issara mu gahanawa ban alla alla inne na ita passe batting hada ganna gihin kelwagana inne dan kusal mendis oka wenaga enne


oke play karana wage baagayak hodata gahuwath athi dan nam.
me video eka balapan ko anith un loku shot gahanna purudu wenawa mu thawa allana purudu wenne 
dan uta ohoma gahanna ba banme video eka balapan ko anith un loku shot gahanna purudu wenawa mu thawa allana purudu wenne






thama Kawe BunAthaPatthu Gonathama Kawe Bun
Uba kiyanne u kohe Danna kiyalada?
Mama kiyanne Kapu and chandi open Ewwa Nam hari..1 down thisara ewwa Nam hodai![]()
.open enna one solid batala dennek..thirimanna and chandimal open hodai..
un dennage strike rate hodaine 
ow ban mu pattama batsman kenek
fast pitch wlath hondatama play kranna puluwan player kenek
Athapathuthu thama muwa kawe e kale play karana wdhata wada 100% dan wenas





Un denna open hariyanne na bn kohomawath open nam.open enna one solid batala dennek..thirimanna and chandimal open hodai..
un dennage strike rate hodaine
![]()



kapugedara ,chandi open ewanna ona.Un denna open hariyanne na bn kohomawath open nam.open enna one solid batala dennek..thirimanna and chandimal open hodai..
un dennage strike rate hodaine
![]()

kapugedara ,chandi open ewanna ona.![]()
.u apu welawe idan kelinawane...u over 10ta wage 100k gahala out unoth awula thiyenne anith un okkoma ilagata lakunu 50ta all out wenawa..

Kauda mewa pay karanne? Kaatada? Me mulu ekatama pay karana gaanada?


K mendis and Janith unge style deka wenas ban mendis power hitter kenek newei eliyata paharahak gahaganna pana nae chandimalui dennama ekai
හැබැයි ඒ ගහන විදිහට ඒක ගහන්නෙ ලෝක අමාරුවෙන්ද කියලා වෙලාවකට හිතෙනවා.
තව ඉතින් ඔය slog sweep එක එහෙම වනන්නෙ
.


කවුද බන් ඉතින් කිව්වේ මෙන්ඩිස් power hitter කෙනෙක් කියල![]()
මෙන්ඩිස් කාරයගෙ shot බලන්න ආසයි cut එක drive එහෙම බලන්න ලස්සනයි.
උගේ තව signature flick එකක් තියනව mid on, midwicket හරියට ගහන. ඒකෙත් අමුතු ලල් එකක් තියනවාහැබැයි ඒ ගහන විදිහට ඒක ගහන්නෙ ලෝක අමාරුවෙන්ද කියලා වෙලාවකට හිතෙනවා.
තව ඉතින් ඔය slog sweep එක එහෙම වනන්නෙ
.
මොනව උනත් ඌව තවත් චන්දිමාල් කෙනෙක් කරන්න ඕන නැහැ![]()
දැන් ඉතින් මූව කොහොමද ගොඩදාන්නෙ කියපල්ලකො බලන්න
මොකද මූ හොද talent එකක් තියන පොරක්. cricket වලට ආසකරන ඕනම රටක කෙනෙකුට මේ වගේ player කෙනෙක් හොද ඉනිමක් ගහනව බලන් ඉන්න ආසයි.
අපි tendulkar ගහනව බලන්න කොච්චර ආසද.
මහේල ගහනව බලන්න කොච්චර ආසද.
de villiers ගහනව බලන්න කොච්චර ආසද.
ඩිල්ෂාන්ල එහෙම open ඇවිනුත් average එක 40 ට ආසන්නව තියාගෙන play කරත් උගෙ ඉනිමක් බලන්න එච්චර ලස්සන නැහැ.
ඒත් මූ හදල ගත්තොතින් අපිට ඒ වගේ ලස්සන ඉනිමක් ගහනව බලන්නපුලුවන් player කෙනෙක් හදාගත්ත හැකි. ඒක තමා වෙන්න ඕන.
