Cash deal 1ට ගෙයක් ගන්න... උදව්!!
මචන්ලා පොඩි ඇඩ්වයිස් 1ක් ඔනෙ...
මන් ගාව 1කතු කර ගත්තු සල්ලි වගයක් තියනවා.. ලක්ශ75 ක් වගෙ.. මන් එ ටික සෙරම දාලා ගෙයක් ගන්න බැලුවෙ.. සල්ලි හදිස්සියකට 1ක් ගෙයක් විකුනනවා.. ගෙදර තව වැඩ 25% විතර කරන්න තියනවා.. පාඩුවක් නෑ වගෙයි පෙන්නෙ නම්.
මන් රට වැඩ කරන්නෙ.. ආයෙ මුල ඉදලා හොයන්න වෙනවා සල්ලි..
මට දැන ගන්න ඔනෙ ඔහොම හදිස්සීයෙ cash deal වලට ගෙයක් ගත්දි මොනවාද හොයලා බලන්න ඔනෙ එවා. ලොයර් ලට කීයක් විතර යනවාද ගෙවල් ලියා ගන්න යනකොට.. මන් මෙ subject 1ka දන්නෙම නෑ.
දන්න අය පොඩ්ඩක් විස්තර කියනවාද? නැත්නම් මන් වලෙ වැටුනා මානසිකව වැටිලා කියලා පොස්ට් 1ක් දාන්න වෙයි පස්සෙ