|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අර Online එකේ බන් කොලිට් එක පොඩ්ඩක් අඩු කරන්න බැරිද අපිට. :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව ඕවර් විසි ගානක් තියෙනවා නේද :oo: අපරාදේ දැන් මැච් එක ඉවරවුනානං හෙට හවසට ආය ආපු ගමන් විකට් එකක් කඩාගන්න තිබුන
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    අයෙත් කැමක් වගේ හැමදාම අපිට වෙන්නෙ ඔහොම දෙයක් තමයි අන්තිම ඉන්න සෙට් එක අපිට අරිනවා :(:(:(
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    meka nm hariynne :dull:

    Overeta 4 gane wage dn gahnwa :sorry:

    මට මිස්බයි යුනිස් කාන් ගහපු හැටි මතක් වුනා උන් ගේමක් නැතුව 370 ගානක් චේස් කලෙත් මෙහෙමයි
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    මට මිස්බයි යුනිස් කාන් ගහපු හැටි මතක් වුනා උන් ගේමක් නැතුව 370 ගානක් චේස් කලෙත් මෙහෙමයි

    apo ow epa karupu match dekak :yes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83

    හිනා වෙන්න එපා යකො අතීතය මතක් වෙනකොට පට්ට භයයි අපේ මේ ටිකෙ වාසනාවත් නැ අර චන්දිමාල්ගෙ මැණියො මල පැනල සෆ්‍රාස්ගෙ පැත්තට ගිහින් වගේ
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    හිනා වෙන්න එපා යකො අතීතය මතක් වෙනකොට පට්ට භයයි අපේ මේ ටිකෙ වාසනාවත් නැ අර චන්දිමාල්ගෙ මැණියො මල පැනල සෆ්‍රාස්ගෙ පැත්තට ගිහින් වගේ

    දැන් හරිද