Podi Silva - පොඩි සිල්වා;22354604 said:Apple
Windows

ආපහු වැරදිලාවත් මෙහෙ එකෙක් ව නං ඕන වෙන එකක් නැහැ.
හැබැයි උබලා හොයන පත්තිනි අම්මලාට වඩා නං දාහක් දේවල් වලින් හොඳයි. ඒත් ගොඩක් දේවල් පිළිබඳ ව open minded වෙන්න වෙනවා. මෙහෙ තියෙන රෙද්දෙ සංස්කෘතිය උන්ට උගන්නන්න යන්න එපා වැරදිලාවත්![]()
උඋබලට කින්ඩි දානවා නේ දැන් අලුතින් එන කොල්ලෝ තර්ඩ් එකට![]()

ආපහු වැරදිලාවත් මෙහෙ එකෙක් ව නං ඕන වෙන එකක් නැහැ.
හැබැයි උබලා හොයන පත්තිනි අම්මලාට වඩා නං දාහක් දේවල් වලින් හොඳයි. ඒත් ගොඩක් දේවල් පිළිබඳ ව open minded වෙන්න වෙනවා. මෙහෙ තියෙන රෙද්දෙ සංස්කෘතිය උන්ට උගන්නන්න යන්න එපා වැරදිලාවත්![]()

දැන් ත්රෙඩ් එක ඉස්සර තරම් ඇක්ටිව් නෑ බන්.
පාවිච්චි කරන උන් ඉන්න එපැයි.