සනෝජ්_තරංග;22383499 said:ඉතින් සම්පුර්ණ නය මුදල ගෙවන්න පුළුවන්....100 අරගෙන අපි 45 ගෙවල තියෙද්දී ලෝන් එක ඉවර කරන්න තව 89 ගෙවන්න කියනවා...එතකොට.
උඹ 100 ක් අරගෙන 45 ගෙව්වම ඉතුරු 55 කියලද හිතන්නේ?
එතකොට කෝ 100 ට හැදෙන පොලිය?
අනික උඹ ගෙවපු 45 ඇතුලේ බාගෙට බාගයක් තියෙන්නේ පොලිය.. එතකොට මූලික ණය මුදලින් උඹ 45 න් 20 ක් වත් ගෙවල නැතුව ඇති..
ඉතින් හිතපන් 100 ට පොලිය එකතු උනාම අපි හිතමු 120 ක් කියල.. එතකොට උඹ ගෙවපු ගාණ 45 කියන්නේ උඹට තව 80+ ගාණක් ගෙවන්න වෙනවා..
හැබැයි ගිහින් කතා බහ කරල පොලිය අඩු කරගන්න පුලුවන්..
හැබැයි පුතෝ උඹ 45 ගෙව්ව නිසා ඉතුරු 55 කියලනන් හිතන්නවත් එපා... ඒක වැරදියි..



