wife sharing

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    api banneth nane machan, ubala thamai kiwwe ehema un thamai aluth dewal karanne.. owa karanna ona life expireance ganna kiyala..Un thamai waddo kiyala. uba or black_list thamai ehema kiwwe mata machaka hatiyata.. ekai api waradi kiyanne ban.. eken wenne anubala dena eka! ubata nodanuwathwama :yes:

    අනුබල දෙනවා කියන වචනේ හරියට තේරුම් අරගෙන පාවිච්චි කරපං.

    උදාහරණයකට ගනිං ගංජා.

    ගංජා ලෝකේ ගොඩක් රටවල තහනං. නමුත් විද්‍යාත්මකව බෙහෙත් වලට අරවට මේවට ගොඩක් දේවල් වලට ගංජා පැළෑටිය ගන්නවා. ඒ වගේම ගංජා වලින් වෙන දේවල් විද්‍යාත්මකව පහදනව කියන එකේ තේරුම ගංජා ගහන්න උන්ට ගහපං කියල අනුබල දෙන එක නෙමෙයි.

    දොස්තර කෙනෙක් ඇවිල්ල ගංජා වල හොඳ කිව්වොත් එහෙම ඌව අල්ලලා හිරේ දාන එක වැරදියි. ඒ මිනිහා දන්නා දේ මිනිස්සුන්ට කියන එකේ තේරුම ඒ මිනිහට අනික් මිනිස්සුන්ව පොලොබවන්න ඕනෙයි කියන එක නෙමෙයි. අනුබල දෙනවයි කියන එකත් නෙමෙයි. උබ ඔක්කොම අනාගෙන

    අනුබල දෙනවා කියන්නේ ගංජා අරගෙන ඇවිල්ල මිනිහෙක් ගාවට, ගහපං මේක. මේක ගැහුවම මාර ආතල් එකක් එනවා. උබ අනිවරෙන් මේක ගහපන් උබේ ප්‍රශ්න ඔක්කොම මේකෙන් හරියනවා වගේ දේවල් කියන එකට. එහෙම කලත් නොගහන එකාට නොගහ ඉන්න පුළුවන්. නමුත් උබල කරන්නේ උබලගේ මතේ විතරයි හරි මතේ. කියල අනික් උන්ගේ මත මර්ධනය කරන්න හදන එක. ලෝකේ කිසිම දියුණුවක් වෙන්නේ නැහැ ඒ විදිහට කලොත්.

    උබල Porn බලන එක ඊට වඩා උබලට හොඳ නැති දෙයක්. මම ඒවා ගැනත් කියල තියෙනවා. (මම porn බලන එක අවුරුද්දකට වඩා වෙනවා නවත්තල)
    මේ ගැන මම No Porn challange thread එකේ ලිව්වා.
    http://www.elakiri.lk/forum/showthread.php?p=20025823#post20025823

    නමුත් එකේ තියෙන්නෙත් porn බලන එක වැරදියි කියල මිනිස්සුන්ව porn වලින් නවත්තන්න අනුබල දීමක් නෙමෙයි. ඒ ගැන විස්තර කරලා තියෙන්නේ කැමති උන්ට තීරණ ගන්න කියල.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    https://www.vocabulary.com/dictionary/fetish

    itin api kiyanneth ubata ona nam deepan...eth uba ehema dunna kiyala pora wenne wath , out of the box think karana ekek wath wenne na...ehema kiyala anik unwa unandu karawanna epa okata!

    uba thread eke 40 page wage kiywan waren.. apahu kiyanna ba :yes:

    Box/Out of the box කියන එකත් වැරදියි. මම කොහෙවත් කියල නැහැ ඕක out of the box හිතන උන්ට විතරක් කන්න පුළුවන් එකක්. මේක කරන්න බැරි උන් ගොන්නු, කරන්න පුළුවන් උන් වැඩර් ල කියල.

    මම කිව්වේ ඒක psychologically වැඩ කරන හැටි. සහ ඒක මන්ද මානසිකත්වයක් නම් ගුදමාර්ගයේ සංසර්ගයේ යෙදෙන එකත් මානසික ලෙඩක් කියල. කටට දෙන එකත් මානසික විකුර්තිතාවයක් කියල. උබ මානසික ලෙඩ සහ සාමාන්‍ය දේවල් වෙන් කරගන්න ඕන නම් ඒ ගැන qualified මනෝ වයිද්යවරයෙක් හම්බෙලා ඔය ප්‍රශ්නය අහල බලපන්. ඌ උබට තේරුම් කරලා දෙයි හරියට.

    හැබැයි තෝ ඌටත් කියයිද දන්නේ නැහැ පලයන් මිනිහෝ යන්න උබ මෙව්වට අනුබල දෙනවා කියල. එතකොට ඒ මනොවයිද්යවරයට ඉතුරු වෙන එකම option එක වෙන්නේ තෝව අල්ලලා පිස්සන් කොටුවට දාන එක විතරයි
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    වචන ටික අපරාදෙ යකෝ මගෙ..
    නදකින්..
    fetishes නෙවේ බන් මානසික රෝග කියන්නෙ ඕව තමයි මානසික රෝග..

    සමහර උන් සමලිංගික උන්ට බයයි.. මරන්න ගහන්න..
    කොන් කරන්න කතාව..
    අර යූ ඩිසයිඩ් ද මොකද්ද එකේ video කරල තිබ්බ සමලිංගිකයික විවාහ නීතිගත කරන එක ගැන..
    ලංකාවෙ උන් දීපු උත්තර ගැන නම් බඩ කපාගන්න හිතුන..
    පවු කාර කමට එහෙම ඉපදුනා නම් එහෙමම ඉදල මැරිල යන්න ඕන කියල එකෙක් කිව්වා.. එළකිරි එකේම එකෙක් කිව්ව ඌ ඉස්ලාම් වලට ආස කරන එකම දේ.. සමලිංගිකයින්ට දුටු තැන ගහල මරන්න කියල තියන නිසා කියල..
    (homophobia)

    ඔන්න ඔය වගේ කැරියන්ට තමයි මානසික රෝගීන් කියන්නෙ..
    උන් බයයි සමලිංගික උන් ලගින් හිටියත් අපිත් එහෙම වෙයි/ළමයි එහෙම වෙයිද කියල..
    දැන් මේ කතාවත් එහෙම තමයි..
    wife sharing කරන එක බෝ වෙලා පැතිරෙයි කියල බයයි..

    :lol::lol:

    abnormal ewa normal karanna yanna epa ban.. ganita wena ekek xxx karaddi naginawa nam itin aye oita wada abnormal monada :lol:

    gay ungen samajeta wena prashneta wada meka lokuine...

    okkotama kalin me prashna 3ta ans deela idapanko

    1..උබ උබේ බිරිදව ශෙයා කරන්ඩ කැමතිද නැද්ද??
    2..උබ උබේ අම්ම නoගි හෝ නෑදැයෙක් ශෙයා කරනවට කැමතිද නැද්ද???
    3...පිට මිනිස්සු ශෙයා කරගන්නවට කැමතිද නැද්ද????​
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    the funny part is non of these people will come out and speak about this in real life :D they can speak about this hiding behind a forum username only

    මේක මේ කතාවට අදාළ දෙයක් නෙමෙයි, නමුත් උබ බලපන් ෆිල්ම් එකක් V for vendetta කියන.

    මම මගේ පවුද්ගලික ජිවිතේ දේවල් ඉන්ටර්නෙට් එකේ ගහන්නේ නැහැ. ඒක මේ ත්‍රෙඩ් එකේ නෙමෙයි කොයි ත්‍රෙඩ් එකේ වත් ඒ දේ කරන්නේ නැහැ. ඒක මම ජිවත් වෙන ක්‍රමයේ හැටි.
    එකට හේතුවක් තියෙනවා. ඒ මගේ ජිවිතේ දේවල් වලින් කිසි කෙනෙකුට වැඩක් නැහැ. ඉන්ටර්නෙට් එකේ නෙමෙයි මම මගෙන් පිට මම ගැන කිසි දෙයක් ළඟ ඉන්න මිනිස්සුන්ටවත් කියනවා ගොඩක් අඩුයි.

    එකට හේතුව තමයි එහෙම කිව්වහම වෙන්නේ ඒ මිනිස්සු මාව 100% දන්නවා මූ මේ විදිහේ කෙනෙක් කියල මාව judge කරනවා. මාව predict කරන්න ගන්නවා. ඒක කරදරයක්. මට නෙමෙයි හැමෝටම ඒක කරදරයක්. මම සාමාන්‍යයෙන් මගේ ජිවිතේ ගොඩක් තේරුමක් නැති වැඩ ඉවත් කරන උත්සහ කරනවා. මොකද ස්වභාවධර්මයෙන් හැම සිදුවීමකටම reaction එකක් තියෙනවා. එතකොට ඒ reaction එක හේතු කරගෙන තවත් reactions සිද්දවෙනවා. ඔය දෙය chain එකක් වගේ යනවා දිගටම. මෙතැනදී අපි තේරුමක් නැති දෙයක් කරපුවහම එයින් ඔය වගේ අනවශ්‍ය chain එකක් හැදෙනවා. අන්න ඒක පසුකාලීනව ඉතා විශාල අවුල් ජාලයක් බවට පත්වෙනවා.

    මම මගේ දේවල්කා පිටට කියන එක අනවශ්‍ය දෙයක්ට විදිහට සලකන්න හේතුවක් තියෙනවා. ඒ කිසි කෙනෙකුට මම කොච්චර විස්තර කරලා කිව්වත් මම 100ක් කවුද කියල මට කියන්න බැහැ.
    මම පොඩි කාලේ හදුන පරිසරය, මා අවට වෙච්ච සිදුවීම්, මගේ සියලු මතකයන්, මත මගේ brain එක program වෙලා තියෙන විදිහට තමයි මගේ ideas වැඩ කරන්නේ. කාටවත් මාව predict කරන්න බැහැ ඒ සියලු දේවල් හරියට නොදැනගෙන. කාටවත් කවුරුවත් මෝඩයෙක් කියල ඇඟිල්ල දික්කරන්න බැහැ, මොකද ඒ විදිහට ඒ කෙනා හැසිරෙන්නේ ඒ හේතු නිසා. ඒ සියලු හේතු තමුන්ටත් ඒ අයුරින්ම සිදු වෙලා තියෙනවනම් තමුන් හැසිරෙන්නෙත් 100% ඒ විදිහට.

    උබට බුදුහාමුදුරුවොන්ගේ ජිවිතේ ලැබුන සියලු අද්දැකීම් මතකයන් සහ ඒ දේවල් ඒ විදිහටම ලැබුනොත්, උබ අද හැසිරෙන්නේ බුදුහාමුදුරුවෝ වගේ. ඒ දේ නොදැන තව කෙනෙක්ට පුළුවන් ඒ කෙනාව මෝඩයෙක් කියල ඔහේ කියවන්න. ඒ උනාට ඒවා එහෙම වෙන්නේ හේතුන් මත.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අනුන්ගේ පුද්ගලික රෙද්දට ඇඟිලි ගහන්න එපා කියලා සරලව කියන්න ගිහින් මුන් අපිට චරිත සහතිකත් දෙන්න ආවා.

    උඹලා ඔච්චර බර කරලා සැරට කියන්න ගිහින් විස්වාස භංගයක් වත් ගේයි ද දන්නේ නෑ. :sorry:

    :rofl::rofl: මුන් නිදි වරාගෙන අපිට ප්‍රශ්නය ඉදිරිපත් කළා :rolleyes: මම මරු අතල් එකේ හිටියේ මුන්ගේ ජෝක් බල බල. උබ බැහැල හිටිය හින්දා ආවේ :rofl:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Human A : Frens oyala BDSM gana mokadda hithanne?

    Human B : BDSM kiyanne fettish ekak, samahara ewata kamatiy and explain that

    Human C : Yakoooooo @Human B mewata uttara diyan. uba gani ekka BDSM karanna kamatida? ube nangi BDSM karanawata kamatida? anith ewun BDSM karanawata uba kamatida? ubala me rate culture eka kanawa yakoo
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Human A : Frens oyala BDSM gana mokadda hithanne?

    Human B : BDSM kiyanne fettish ekak, samahara ewata kamatiy and explain that

    Human C : Yakoooooo @Human B mewata uttara diyan. uba gani ekka BDSM karanna kamatida? ube nangi BDSM karanawata kamatida? anith ewun BDSM karanawata uba kamatida? ubala me rate culture eka kanawa yakoo

    Human D : Watches Human A,B and C going at each other while eating popcorn
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Box/Out of the box කියන එකත් වැරදියි. මම කොහෙවත් කියල නැහැ ඕක out of the box හිතන උන්ට විතරක් කන්න පුළුවන් එකක්. මේක කරන්න බැරි උන් ගොන්නු, කරන්න පුළුවන් උන් වැඩර් ල කියල.

    මම කිව්වේ ඒක psychologically වැඩ කරන හැටි. සහ ඒක මන්ද මානසිකත්වයක් නම් ගුදමාර්ගයේ සංසර්ගයේ යෙදෙන එකත් මානසික ලෙඩක් කියල. කටට දෙන එකත් මානසික විකුර්තිතාවයක් කියල. උබ මානසික ලෙඩ සහ සාමාන්‍ය දේවල් වෙන් කරගන්න ඕන නම් ඒ ගැන qualified මනෝ වයිද්යවරයෙක් හම්බෙලා ඔය ප්‍රශ්නය අහල බලපන්. ඌ උබට තේරුම් කරලා දෙයි හරියට.

    හැබැයි තෝ ඌටත් කියයිද දන්නේ නැහැ පලයන් මිනිහෝ යන්න උබ මෙව්වට අනුබල දෙනවා කියල. එතකොට ඒ මනොවයිද්යවරයට ඉතුරු වෙන එකම option එක වෙන්නේ තෝව අල්ලලා පිස්සන් කොටුවට දාන එක විතරයි

    naththe moko out of the box think karana un ehemai, boot kanne expireance gannai arakai mekai kiwwe uba thamai!

    ube maara tharkane ban thiyenne... :lol: ubata ciga gahana ekai kudu gahana ekai, dekama ekaida?

    mata nam yanna uwamanawak na, eth uba poddak gihin psychologist kenekta kiyapanko mata wife wa share karanna ona kiya... then balapan moko kiyanne kiyala..

    ita kalin aru ahapuwata ans deela hitapanko kelin :yes:

    1..උබ උබේ බිරිදව ශෙයා කරන්ඩ කැමතිද නැද්ද??
    2..උබ උබේ අම්ම නoගි හෝ නෑදැයෙක් ශෙයා කරනවට කැමතිද නැද්ද???
    3...පිට මිනිස්සු ශෙයා කරගන්නවට කැමතිද නැද්ද????​
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    marQuis සහ BLACKLIST_MEMBER වෙත යොමු කරන පොදු ප්‍රශ්න ...මේවට උත්තර දිල උබලගෙ පුදගලික මතය ඉදිරිපත් කරපල්ල...

    1..උබ උබේ බිරිදව ශෙයා කරන්ඩ කැමතිද නැද්ද??
    2..උබ උබේ අම්ම නoගි හෝ නෑදැයෙක් ශෙයා කරනවට කැමතිද නැද්ද???
    3...පිට මිනිස්සු ශෙයා කරගන්නවට කැමතිද නැද්ද????​

    අවසාන වතාවට ආපහු 1 පාරක් කියන්නං, ආයේ ඕකම අහන්න එපා එතකොට උබ තවත් මෝඩයෙක් කියල ඔප්පු වෙන එක විතරයි වෙන්නේ.

    1. මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ඒකට හේතුව මෙතන ඇති.
    http://www.elakiri.com/forum/showpost.php?p=22320098&postcount=630

    2. නංගි සමග මට තියෙන relationship එක තමා සහෝදරිය කියන එක. එතකොට සහෝදරියක් share කරනවා කියන්නේ තවත් කෙනෙකුට මගේ නංගිගේ සහෝදරයෙක් විදිහට ආශ්‍රය කරන්න ඉඩ දෙනවද කියන එක.
    ඔව්. ඇත්තෙන්ම ඔව්. නංගිට මේ රටේ හැමෝම සහෝදරියෙක් වගේ සලකනවානම් කොච්චර හොඳයිද? කවුරුත් එයාට හිංසාවක් කරන එකක් නැති වෙයි. /

    අම්ම ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි.
    අම්ම සමග තියෙන relationship එක තමා අම්ම සහ පුතා කියන relationship එක.
    එතකොට අම්මව share කරනවා කියන එකේ තේරුම තවත් මගේ අම්මගේ නොවන පුතෙක් මගේ අම්මට සලකනවා අම්මට සලකන විදිහට. එතකොට ඒකත් හොඳයි. වෙන මිනිස්සු අපේ අම්ම දිහා බලන්නේ එයාලගෙම අම්ම දිහාබලනවා වගේ නම් අපේ අම්මට ඒකෙන් කරදරයක් වෙන්නේ නැති වෙයි බොහෝ දුරට. එතකොට ඒක හොඳ දෙයක්. :yes:

    හැබැයි ඔකෙයි මේ ත්‍රෙඩ් එකෙයි තියෙන සම්බන්දය අපැහැදිලියි.

    3. පිට මිනිස්සුත් එයාලගේ අම්මලා නංගිලා දිහා අනික් මිනිස්සු අම්මලා නංගිලා විදිහට බලනවානම් ඉතින් පිට මිනිස්සුන්ටත් කරදරයක් නැති වෙයි. හැබැයි එතකොට ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම ඔය විදිහට බලන්න ගියොත් කාටවත් බිරිඳක් හොයාගන්න වෙන්නේ නැහැ.

    ඇයි ඉතින් හැමෝම පෙන්නේ තමන්ට අම්මා වගේනේ. එතකොට තමන්ගේ බිරිඳත් පේන්නේ තමුන්ගේ නංගි වගේ. එතකොට නංගි සමග අඹු සැමි සම්බන්දකම් පවත්තන්න බැරිව යනවා. ඉතින් එතකොට හරි අවුල්. එතකොට කවදාවත් කෙල්ලෙක් හොයාගන්න වෙන්නේ නැහැ. හොයන හොයන හැම කෙල්ලම තමන්ගේ නංගිලා. එහෙම නැත්තං අම්මලා

    ඔන්න තොගේ ගොන් ප්‍රශ්න වලට උත්තර. ආපහු ඔය වගේ මෝඩ දේවල් අහන්න යන්න එපා ඒ මිනිස්සුන්ට ඕක කරදරයි
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    naththe moko out of the box think karana un ehemai, boot kanne expireance gannai arakai mekai kiwwe uba thamai!

    ube maara tharkane ban thiyenne... :lol: ubata ciga gahana ekai kudu gahana ekai, dekama ekaida?

    mata nam yanna uwamanawak na, eth uba poddak gihin psychologist kenekta kiyapanko mata wife wa share karanna ona kiya... then balapan moko kiyanne kiyala..

    ita kalin aru ahapuwata ans deela hitapanko kelin :yes:

    out of the box think කියන්නේ divergent thinking වලට. ප්‍රශ්නෙකට logical answers හොයනවට වඩා illogical answer එකක් හිතන්න පුළුවන් එකට.

    මෙතන කියල තියෙන්නේ logical answer එකක්. මේක out of the box thinking නෙමෙයි.

    psychologist ලාගෙන් මේ ප්‍රශ්නේ මීට කලින් අහල තියෙනවා මචං. මම අහන්න ඕන නැහැ.
    psychologist ල මේවට උත්තර දීල තියෙනවා. හොයාගෙන බලපන්. :)

    ඔව් උගේ ප්‍රශ්නෙට ආපහු වතාවක් උත්තර දුන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Human D : Watches Human A,B and C going at each other while eating popcorn

    tenor.gif
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    eth machan ubalage family eke ekek kudu gahankota uba balan innawada? eka uge kamaththa kiyala? uta aithiyak thiyenawa kudu gahanna kiyala?

    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා බන්. හඳ දිහා බලපන්.

    මගේ පවුලේ එකෙක් කුඩු ගහනවනම් මට ඌට කනට දෙකක්

    ගහලා හරි හදාගන්න පුලුවන්. මොකද ඒක මගේ පවුලේ ප්‍රශ්නයක් පුද්ගලික දෙයක්. එහෙමයි කියලා මට අහක ඉන්න කුඩ්ඩොන්ටත් කනට ගහන්නද කියන්නේ නවත්තපන් කියලා?

    මේ ෆෝරම් ඇතුලේ පොර ටෝක් දෙන්න පුලුවන් අපි මෙහෙමයි කියල. හැබැයි එලියට බැස්සම ඕක අමාරුයි.

    මේ ලඟදි ලංකාවේ ප්‍රසිද්ධ තරුණ ගායකයෙක් සෙට් උනා කන බොන තැනක. ඌ අපිත් එක්ක බොන ගමන් කොකේන් පාරවල් දෙක තුනක් ඇද්ද. දැන් ඒක බලෙන් නවත්තන්නද? ඌට කියන්නද ඕක නෙමෙයි මේක කරපන් කියලා. උගේ පර්සනල් ලයිෆ් එකට ඇඟිලි ගහන්න අපිට පුලුවන්ද? ඒක කරන්න පුලුවන් උගේ පුද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න පුලුවන් උන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Human A : Frens oyala BDSM gana mokadda hithanne?

    Human B : BDSM kiyanne fettish ekak, samahara ewata kamatiy and explain that

    Human C : Yakoooooo @Human B mewata uttara diyan. uba gani ekka BDSM karanna kamatida? ube nangi BDSM karanawata kamatida? anith ewun BDSM karanawata uba kamatida? ubala me rate culture eka kanawa yakoo

    Human D : Watches Human A,B and C going at each other while eating popcorn

    Human E, F, G, H, I,...Z: join with Human C. අපි හරි. මූ වැරදි. ගහපිය මරපිය කොටපිය ඔකාව.
     
    වැඩේ කියන්නේ මූ කුඩු ගහන එක උපමාවක් විදිහට අරගෙන ඒක සෙක්ස් වලට සමාන කරන එක. :rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :rofl::rofl: මුන් නිදි වරාගෙන අපිට ප්‍රශ්නය ඉදිරිපත් කළා :rolleyes: මම මරු අතල් එකේ හිටියේ මුන්ගේ ජෝක් බල බල. උබ බැහැල හිටිය හින්දා ආවේ :rofl:

    :rofl::rofl:

    එල එල මචන්, :D

    මමත් දැක්ක බන් අපි දෙන්නා ගියාට පස්සේ ඇරූ තනියම රඟලා තිබ්බ රටක් රාජ්‍යක් දින්නා වගේ. මට ඒක දැක්කම හිතුනේ මුන්ට සදා ෆෝරම් පිහිට තමා. :sorry:

    එලියට බැහැලා හරියට මිනිස්සු ආශ්‍රය කරන එකෙක් ඔහොම හැසිරෙයිද බන්?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Human A : Frens oyala BDSM gana mokadda hithanne?

    Human B : BDSM kiyanne fettish ekak, samahara ewata kamatiy and explain that

    Human C : Yakoooooo @Human B mewata uttara diyan. uba gani ekka BDSM karanna kamatida? ube nangi BDSM karanawata kamatida? anith ewun BDSM karanawata uba kamatida? ubala me rate culture eka kanawa yakoo

    lol good one :rofl:

    Human D : Watches Human A,B and C going at each other while eating popcorn

    :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    :rofl::rofl:

    එල එල මචන්, :D

    මමත් දැක්ක බන් අපි දෙන්නා ගියාට පස්සේ ඇරූ තනියම රඟලා තිබ්බ රටක් රාජ්‍යක් දින්නා වගේ. මට ඒක දැක්කම හිතුනේ මුන්ට සදා ෆෝරම් පිහිට තමා. :sorry:

    එලියට බැහැලා හරියට මිනිස්සු ආශ්‍රය කරන එකෙක් ඔහොම හැසිරෙයිද බන්?

    ඒකෙන් මේකෙන් උනේ වැඩේ කෙරෙන හැටි දැන ගන්න බැරි උනු එක :(:(:(
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Human E, F, G, H, I,...Z: join with Human C. අපි හරි. මූ වැරදි. ගහපිය මරපිය කොටපිය ඔකාව.

    :rofl::rofl::rofl:

    බඩුවක් ගහපන්, බඩු කියන්නේ කාගෙවත් අම්ම, නංගි, සහෝදරී, වයිෆ් නෙමෙයි.

    :baffled:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඒකෙන් මේකෙන් උනේ වැඩේ කෙරෙන හැටි දැන ගන්න බැරි උනු එක :(:(:(

    කෝ උට්ටෝ හැදියාව? :rofl:
    (මම නෙමෙයි අහන්නේ හොඳේ)

    ත්‍රෙඩ් එක දාපු එකාව පන්නගත්තේ අපි නෙමෙයි මචන්. :sorry:
     
    Status
    Not open for further replies.