චක්ගුඩු, බට්ටා පැනීම වගේ ඒවා අතඇරලා සුද්දගේ ක්රීඩා කරන එක තමා මේකට හේතුවහෙනයා;22349985 said:චක්ගුඩු වගේ කලා නම් සේරම ඉතුරුයි..![]()

චක්ගුඩු, බට්ටා පැනීම වගේ ඒවා අතඇරලා සුද්දගේ ක්රීඩා කරන එක තමා මේකට හේතුවහෙනයා;22349985 said:චක්ගුඩු වගේ කලා නම් සේරම ඉතුරුයි..![]()

මෙහෙමත් කටුසෙක්
ක්රිකට් වලින් ලැබන දේ චෙස් වලින් නෑ චෙස් වලින් ලැබෙන දේ ක්රිකට් වල නෑ, හැම පොඩි එකාම චෙස් කරන්ඩ කැමතියෑ
හෙනයා;22350023 said:ඉස්කොලෙ යන කාලෙ හෑන්ඩ්බෝල් ගැහුව.. එච්චරමයි කොලේ..![]()
මෙහෙමත් කටුසෙක්
ක්රිකට් වලින් ලැබන දේ චෙස් වලින් නෑ චෙස් වලින් ලැබෙන දේ ක්රිකට් වල නෑ, හැම පොඩි එකාම චෙස් කරන්ඩ කැමතියෑ
මටත් ඒවා දිරවන්නෙ නෑ..
චෙස් තියා දාං අදිද්දිත් මාත් එක්ක අදින එකා මගෙ එවා කපනව සුටු සුටු ගාලා... 
Mama basketball gahuwa
හෙනයා;22350053 said:මොලේ වෙහෙසල කරන එවානෙ...මටත් ඒවා දිරවන්නෙ නෑ..
චෙස් තියා දාං අදිද්දිත් මාත් එක්ක අදින එකා මගෙ එවා කපනව සුටු සුටු ගාලා...
![]()

මුන් එක්ක බෑනේ මේක කරන්න
මෙහෙමත් කටුසෙක්
ක්රිකට් වලින් ලැබන දේ චෙස් වලින් නෑ චෙස් වලින් ලැබෙන දේ ක්රිකට් වල නෑ, හැම පොඩි එකාම චෙස් කරන්ඩ කැමතියෑ
මම විහිලුවට උකුස්සට කිවේ වියදම අඩු එකක් කරානං උට ලාබයි කියල.
නැතුව ඌ මොක ගැහුවත් මට කමක් නෑ චෙස් කරන්න ඕනේ කියල එකකුත් නෑ 

මුන් එක්ක බෑනේ මේක කරන්නමම විහිලුවට උකුස්සට කිවේ වියදම අඩු එකක් කරානං උට ලාබයි කියල.
නැතුව ඌ මොක ගැහුවත් මට කමක් නෑ චෙස් කරන්න ඕනේ කියල එකකුත් නෑ
අනික අපි ක්රිකට් බලන්නේ කොහොමද එකෙක්වත් ක්රිකට් නොගැහුවොත්.![]()

මාත් කාලයක් කරලා චෙස් ස්කූල් ටීම් එකට තේරුනා, එදා ඉදලා ආය ගියේ නෑ
mawath theruna.ita passe dawase tharanga thiyenawa hawasama 700k gewanna kiwwa club ekata.edayin passe aye peththa palathaka giye na
ඒ මදිවට සතියට දවස් තුනක් ඉවරයි 
අනේ මටත් දීලහෙනයා;22350036 said:Awlak na![]()
මට දෙන්න බෑ හැබැයි
සුටුස් ගාල දෙන්නං පුළුවන් වෙච්ච ගමන් 