Cash deal 1ට ගෙයක් ගන්න... උදව්!!

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    Cash deal 1ට ගෙයක් ගන්න... උදව්!!

    මචන්ලා පොඩි ඇඩ්වයිස් 1ක් ඔනෙ...

    මන් ගාව 1කතු කර ගත්තු සල්ලි වගයක් තියනවා.. ලක්ශ75 ක් වගෙ.. මන් එ ටික සෙරම දාලා ගෙයක් ගන්න බැලුවෙ.. සල්ලි හදිස්සියකට 1ක් ගෙයක් විකුනනවා.. ගෙදර තව වැඩ 25% විතර කරන්න තියනවා.. පාඩුවක් නෑ වගෙයි පෙන්නෙ නම්.

    මන් රට වැඩ කරන්නෙ.. ආයෙ මුල ඉදලා හොයන්න වෙනවා සල්ලි.. :(

    මට දැන ගන්න ඔනෙ ඔහොම හදිස්සීයෙ cash deal වලට ගෙයක් ගත්දි මොනවාද හොයලා බලන්න ඔනෙ එවා. ලොයර් ලට කීයක් විතර යනවාද ගෙවල් ලියා ගන්න යනකොට.. මන් මෙ subject 1ka දන්නෙම නෑ.

    දන්න අය පොඩ්ඩක් විස්තර කියනවාද? නැත්නම් මන් වලෙ වැටුනා මානසිකව වැටිලා කියලා පොස්ට් 1ක් දාන්න වෙයි පස්සෙ ;-)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ නේද ලගදි ටැක්ස් කේස් එකක් කියලා ත්‍රේඩ් එකක් දැම්මේ..

    උබ ගෙවල් බලන්නේ කොහෙද? පොල් වත්තක් සෙට් කරලා දෙන්නද?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    hodata hoyala balala ganna gewal idam dan puduma widiyata hora oppu hadala wikunanawa
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    lawyerta and stamp duty welata ganak yanawa machan

    laeyerta 1% denna ona depattenma..:yes::yes: stamp duty nam mataka na..cash,load or ona ekakata aniwa gewanna ona lawyer ta
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ සම්බන්ධයෙන් පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ..
    ඉඩමේ ඔප්පුව ඉල්ලගෙන ලෝයර් කෙනෙක්ට දීලා අවුරුදු 30ක්වත් පස්සට පත්තිරු චෙක් කරන්න..
    ප්ලෑන් එකේ තියෙන මායිම් ඉඩමේ ඇත්තටම තියෙනවද? ඒ පර්චස් ගාන තියෙනවද කියලා බලන්න..
    මහපාර අයිනේ නම් තියෙන්නේ පාරට කැඩෙනවද කියලා බලන්න..
    හදන අතරෙ විකුනනවා නම් ටිකක් වාස්තු පැත්තත් බලන්න, හිතට හොදයි..
     
    • Like
    Reactions: RottenCOLT

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේ සම්බන්ධයෙන් පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ..
    ඉඩමේ ඔප්පුව ඉල්ලගෙන ලෝයර් කෙනෙක්ට දීලා අවුරුදු 30ක්වත් පස්සට පත්තිරු චෙක් කරන්න..
    ප්ලෑන් එකේ තියෙන මායිම් ඉඩමේ ඇත්තටම තියෙනවද? ඒ පර්චස් ගාන තියෙනවද කියලා බලන්න..
    මහපාර අයිනේ නම් තියෙන්නේ පාරට කැඩෙනවද කියලා බලන්න..
    හදන අතරෙ විකුනනවා නම් ටිකක් වාස්තු පැත්තත් බලන්න, හිතට හොදයි..

    :yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,363
    113
    මේ සම්බන්ධයෙන් පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ..
    ඉඩමේ ඔප්පුව ඉල්ලගෙන ලෝයර් කෙනෙක්ට දීලා අවුරුදු 30ක්වත් පස්සට පත්තිරු චෙක් කරන්න..
    ප්ලෑන් එකේ තියෙන මායිම් ඉඩමේ ඇත්තටම තියෙනවද? ඒ පර්චස් ගාන තියෙනවද කියලා බලන්න..
    මහපාර අයිනේ නම් තියෙන්නේ පාරට කැඩෙනවද කියලා බලන්න..
    හදන අතරෙ විකුනනවා නම් ටිකක් වාස්තු පැත්තත් බලන්න, හිතට හොදයි..
    11.gif
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    උබ නේද ලගදි ටැක්ස් කේස් එකක් කියලා ත්‍රේඩ් එකක් දැම්මේ..

    උබ ගෙවල් බලන්නේ කොහෙද? පොල් වත්තක් සෙට් කරලා දෙන්නද?

    ow machn.. tax gahana nisa thamai mehema karanna baluwe...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වල්පාල;22387027 said:
    ow machn.. tax gahana nisa thamai mehema karanna baluwe...
    හොද ආයොජනයක්. ගෙවල් නම් ගන්න එපා. පොල්වත්තක් වගේ ගන්න. දැන් සල්ලි කියන්නේ බලන් ඉද්දි.. හිස් ඉඩමක් හරි කමක් නැ. ප්ල් පැලෑක්ක යටි වගාවක් දාන්න. ඉස්සරහට සල්ලි.. ගෙවල් ගන්න එක රිස්කි බන්. එකක් අපිට ඔනා හැටියට නැ. අනික වාස්තු කචල්. පැටර්න් පරන වෙනවා. මාකට් වැලියු නැ විකුනද්දි. උබට ඉන්න තැනක් තියේ නම් ආයේ ගෙවල් අරන් දාන්න එපා නිකන්.. ගෙයක් ගන්නම ඔනානම් ඉන්වෙස්ට් කරන්න ගන්න. ටුවරිස්ට් B&B එකක් දාන්න වගේ.. එහෙම නම් ඊසි එකට සල්ලි හෙව්වැකි.
     
    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6

    ටුවරිස්ට් B&B kiyanne mokakda ban
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මේ සම්බන්ධයෙන් පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ..
    ඉඩමේ ඔප්පුව ඉල්ලගෙන ලෝයර් කෙනෙක්ට දීලා අවුරුදු 30ක්වත් පස්සට පත්තිරු චෙක් කරන්න..
    ප්ලෑන් එකේ තියෙන මායිම් ඉඩමේ ඇත්තටම තියෙනවද? ඒ පර්චස් ගාන තියෙනවද කියලා බලන්න..
    මහපාර අයිනේ නම් තියෙන්නේ පාරට කැඩෙනවද කියලා බලන්න..
    හදන අතරෙ විකුනනවා නම් ටිකක් වාස්තු පැත්තත් බලන්න, හිතට හොදයි..

    machan ow.. eyalta gedara sathiyak athulatha ganna onelu.. mta check nokara ganna ba kiwwama poddak case. passe call karala kiyanawa already brought someone thanks for interest kiyala..

    alla damma ban.. hadissiye aran duke enna wenne...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වල්පාල;22394938 said:
    machan ow.. eyalta gedara sathiyak athulatha ganna onelu.. mta check nokara ganna ba kiwwama poddak case. passe call karala kiyanawa already brought someone thanks for interest kiyala..

    alla damma ban.. hadissiye aran duke enna wenne...

    දැන් කොහොමත් ගේ දීලා නම් කරන්න දෙයක් නැහැ..
    ඔය විස්තර නම් සතියෙන් නෙමෙයි එක දවසෙන් බලන්න පුළුවන්,
    ඔප්පු කොපි අරන් ඉඩම් කන්තෝරුවට ගියා පැයෙන් පත්තිරු ගන්න පුළුවන්,
    ටේප් එකෙන් දිග පලල බලලා පර්චස් ගාන හොයන්න පුළුවන්,
    වාස්තුකාරයෙක් එක්කන් ගියානම් එවෙලෙම අඩුපාඩු කියනවා..
    හොදම දේ තමයි වටේ අයගෙන් අහන එක..
    ඒ ගොල්ලෝ තමයි හරිම විස්තර දන්නේ..
    හැබැයි අපි ෆිල්ටර් කරලා ගන්න ඕන ඉතිං
     
    Experience na machan.. man Lankaweth newei enne.. next time balanawa...