ඉතිං ඔයත් දාන්නෙ හොස්ස මගේයිමැස්සගේයි රිප්ලයි එකට![]()
mata hossak na oyage wage

ඉතිං ඔයත් දාන්නෙ හොස්ස මගේයිමැස්සගේයි රිප්ලයි එකට![]()

ඔව් මුන් කැම්පස් යනවා කියල මේවල ලැගගෙන ඉන්නවා
ඒකෙ මොන වැඩකට ඇති වැඩද තිය්න්නෙ![]()
ඒකනේ ඊළඟට මෙතන ඇවිත් නහයෙන් අඬනවා ලකුණු මදි කියල![]()
meya campus eke athu gana ekatawath mathch wenne na

අනේ මම කරන්නෙ කානු සුද්ද කර්න එක මැඩම්. ලොක්කලාට එක එක ඒව කියල ජොබ් එකටනම් කෙලවන්ඩ එපා මිසී
හරි අමාරුවෙන් මෙතනට ආවෙ. අවුරුදු 3හමාර්ක් කට්ට කාල ගත්තෙ ජොබ.![]()

ඒකනේ ඊළඟට මෙතන ඇවිත් නහයෙන් අඬනවා ලකුණු මදි කියල![]()
mokakhari picketing ekakwath nadda me dawaswala
ඉතිං ඔයත් දාන්නෙ හොස්ස මගේයිමැස්සගේයි රිප්ලයි එකට![]()
mokakhari picketing ekakwath nadda me dawaswala
පිකටින්ග් නෙමේ. රෑ වැඩ ඊයෙ රෑත් වැඩක් තිබ්බ. සොයුරු සත්කාර සෙමිනා තියෙනවා. තව තව වැඩ තියෙනවා. ලොකු සාහිත්‍ය මංගල්ලයක් තියෙනවා දවස් 7ක. ඒකෙ වැඩ
එයාට විතරයි යාලොස් ඒකට පර්මිෂන් තියෙන්නේ