ගමගේට බෝල් කරන්න දෙන්න ඕනා දැන්
මොන ල*බෙ field එකක් ද බන් මේ

අපරාදේ දැන් මැච් එක ඉවරවුනානං හෙට හවසට ආය ආපු ගමන් විකට් එකක් කඩාගන්න තිබුන
anna anna sinhalu udalla danawa wadinakota.
un dan niyameta gahanawa. kaduwe natnm sorry thama
thawa over 3k athulatha wicket ekak yanawa

meka nm hariynne
Overeta 4 gane wage dn gahnwa![]()
මට මිස්බයි යුනිස් කාන් ගහපු හැටි මතක් වුනා උන් ගේමක් නැතුව 370 ගානක් චේස් කලෙත් මෙහෙමයි

හිනා වෙන්න එපා යකො අතීතය මතක් වෙනකොට පට්ට භයයි අපේ මේ ටිකෙ වාසනාවත් නැ අර චන්දිමාල්ගෙ මැණියො මල පැනල සෆ්රාස්ගෙ පැත්තට ගිහින් වගේ
ඔන්න මං නොකිව්යි කියන්න එපා මුන් දෙන්න මැච් එක ගහනවා
