~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ewa ba. man baluwe samsung ekak. s8 wage. nattam note 8 da? wena hoda mokakda

    ඔයා වගේ ලාමක ටින් ටින් කෙනෙක්ට හොද ඇපල් එකක් තමා. හබියත් එකක් ගත්තා නම් දෙන්නට ෆෝන් එකේ ෆීචර්ස් පාවිච්චි කරන්න තිබ්බා. ආයේ මලාට හැක් කරන්න බැරි නිසා හබී දුර ඉන්නැද්දි සෙක්ස්ටින් වගේ එව්වත් කරන්න පුලුවන්. ෆෝන් එක කැඩිලා හදන්න දීලා අරක ලීක් උනා මේක ලීක් උනා කතා මොකුත් වෙන්නේ නෑ ඇපල් එක්ක ඕන්.

    ඇපලක් ගන්න අකැමැතියි නම් ගන්න සොන්සුන් එකක්. S7 වගේ හොද එකක් ගන්න නැත්නම් පහළ ඒවල ලෙඩ කෝටියයි. LG V30 එක පමණක් මාර ගති පර්ෆෝර්මන්ස් බෙස්ට් ෆෝන් එකක් කියලත් ලෝකයා කියනවා. Pure android ඕනා නම් Google Pixel ෆෝන් එකක් ගන්න. මලාට අනික් ඒවල වගේ ලෙඩ නෑ.

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මේක නොවෙන්ඩ හේතුව මොකක්ද බ්‍රෝ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :eek: මොනාද බන් මේ කියන්නෙ ගෑණු ලමයෙක්ට...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක නොවෙන්ඩ හේතුව මොකක්ද බ්‍රෝ

    ඇන්ඩ්‍රොයිඩ් වල වගේ හාඩ් රීසෙට් කරන්නත් බෑ iCloud user account එක නැතුව, වෙන වෙන ෆ්‍රේම්වර්ක් ගහලා බූට් කරන්නත් බෑ iOS නිසා. අන්න ඒකයි මලේ වෙනස. ;)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    i cloud eken neda ara celeberity nudes ehemath out une

    ශ් ශ්.. කට කට.. එව්වා ආදි කාලේ කතා. සැම්සුන් ෆෝන් කියලා බෝම්බ හැදුවා, LG ෆෝන් කියලා කවදාක්වත් ඔන් නොවෙන බූට්ලූප් තියෙන ෆෝන් හැදුවා.. :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇන්ඩ්‍රොයිඩ් වල වගේ හාඩ් රීසෙට් කරන්නත් බෑ iCloud user account එක නැතුව, වෙන වෙන ෆ්‍රේම්වර්ක් ගහලා බූට් කරන්නත් බෑ iOS නිසා. අන්න ඒකයි මලේ වෙනස. ;)

    ඒ කියන්නේ රිකවර් කරගන්ඩත් බෑ කියන එකද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ශ් ශ්.. කට කට.. එව්වා ආදි කාලේ කතා. සැම්සුන් ෆෝන් කියලා බෝම්බ හැදුවා, LG ෆෝන් කියලා කවදාක්වත් ඔන් නොවෙන බූට්ලූප් තියෙන ෆෝන් හැදුවා.. :P

    අන්න ඇපල් වල ඩිස්ප්ලේ එලියට එනවලු.
    මමත් දන්න උන් දෙන්නෙක්ගේ උනා ලංකාවේ ඉද්දි
    එකක් 5S එකක්. අනික 6 එකක්
    බැටරිය ඉදිමෙනවා කියලලු කිවුවේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හොද ළමයා.. ඔය පොඩ්ඩක් පෙව්වා නම් අපිටත් පන්ති දාලා කියලා දෙයි එක එක එව්වා ගැන. :lol::P

    අහ් එහෙමත් එකක්ද....හොර පූසි වගේ ඉන්නෙ ඒ උනාට :rofl: