|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Athapaththu Kawa Zim Team eka dan Hadila Thiyenne Ape Team eka thama hari coach kenek hambun na Batting Coach wage thama

    :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ow ban mu pattama batsman kenek
    fast pitch wlath hondatama play kranna puluwan player kenek
    Athapathuthu thama muwa kawe e kale play karana wdhata wada 100% dan wenas

    Athapathtu Professional Coach kenek neme bun u start Kale Sl team eken
    :growl::growl:

    Inn Hondama Playerslawa kala :growl::growl::growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    22687937_10154955003637555_24107468377470458_n.png
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    K mendis and Janith unge style deka wenas ban mendis power hitter kenek newei eliyata paharahak gahaganna pana nae chandimalui dennama ekai

    කවුද බන් ඉතින් කිව්වේ මෙන්ඩිස් power hitter කෙනෙක් කියල:angry:
    මෙන්ඩිස් කාරයගෙ shot බලන්න ආසයි cut එක drive එහෙම බලන්න ලස්සනයි.
    උගේ තව signature flick එකක් තියනව mid on, midwicket හරියට ගහන. ඒකෙත් අමුතු ලල් එකක් තියනවා:lol: හැබැයි ඒ ගහන විදිහට ඒක ගහන්නෙ ලෝක අමාරුවෙන්ද කියලා වෙලාවකට හිතෙනවා.:lol: තව ඉතින් ඔය slog sweep එක එහෙම වනන්නෙ:lol:.

    මොනව උනත් ඌව තවත් චන්දිමාල් කෙනෙක් කරන්න ඕන නැහැ:no:
    දැන් ඉතින් මූව කොහොමද ගොඩදාන්නෙ කියපල්ලකො බලන්න:sorry:
    මොකද මූ හොද talent එකක් තියන පොරක්. cricket වලට ආසකරන ඕනම රටක කෙනෙකුට මේ වගේ player කෙනෙක් හොද ඉනිමක් ගහනව බලන් ඉන්න ආසයි.
    අපි tendulkar ගහනව බලන්න කොච්චර ආසද.
    මහේල ගහනව බලන්න කොච්චර ආසද.
    de villiers ගහනව බලන්න කොච්චර ආසද.

    ඩිල්ෂාන්ල එහෙම open ඇවිනුත් average එක 40 ට ආසන්නව තියාගෙන play කරත් උගෙ ඉනිමක් බලන්න එච්චර ලස්සන නැහැ.

    ඒත් මූ හදල ගත්තොතින් අපිට ඒ වගේ ලස්සන ඉනිමක් ගහනව බලන්නපුලුවන් player කෙනෙක් හදාගත්ත හැකි. ඒක තමා වෙන්න ඕන.:yes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔහොම හිතුවනම් දෝනිට කවුරුවත් කැමති එකක් නෑ..

    ක්ලාසි බැට්ස්මන්ලා වටිනවා තමා... තවත් චන්දිමාල් කෙනෙක් නම් උගේ ක්ලාසියෙන් ඇති ලබ්බක් නෑ. කන්සිස්ටන්සි ගැන කිව්වම "අපි එක පාරටම අයින් කරන්න හොඳ නෑ. චාන්ස් දෙන්න ඕනේ." කියන්නේ. හැබැයි අන්තිමට චන්දිමාල්, තිරිමාන්න වගේ ප්ලේයර් කෙනෙක් උනාට පස්සේ ආයේ කතා කරලා වැඩකුත් නෑ.
    කුසල් මෙන්ඩිස්ට ලෙඩේ බෝ වෙලා ඉවරයි. ඊළඟ ටී ටුවෙන්ටියටත් දැම්මද දන්නේත් නෑ :rofl: