~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් මුන් කැම්පස් යනවා කියල මේවල ලැගගෙන ඉන්නවා

    ඒකෙ මොන වැඩකට ඇති වැඩද තිය්න්නෙ:dull:

    ඒකනේ ඊළඟට මෙතන ඇවිත් නහයෙන් අඬනවා ලකුණු මදි කියල :baffled:

    mokakhari picketing ekakwath nadda me dawaswala
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    meya campus eke athu gana ekatawath mathch wenne na

    අනේ මම කරන්නෙ කානු සුද්ද කර්න එක මැඩම්. ලොක්කලාට එක එක ඒව කියල ජොබ් එකටනම් කෙලවන්ඩ එපා මිසී:nerd:
    හරි අමාරුවෙන් මෙතනට ආවෙ. අවුරුදු 3හමාර්ක් කට්ට කාල ගත්තෙ ජොබ. :nerd:
     
    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    අනේ මම කරන්නෙ කානු සුද්ද කර්න එක මැඩම්. ලොක්කලාට එක එක ඒව කියල ජොබ් එකටනම් කෙලවන්ඩ එපා මිසී:nerd:
    හරි අමාරුවෙන් මෙතනට ආවෙ. අවුරුදු 3හමාර්ක් කට්ට කාල ගත්තෙ ජොබ. :nerd:

    :nerd::nerd::nerd::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mokakhari picketing ekakwath nadda me dawaswala

    පිකටින්ග් නෙමේ. රෑ වැඩ ඊයෙ රෑත් වැඩක් තිබ්බ. සොයුරු සත්කාර සෙමිනා තියෙනවා. තව තව වැඩ තියෙනවා. ලොකු සාහිත්‍ය මංගල්ලයක් තියෙනවා දවස් 7ක. ඒකෙ වැඩ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිකටින්ග් නෙමේ. රෑ වැඩ ඊයෙ රෑත් වැඩක් තිබ්බ. සොයුරු සත්කාර සෙමිනා තියෙනවා. තව තව වැඩ තියෙනවා. ලොකු සාහිත්‍ය මංගල්ලයක් තියෙනවා දවස් 7ක. ඒකෙ වැඩ

    හ්ම් මම මුකුත් කියන්නෙම නෑමයි