ණය ප්‍රශ්නයක් The Finance PLC

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Written appeal ekak denna managerta head office danna kiyala un head office dala board approval aran godak durata gana adu karawi.nathnam ungen appointment ekak aran head office recovery ekath ekka katha karapan.eka hariyanne nathnam ceo ta okkoma details dala liyapan aniwa loku ganak adu karaganna puluwan wewi.Ekedi aye umbla gana adu karanna ellanne kiyala sadarana hethu tikak kalpana karala liyapan.kalin loan ungen aran settle karala thiyena seen ehema thiyenawanam.anith eka balance amount ekama eka para gewanna puluwan nam hodai.mokada un unge financial year report wala mulu loan ekama podi kalekin recover kara kiyala pennanna godak kamathiye lakunu watena nisa.wadagathma de thamai un ekka ara ganna yanna epa mokada onama finance company ekak loan eka recover karaganna okkoma safety option aran thamai loan denne.thawa ethin option thiyenawa naya sahana mandalaya,financial ombudsman,central bank liyana wage ewa.wadath hoda un ekka katha karana eka.mata Athdakeem ona tharam thiyenawa aniwa sahena ganak adukaraganna puluwan wali daganne nathuwa shape eke katha karapan.


    ඔව්...එක පාර ගෙවන්න හදන්නේ.... Branch Manager අපි දෙන ලියුම Head Office දැම්මේ නැත්තම් ?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලෝන් එකක ගත්ත හැම එකේ මුල අවුරුදු වල 70%කට වැඩියෙන් කැපෙන්නේ පොලිය. අන්තිම අවුරුදු වල තමයි කැපිටල් එක කැපෙන්නේ :yes:

    උබ 100ක් ගත්තා. 45ක් ගෙව්වා, තව 55ක් ගෙවල නිකන් ඉන්න ලෝන් එක දුන්නේ උබලගේ අම්ම නෙමෙයි:eek: බැංකුවක් නය දෙන්නේ පොලියක් ගන්න.

    මේකේ Kumara456 / vishamacharya කියල තියන දේවල් හරි. උබ ෆයිනස් කම්පැනි එකේ මැනේජර් එක්ක කතා කරපන්, ඇර ගන්න ගිහින් වැඩ නැ . ඒවගේම බ්‍රාන්ච් ඒරියා මැනේජර් ඉන්නවා උඋබලගේ බ්‍රාන්ච් එක අයිති. ඌට තමයි ලගම කන්ට්‍රක් හෙඩ් ඔෆිස් එක එක්ක. බ්‍රාන්ච් මනේජර්ට කියල උටත් කතා කරන්න. ඌ බ්‍රාන්ච් විසීට් කරන දවසක් අල්ලලා ගියා නම් ලේසි:yes: උබට කොහොමත් 80වත ලගින් යන ගානක් නම් ගෙවන්න වෙනවා
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Manager meet wela katha karanna.. kohomath normal onama loan ekaka mulinma pay wenne interest eka eta passe capital eka.. Loan agreement eke name eka thiyenne kohomada? oya sign kale mona reason ekatada? (Mge thaththa last yr lease ekak gththa 62yrs kisima ekakata mama sign kle nah personal name ekata gththeth company name ekatath newe)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Manager meet wela katha karanna.. kohomath normal onama loan ekaka mulinma pay wenne interest eka eta passe capital eka.. Loan agreement eke name eka thiyenne kohomada? oya sign kale mona reason ekatada? (Mge thaththa last yr lease ekak gththa 62yrs kisima ekakata mama sign kle nah personal name ekata gththeth company name ekatath newe)

    මනුස්සයා සුවර් නම් දෙනවා. තීරණය තියෙන්නේ බ්‍රාන්ච් මැනේජර් ගේ අතේ මොකද ඌනෙ බැනුම් අහන්නේ මිටින් වලදී :yes:.
    :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සනෝජ්_තරංග;22383261 said:
    ලෝන් එක ගන්න කොට 60 පහුවෙලා තිබ්බේ නැහැ. 59. මන් නෙමේ ලෝන් එක ගත්තේ තාත්තා. මන් අත්සන් කලේ තාත්තට වයස වැඩි කියපු නිසා.

    හිතා ගන්න බෑ බන් මට නම් සින් එක ගැන. හැබැයි ලෝන් එක ගෙවනවා කියන එක නේ එකෙන් ඔයා බාර අරන් තියෙන්නේ.

    දැන් ඔය ඉඩමේ වටිනාකම බන් ලෝන් එක පාස් උන මුදලට වඩා වැඩිද ?? කොහොමත් පොලිය ගෙවන්න ඕනේ බන් මම හිතන්නේ නම්.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මනුස්සයා සුවර් නම් දෙනවා. තීරණය තියෙන්නේ බ්‍රාන්ච් මැනේජර් ගේ අතේ මොකද ඌනෙ බැනුම් අහන්නේ මිටින් වලදී :yes:.
    :)
    ඌටත් කීයක් හරි දෙන්න කතා කර ගත්ත නම් හරි :P
     

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    May be you have signed as a join borrower /check if they have insured (DTA Policy) your father.. already you have pledged the asset they have a right to auction the property and recover the total dues unless you pay .(as more than 5mn loan).
    You better to talk to the relevant higher authority to reschedule loan etc ( decision depend on them)
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Uba mekedi joint borrow knk ee kianne ubatai taattaai dennatama samana wagakeemak tiye loan eka gewanda.Finance company ekn ubawa okata join karagena tiyenneth eeka hindama tamai.

    Loan eka eka wara ubala gewanawa nam ituru sampurna kaalaya sadaha poliyak gewanda one naa kohomath.ituru capital + penalty (Ituru capital eken podi percentage ekak) gewanda wei.

    oka nogewa nadu kianda yanawa kianne gon wedak .nikan tawa salli tikak wiyadam wena eka witarai.Finance company ekath ekka kata karala sahanayak ganin puluwan nam .
     

    ISO9001

    Member
    Jun 14, 2015
    4
    0
    0
    Try karapan ban bari wenne na.Ehema un noda enne na ehema request ekak dunnama un eka forward karanawa.e wagema un ekata karanna puluwan mokakda kiyala reply karanawa.Samaharawita umbata gewanna puluwan maximum amount eka dala written liyumak ellawi.ehema unoth eka concider karala unta denna puluwan maximum offer eka un kiyanawa.Anith eka thamai puluwan uparime adu karagena hitha hadagena oka gewapan.Lankawe debt recovery law eka 1990 acts wagekin tikak strong karala thiyenne.Ewa walin umbla mortgage karapu property esily unta ganna puluwan.Ehema gaththata passe nam satha pahak un adu karanne na.legal chargers and other chargers add karanawa.e nisa aniwaryen gewapan habai try karala adu karaganna puluwan.Kal yawanna epa.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Uba mekedi joint borrow knk ee kianne ubatai taattaai dennatama samana wagakeemak tiye loan eka gewanda.Finance company ekn ubawa okata join karagena tiyenneth eeka hindama tamai.

    Loan eka eka wara ubala gewanawa nam ituru sampurna kaalaya sadaha poliyak gewanda one naa kohomath.ituru capital + penalty (Ituru capital eken podi percentage ekak) gewanda wei.

    oka nogewa nadu kianda yanawa kianne gon wedak .nikan tawa salli tikak wiyadam wena eka witarai.Finance company ekath ekka kata karala sahanayak ganin puluwan nam .

    මේ කියල තියෙන එක හරි.
    උඹව joint holder/ borrower විදියට දාල තමයි ලෝන් එක දීල තියෙන්නෙ. තාත්ත නැතිවුන නිසා සම්පුර්න වගකීම උඹට එනවා.
    ඒත් ලෝන් එක කලින් ගෙවල ඉවර කරනව කියල අනාගත පොලියෙන් යම් ප්රතිශතයක් අඩු කරගන්න පුලුවන් මැනේජර් එක්ක කතා කරල.
    Company එක අනුව අඩු කරන ප්රමානය වෙනස් වෙනව මචං.
    සමාන වාරික වලින් ගෙවන ක්රමයට ගත්තම මුලදි පොලිය ගොඩක් අඩුකරගන්නව.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හොඳම දේ මුල්‍ය ආයතනයත් එක්ක කතා කරගෙන විසඳුමකට එන්න. නැතිනම් ලෝයර් කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න.

    i'm sorry to hear about your father's passing
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    marai ne 2016 april aran thatha anik mase anthraya wela.
    mekata tamai kianne jeewithe kiala.
    monawa unath loan eka gewwe natnan egollan ugas tiyapu idama aniwaryayen gananwa, loan eka gatta ekkena natnan eeta deweniyata inna oba meka gewanne one, wathkamak nathahoth aniwaryayen nadu dala egollange aithiyata pawaranne aithiyak tiyenawa, namut obata mekata sahanayak laba ganeemata aniwaryayen ehe inna manager/superior head ta katha karanne.