන්නෙත් නෑ. පිටරට වලට ගියාම අපේ උන් ගේ හැකියාවන් ගැන ඒ රට වල ආචාර්ය, මහාචාර්ය වරු පුදුම වෙන හැටි උඹල දන්නෙ නෑ.....උඹලට පේන්නේ පොඩි මිස්ටේක් එකක් වුනොත් ඒක පමණයි. හැම කුණු ගොඩම වෛද්‍යවරුන්ට තමා එන්නේ.
    :yes::yes:
    2.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    කොහොමත් ලන්කාවේ ඈමතිලා පාලකයෝ කරන්නේ වෙන මොකක් හරි දෙයක් පෙන්නලා උන්ගේ වෑරදි වහගන්න එකනේ. ඒ වගේම තමා අනිත් තෑන්වල අයත් වෙන මොනව හරි පෙන්නල තමන්ගේ වෑරදි වහනව. ඕක තමා ලන්කාවේ සිස්ටම් එක. හෑමතෑනම වෑඩ කරන එකා අඩු පහසුකම් යටතේ වෑඩ කරන්නේ. ඒ වගේම තමා ලන්කාවේන් ගිහින් පිටරට වෑඩ කරන හෑම ෆීල්ඩ් එකේම එවුන්ට හොද තෑනක් තියෙනව උන්ගේ වෑඩ හොද හින්දා.
    කියන්න ඔනේ නෑනේ ඒ රටවල සිස්ටම් එක කොහොමද කියලා. වෑරෑද්දක් වුනොත් ලන්කාවේ වගේ වහන්න බෑ. බඩුම තමා.
    ලන්කාවේ වෙන්නේ වෑරදි කරල බේරෙන්න අවස්තාව තියෙනව. නීතිය නවල තියෙන්නේ
     
    :rofl::rofl: Gold shank. Yako mata jivitheta hambuwela ne ewwa Sx karanna.

    Well said ithin. Munta penne ithin Car permit ekai PP karana ewwai vitharai. Saram kare thiyan enne Doctor kiyala dakka gaman.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ ඒක හොඳයි දැන් පත්තර කාරයන්ගෙ හෙලුව බලාගත්තෑකි :yes: මේකටත් මොකක් හරි ලියමු :yes: විදුසර විතරයි දෙයක් හරියට වාර්තාකරන පත්තරේකට තියෙන්නෙ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමත් ලන්කාවේ ඈමතිලා පාලකයෝ කරන්නේ වෙන මොකක් හරි දෙයක් පෙන්නලා උන්ගේ වෑරදි වහගන්න එකනේ. ඒ වගේම තමා අනිත් තෑන්වල අයත් වෙන මොනව හරි පෙන්නල තමන්ගේ වෑරදි වහනව. ඕක තමා ලන්කාවේ සිස්ටම් එක. හෑමතෑනම වෑඩ කරන එකා අඩු පහසුකම් යටතේ වෑඩ කරන්නේ. ඒ වගේම තමා ලන්කාවේන් ගිහින් පිටරට වෑඩ කරන හෑම ෆීල්ඩ් එකේම එවුන්ට හොද තෑනක් තියෙනව උන්ගේ වෑඩ හොද හින්දා.
    කියන්න ඔනේ නෑනේ ඒ රටවල සිස්ටම් එක කොහොමද කියලා. වෑරෑද්දක් වුනොත් ලන්කාවේ වගේ වහන්න බෑ. බඩුම තමා.
    ලන්කාවේ වෙන්නේ වෑරදි කරල බේරෙන්න අවස්තාව තියෙනව. නීතිය නවල තියෙන්නේ

    Adu pahasukam walin jeewitha awadanama wadi wenawa neda? Doc+nurses+other supportive staff walata loku risk ekak.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Adu pahasukam walin jeewitha awadanama wadi wenawa neda? Doc+nurses+other supportive staff walata loku risk ekak.

    අනිවාර්යයෙන්ම. හෑබෑයි අඩු පහසුකම් කියන එක කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ ලෙඩ්ඩුන්ට මිසක්. රිස්ක් එක ලෙඩාට. වෙන කවුරුවත් අමාරුවේ වෑටෙන්නේ නෑ. ලෙඩා මිස. ලන්කාවනේ
     
    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    Mama nam kiyanne ape booru hathikareta hodama wade thiyena facilities walata thamunge wadak paduwe karaninne nathuwa wadiyen uka denna gihin katha ahagannawata. Menna reality eka

    රජයේ ඉස්පිරිතාල වල වැඩ කරණ මිතුරණි,

    Operation theatre වල
    1. දොස්තරලට අඳින්න ඇඳුම් (pyjamas ) තියෙනවද ඉරිච්ච නැති ?
    2. Surgery එලට අඳින sterile gowns තියෙනවද දිරපු නැති ?
    3. දාන්ඩ boots, slippers තියෙනවද කැඩිච්ච, ගඳගහන්නෙ නැති ?
    4. Artery Forceps තියෙනවද හරියට clamp වෙන ?
    5. Surgical scissors තියෙනවද හරියට කැපෙන?
    6. Surgery එකට ගැලපෙන suture material ලැබෙනවද?
    7. Unipolar diathermy එකෙන් කරන්ට් නොවැදිච්ච කෙනෙක් ඉන්නවද?
    8. Theatre light එක Theatre table එක හරියට වැඩ කරණවද ?

    මෙ වගේ තව අඩුපාඩු කීයක් නම් දින පතා අමතක කරලද වැඩ කරන්නෙ?

    බොලාට මෙහෙම වෙලා මදි..!

    මෙන්න මෙවටනේ උද්ගෝෂණ කරන්න ඕනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Adu pahasukam walin jeewitha awadanama wadi wenawa neda? Doc+nurses+other supportive staff walata loku risk ekak.

    බෙහෙත් කරපු ලෙඩා මලා කියලා කවදාකවත් ලංකාවේ ඩොක්ටර්ස්ලා,නර්ස්ලව හිරේ දාලා තියෙනවද?

    නෑනේ?

    ලෙඩා මලොත් ලෙඩාගේ පවුලේ අයට පාඩුවක් මිසක් ඩොක්ටර්ස්ලා නර්ස්ලාට කිසිම පාඩුවක් නෑ.ඇත්තටම රිස්ක් එකක් තියෙන්නේ ලෙඩාට.ලෙඩා මලාම ඩොක්ලට,නර්ස්ලට නඩු දානවනම් ඒගොල්ලෝ ඔය කියන විදියේ රිස්ක් එකක් ගනීද?

    අන්න එහෙම නඩු දාල හිරේ දාන දවසක් ආවොත් අන්න එදාට ඕවා ඉල්ලලා ඩොක්ලා,නර්ස්ලා ස්ට්‍රයික් කරයි.ඇයි තමන්ගේ ජීවිතයට අවධානමක් තියෙනවනේ.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට මේක කියවද්දී තේරුනේ එකම එක දෙයයි. මේකේ ඉන්න අය පවා සෞඛ්‍ය සේවයේ ප්‍රොසීඩියරල් හයරාකි, ඉන්චාර්ජ් හයරාකි සහ ප්‍රොසීඩියරල් ස්ටෑන්ඩර්ඩ්ස් දන්නෙ නෑ කියන එක.
    ශල්‍යතාර්මික අංශවල වැඩ කරන අය දනී කන කට්ට. ගෝල්ඩ් ශෑන්ක් ඉස්ටෘමන්ට් එකක් ගෙන්න ගන්න කී තැනකට බඩ ගාන්න ඕන ද කියන එක. තියටර් වල අඩුපාඩු ගෙන්න ගන්න පීඩී ඔෆිස්, සප්ලයි ඩිවිෂන් වලට ගිහින් කොච්චර කන් කෙදිරි ගාන්න ඕන ද කියන එක...හැබැයි සෞඛ්‍ය ඇමතිට පට්ට පදිරි බිල්ඩිමක් ගහනව අමාත්‍යාංශෙ විදියට කාසල් එකට එහා පැත්තෙ, සෞඛ්‍ය ඇමතියට පරිවාර රථ තියනව 6ක් අන්න ඒව නම් නියමෙට ම හම්බ වෙනවා.........ඒවට කන්කෙදිරි ගාන්න ඕන නෑ.
    ලංකාවේ වෛදයවරු කොපමණ කට්ටක් කනව ද කියල උඹල දන්නෙ නෑ. අපේ රටේ වෛද්‍යවරු අඩුම පහසුකම් යටතේ කොපමණ වැඩ කරනව ද කියල උඹල දන්නෙත් නෑ. පිටරට වලට ගියාම අපේ උන් ගේ හැකියාවන් ගැන ඒ රට වල ආචාර්ය, මහාචාර්ය වරු පුදුම වෙන හැටි උඹල දන්නෙ නෑ.....උඹලට පේන්නේ පොඩි මිස්ටේක් එකක් වුනොත් ඒක පමණයි. හැම කුණු ගොඩම වෛද්‍යවරුන්ට තමා එන්නේ.

    ඒ වුනාට පඩි වැඩිකරගන්න,සම සෞඛ්‍ය කාලය අඩු කරන්න,පර්මිට් එක ගන්න,ළමයව ඉස්කෝලේ දාගන්න එහෙම ඔච්චර කරදර වෙන්න ඕනි නෑ නේද.එක ස්ට්‍රයික් එකයි කරන්න ඕනි.

    ඒ ක්‍රමේ මේවගේ දේවල් වලටත් පාවිච්චි කරන්න පුලුවන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිවාර්යයෙන්ම. හෑබෑයි අඩු පහසුකම් කියන එක කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ ලෙඩ්ඩුන්ට මිසක්. රිස්ක් එක ලෙඩාට. වෙන කවුරුවත් අමාරුවේ වෑටෙන්නේ නෑ. ලෙඩා මිස. ලන්කාවනේ

    ඔයා ඔහොම කියන්නේ නඩු වැටිලා දොස්තර නර්ස් හිරේ නොයන නිසානේ?
    ඒ එයාලට කියන්න හේතුවක් තියෙන නිසානේ?
    ඉතින් ඔයා හිතනවද ඒක නිසා ලෙඩාට විතරයි අසාධාරණ කියලා?
    බේරගන්න පුලුවන් මිනිස්සු අඩුපාඩු නිසා බේරගන්න බැරිවෙනකොට ඔය බිත්ති ඇතුලෙ ඉන්න වෘත්තිකයොන්ගේ හදවත් රිදෙන්නේ නෑ හිතනවද?
    මිනිස්සු අඬ අඬා කෑගහනකොට බේරගන්න තිබ්බ කෙනෙක් කියන හැඟීම නිකන්ම සීරෝ ද?
    දොස්තර කෙනෙක්, නර්ස් කෙනෙක් වෙන්න ඕනේ නෑ මේවා තේරුම් ගන්න.
    මම දොස්තර කෙනෙක් නෙවෙයි. නර්ස් කෙනෙක් නෙවෙයි. හැබැයි මම ලෙඩෙක් වෙලා ඉඳලා තියෙනවා..

    ප.ලි. ඕනෑම ක්ෂේත්‍රයක ගොම කෑලි තියෙනවා. හැබැයි ඒක වෘත්තිකයින් සමස්තයේ ඵලය ලෙස හුවා දක්වන එක පට්ට අසාධාරණයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෙහෙත් කරපු ලෙඩා මලා කියලා කවදාකවත් ලංකාවේ ඩොක්ටර්ස්ලා,නර්ස්ලව හිරේ දාලා තියෙනවද?

    නෑනේ?

    ලෙඩා මලොත් ලෙඩාගේ පවුලේ අයට පාඩුවක් මිසක් ඩොක්ටර්ස්ලා නර්ස්ලාට කිසිම පාඩුවක් නෑ.ඇත්තටම රිස්ක් එකක් තියෙන්නේ ලෙඩාට.ලෙඩා මලාම ඩොක්ලට,නර්ස්ලට නඩු දානවනම් ඒගොල්ලෝ ඔය කියන විදියේ රිස්ක් එකක් ගනීද?

    අන්න එහෙම නඩු දාල හිරේ දාන දවසක් ආවොත් අන්න එදාට ඕවා ඉල්ලලා ඩොක්ලා,නර්ස්ලා ස්ට්‍රයික් කරයි.ඇයි තමන්ගේ ජීවිතයට අවධානමක් තියෙනවනේ.

    එහෙම නඩු දාන්නෙ නැත්තේ ඇයි කියලද හිතන්නේ? ස්ටැන්ඩඩ්ස් තියෙනවා ලෝකේ. ඒ ස්ටැන්ඩඩ්ස් වලට රාජකාරි පරිසරය සමන්විත නම් නඩුවෙදි වෘත්තිකයා හිරේ යයි.
    කීයෙන් කීයද එහෙම සංතෘප්ත ස්ටෑන්ඩඩ්ස් වලට ෆැසිලිටි තියෙන්නේ? අන්න ඒකයි ලෙඩාගේ ඔපරේශන් එකට කලින් එහෙම රිස්ක් එක පවුලේ කට්ටියටම ගන්න කියන්නේ.

    මමත් කැමතියි රාජකාරිය නිවැරදිව නොකිරීම තුළ අදාළ වෘත්තිකයට දඬුවම් දෙනවනම්.
    කෝ අපි සූදානම්ද එතැනට යන්න?

    පැයකට ඕ.පී.ඩී එකේ ලෙඩ්ඩු 100 කට වඩා පෝලිමේ ඉන්නවා. ඒ හැමෝටම බෙහෙත් දෙන්න ඕනේ. ස්ටැන්ඩඩ්ස් වලට අනූව මම හිතන්නේ 12-15 ක් වත් බලන්න බෑ ඩොක්ටර් කෙනෙකුට. ඒ කාමරය තුළ තිබිය යුත් ටූල්ස් සහ ෆැසිලිටි තියෙනවා. ස්ටාෆ් ගානක් තියෙනවා. යුරෝප් එක්ක කම්පෙයාර් කරනවනම් ඕව ඔක්කොම හිතන්න