~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකට නං පොල් කට්ටක් කපල ගන්න පුළුවන් හැබැයි :P

    පොල් ගහක් තිබුනානම් ක්‍රිකට් ගහන්ඩ ඕන කරන ඔක්කොම හොයා ගන්ඩ පුළුවන් :lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒකට නං පොල් කට්ටක් කපල ගන්න පුළුවන් හැබැයි :P

    owne ban, aparade salli. bata pathuru walin pad hada gannawa. kos leeyen bat ekek hadanawa. leather bolei, gloves tika withrak gannawa

    rajesh_640x480_61452851829.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොල් ගහක් තිබුනානම් ක්‍රිකට් ගහන්ඩ ඕන කරන ඔක්කොම හොයා ගන්ඩ පුළුවන් :lol::lol:
    පුතා අනාගතේ ක්‍රිකට් තරුවක් කරන්න ඕනේ නං ගෙදර පොල් ගහක් වවන එක තමා අම්මලට කරන්න තියෙන්නේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    owne ban, aparade salli. bata pathuru walin pad hada gannawa. kos leeyen bat ekek hadanawa. leather bolei, gloves tika withrak gannawa

    වැඩිය වියදන් යන්නේ නැති ක්‍රීඩාවක් කරන්න යොමු කරන්න ඕනේ ළමයින්ව :D

    බලපං ඔය සෙට් එක ගන්නම කී දාහක්ද, චෙස් අදින්න වගේ යැව්වා නං උපරිම දාහක් යයි :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැඩිය වියදන් යන්නේ නැති ක්‍රීඩාවක් කරන්න යොමු කරන්න ඕනේ ළමයින්ව :D

    බලපං ඔය සෙට් එක ගන්නම කී දාහක්ද, චෙස් අදින්න වගේ යැව්වා නං උපරිම දාහක් යයි :P

    චෙස් වගේද ක්‍රිකට් තරුවක් උනාම :P:P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    වැඩිය වියදන් යන්නේ නැති ක්‍රීඩාවක් කරන්න යොමු කරන්න ඕනේ ළමයින්ව :D

    බලපං ඔය සෙට් එක ගන්නම කී දාහක්ද, චෙස් අදින්න වගේ යැව්වා නං උපරිම දාහක් යයි :P

    ane ubanan marry karanna epa. kalath lamai hadanna epa :no:
    tho wagema ekek innawa ape office eketh :oo: