ත්‍රෙඩ් එක බැලුවට පෝස්ට් දැම්මේ නෑ. මොකද බයික් එකක් තිබ්බේ නැති නිසාදැන් හෑව්. ගෘප් එකටත් සෙට් උනා ඔන්න.





මේක දැන් පාලුවට ගිහින් බං. කවුරු හරි මොනවා හරි කියහල්ලකෝ...

මේ විසේස නිවේදනය වට්සැප් ගෲප් එකට සම්බන්ද නොවූ සියලු පල්සර් වාසී සියලු දෙන වෙතයි.
ගෲප් එකට ජොයින් වෙයන් යකෝ
ඉත්තූතියි





congratz මචන්ත්රෙඩ් එක බැලුවට පෝස්ට් දැම්මේ නෑ. මොකද බයික් එකක් තිබ්බේ නැති නිසාදැන් හෑව්. ගෘප් එකටත් සෙට් උනා ඔන්න.

ride safe 


ALL CHICKENS ARE ON WHATS APP GROUP

Mun serama whatsapp group eke chat kara kara innawacongratz මචන්ride safe
![]()
ඇයි බන් යමහා සීල් එක අඩුවට යන්නේ?ලෙඩ බයික් එකක්ද?
