ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කාර් එකේ යමු.බයික් නැති කුකුල්ලු කීප දෙනාවත් දාගෙන යතෑකි

    කාර් වල ගිහින් හරියන්නෙ නෑනේ බං. බයික් වලම සෙට් වෙමු පුලුවන් විදියට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    කොහොමත් කාර් එකේ තමා බන් මටනම් එන්න වෙන්නෙ. බයික් පැදිල්ල නැවැත්තුව බන්.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කොහොමත් කාර් එකේ තමා බන් මටනම් එන්න වෙන්නෙ. බයික් පැදිල්ල නැවැත්තුව බන්.

    බයික් පදින්න ඕන නෑනේ බං. කාගේ හරි එකක සෙට් වෙමු..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    බයික් පදින්න ඕන නෑනේ බං. කාගේ හරි එකක සෙට් වෙමු..

    උඹ දන්නෙ නැතුව ඇති මං හොඳවයින් හැප්පිල්ලක් හැපිලා අවුරුද්දක් විතර ඇවිදින්න බැරුව හිටිය බන්. එහෙමවත් යන්න හම්බවෙන්නෙ නෑ. එනවා ඒකෙ දෙකක් නෑ.:yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උඹ දන්නෙ නැතුව ඇති මං හොඳවයින් හැප්පිල්ලක් හැපිලා අවුරුද්දක් විතර ඇවිදින්න බැරුව හිටිය බන්. එහෙමවත් යන්න හම්බවෙන්නෙ නෑ. එනවා ඒකෙ දෙකක් නෑ.:yes:

    හම්මට සිරි එහෙමද බං. දැන් හොදයිද අවුලක් නැද්ද.. මොකද්ද බයික් එක මචං හැප්පුන
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1922622842Bick_L.jpg

    යතුරු පැදියක් සඳහා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් තුන් ලක්ෂ හැත්තෑදහසක දඩ මුදලක් නියම කර තිබේ. හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් යතුරු පැදියක් සඳහා පැනවූ වැඩිම දඩ මුදල ලෙස මෙය සැළකේ. මෙම දඩ මුදල සහ වසරක අත් හිටවූ සිර දඩුවමක් ද පැණවිය. දින තුනකට ඉහත දී සිදු වූ රිය අනතුරක් සමිබන්ධයෙන් මෙම යතුරු පැදිය සහ සැකකරු හොරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල සැකකරු සහ යතුරු පැදිය ඊයේ(3) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තීන්දුව ලබා දී තිබේ. රිය අණතුරක් සිදු කර පලා යාම , අධි ධාරිතාවයෙන් යුතුව ධාවනය , ලියා පදිංචි නොකර ධාවනය සහ ව්‍යාජ අංක තහඩු යෙදීම ඇතුළුව චෝදනා 12 කට මෙම දඩ මුදල නියම කර තිබුණි. රුපියල් ලක්ෂ 15ක් වටිනා හොන්ඩා CBR 1000 වර්ගයට අයත් අධි ධාරිතාවයෙන් යුතු මෙම යතුරු පැදිය නීති විරෝධිව කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ එකක් බවට තොරතුරු අනාවරණ වී ඇත.

    latest

    Source: Adaderana
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ දන්නෙ නැතුව ඇති මං හොඳවයින් හැප්පිල්ලක් හැපිලා අවුරුද්දක් විතර ඇවිදින්න බැරුව හිටිය බන්. එහෙමවත් යන්න හම්බවෙන්නෙ නෑ. එනවා ඒකෙ දෙකක් නෑ.:yes:
    මේ PM එකක් එව්ව හිටන් :yes: වෙලාවක් තිබ්බොත් reply එකක් දාපන් :cool:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    1922622842Bick_L.jpg

    යතුරු පැදියක් සඳහා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් තුන් ලක්ෂ හැත්තෑදහසක දඩ මුදලක් නියම කර තිබේ. හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් යතුරු පැදියක් සඳහා පැනවූ වැඩිම දඩ මුදල ලෙස මෙය සැළකේ. මෙම දඩ මුදල සහ වසරක අත් හිටවූ සිර දඩුවමක් ද පැණවිය. දින තුනකට ඉහත දී සිදු වූ රිය අනතුරක් සමිබන්ධයෙන් මෙම යතුරු පැදිය සහ සැකකරු හොරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල සැකකරු සහ යතුරු පැදිය ඊයේ(3) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තීන්දුව ලබා දී තිබේ. රිය අණතුරක් සිදු කර පලා යාම , අධි ධාරිතාවයෙන් යුතුව ධාවනය , ලියා පදිංචි නොකර ධාවනය සහ ව්‍යාජ අංක තහඩු යෙදීම ඇතුළුව චෝදනා 12 කට මෙම දඩ මුදල නියම කර තිබුණි. රුපියල් ලක්ෂ 15ක් වටිනා හොන්ඩා CBR 1000 වර්ගයට අයත් අධි ධාරිතාවයෙන් යුතු මෙම යතුරු පැදිය නීති විරෝධිව කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ එකක් බවට තොරතුරු අනාවරණ වී ඇත.

    latest

    Source: Adaderana

    අවුරුද්දක් හිරේ ඉදලා හරි කමක් නෑ බයික් එක ගනිල්ලා. හම්මූ 1000cc වෙන රටකටවත් ගිහින් පදින්න වාසනාව ලැබේවාවාවාවා :shocked::shocked:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    උඹ දන්නෙ නැතුව ඇති මං හොඳවයින් හැප්පිල්ලක් හැපිලා අවුරුද්දක් විතර ඇවිදින්න බැරුව හිටිය බන්. එහෙමවත් යන්න හම්බවෙන්නෙ නෑ. එනවා ඒකෙ දෙකක් නෑ.:yes:

    හම්මට...එහෙමත් උනාද ? :shocked:
    එහෙනම් පළුුවන් වාහනෙක එමු :yes:

    ට්‍රැක්ටරේක හරි කමක් නෑ ;)

    1922622842Bick_L.jpg

    යතුරු පැදියක් සඳහා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් තුන් ලක්ෂ හැත්තෑදහසක දඩ මුදලක් නියම කර තිබේ. හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් යතුරු පැදියක් සඳහා පැනවූ වැඩිම දඩ මුදල ලෙස මෙය සැළකේ. මෙම දඩ මුදල සහ වසරක අත් හිටවූ සිර දඩුවමක් ද පැණවිය. දින තුනකට ඉහත දී සිදු වූ රිය අනතුරක් සමිබන්ධයෙන් මෙම යතුරු පැදිය සහ සැකකරු හොරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල සැකකරු සහ යතුරු පැදිය ඊයේ(3) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තීන්දුව ලබා දී තිබේ. රිය අණතුරක් සිදු කර පලා යාම , අධි ධාරිතාවයෙන් යුතුව ධාවනය , ලියා පදිංචි නොකර ධාවනය සහ ව්‍යාජ අංක තහඩු යෙදීම ඇතුළුව චෝදනා 12 කට මෙම දඩ මුදල නියම කර තිබුණි. රුපියල් ලක්ෂ 15ක් වටිනා හොන්ඩා CBR 1000 වර්ගයට අයත් අධි ධාරිතාවයෙන් යුතු මෙම යතුරු පැදිය නීති විරෝධිව කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ එකක් බවට තොරතුරු අනාවරණ වී ඇත.

    මේ වගේ උන් නම් අල්ලලා හිරේදානඑකමයි හොඳ :yes:
    අපිට නිදහසේ බයික් එකක්වත් පදින්න නැත්තෙ මේ වගේ පිස්සු යක්කු නිසා තමයි :growl:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හම්මට...එහෙමත් උනාද ? :shocked:
    එහෙනම් පළුුවන් වාහනෙක එමු :yes:

    ට්‍රැක්ටරේක හරි කමක් නෑ ;)

    මේ වගේ උන් නම් අල්ලලා හිරේදානඑකමයි හොඳ :yes:
    අපිට නිදහසේ බයික් එකක්වත් පදින්න නැත්තෙ මේ වගේ පිස්සු යක්කු නිසා තමයි :growl:

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    කුකුලනි ට්‍රිප යන තැන ගැන යෝජනා දාමු නේ ? :yes:

    දැනට වටස්ඇප් ගෘප් එකේ මාත් එක්ක 8ක් ඉන්නවා :cool:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    කුකුලනි ට්‍රිප යන තැන ගැන යෝජනා දාමු නේ ? :yes:

    දැනට වටස්ඇප් ගෘප් එකේ මාත් එක්ක 8ක් ඉන්නවා :cool:

    කෝ බං මාව ඇඩ් කරගෙන නෑනේ :(:(