How many apps installed on your phone?

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
:confused:

Play Store එකේ, Installed ටැබ් එකේ තියනවා කොච්චර ඉන්ස්ටල් කරලා තියනවද කියල ඇප්. (සිස්ටම් ඇප් නැතුව ප්ලේ ස්ටෝ එකෙන් ඉන්ස්ටෝල් කරපුව.) On This Device (xyz)

කම්මැලි කමට තර්ඩ් එක දැම්මේ, උබලත් කම්මැලි කමට බලල කියක් හරි කියල යමන්. බොරු එපා :frown:

Identity

Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    BT0r5z.gif
     
    The-King

    Banned
    Oct 12, 2017
    112
    8
    0
    ආපහු වැරදිලාවත් මෙහෙ එකෙක් ව නං ඕන වෙන එකක් නැහැ.
    හැබැයි උබලා හොයන පත්තිනි අම්මලාට වඩා නං දාහක් දේවල් වලින් හොඳයි. ඒත් ගොඩක් දේවල් පිළිබඳ ව open minded වෙන්න වෙනවා. මෙහෙ තියෙන රෙද්දෙ සංස්කෘතිය උන්ට උගන්නන්න යන්න එපා වැරදිලාවත් :lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ආපහු වැරදිලාවත් මෙහෙ එකෙක් ව නං ඕන වෙන එකක් නැහැ.
    හැබැයි උබලා හොයන පත්තිනි අම්මලාට වඩා නං දාහක් දේවල් වලින් හොඳයි. ඒත් ගොඩක් දේවල් පිළිබඳ ව open minded වෙන්න වෙනවා. මෙහෙ තියෙන රෙද්දෙ සංස්කෘතිය උන්ට උගන්නන්න යන්න එපා වැරදිලාවත් :lol::lol:

    How many apps installed on your phone?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ආපහු වැරදිලාවත් මෙහෙ එකෙක් ව නං ඕන වෙන එකක් නැහැ.
    හැබැයි උබලා හොයන පත්තිනි අම්මලාට වඩා නං දාහක් දේවල් වලින් හොඳයි. ඒත් ගොඩක් දේවල් පිළිබඳ ව open minded වෙන්න වෙනවා. මෙහෙ තියෙන රෙද්දෙ සංස්කෘතිය උන්ට උගන්නන්න යන්න එපා වැරදිලාවත් :lol::lol:

    :oo::oo::baffled::baffled: