ණය ප්‍රශ්නයක් The Finance PLC

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සනෝජ්_තරංග;22383499 said:
    ඉතින් සම්පුර්ණ නය මුදල ගෙවන්න පුළුවන්....100 අරගෙන අපි 45 ගෙවල තියෙද්දී ලෝන් එක ඉවර කරන්න තව 89 ගෙවන්න කියනවා...එතකොට.

    උඹ 100 ක් අරගෙන 45 ගෙව්වම ඉතුරු 55 කියලද හිතන්නේ?
    එතකොට කෝ 100 ට හැදෙන පොලිය?
    අනික උඹ ගෙවපු 45 ඇතුලේ බාගෙට බාගයක් තියෙන්නේ පොලිය.. එතකොට මූලික ණය මුදලින් උඹ 45 න් 20 ක් වත් ගෙවල නැතුව ඇති..

    ඉතින් හිතපන් 100 ට පොලිය එකතු උනාම අපි හිතමු 120 ක් කියල.. එතකොට උඹ ගෙවපු ගාණ 45 කියන්නේ උඹට තව 80+ ගාණක් ගෙවන්න වෙනවා..
    හැබැයි ගිහින් කතා බහ කරල පොලිය අඩු කරගන්න පුලුවන්..

    හැබැයි පුතෝ උඹ 45 ගෙව්ව නිසා ඉතුරු 55 කියලනන් හිතන්නවත් එපා... ඒක වැරදියි..
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883

    ඔව් එක ඇත්ත....මුළු මුදලෙන් අඩු වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂ 10...ලක්ෂ තිස් ගානක් කැපිලා තියෙන්නේ පොලිය. එත් බන් තව 89.60 ගෙවන්න වෙනවා නෙහ්....අඩුම ගානේ එකෙන් කියක් හරි අඩු කරගන්න පුළුවන් කමක් එහෙම දෙයක් තියෙනවද කියල බැලුවේ..අනික ලෝන් එක ගත්ත කෙනා දැන් නැහනේ..එයා නැති වෙලා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සනෝජ්_තරංග;22383624 said:
    ඔව් එක ඇත්ත....මුළු මුදලෙන් අඩු වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂ 10...ලක්ෂ තිස් ගානක් කැපිලා තියෙන්නේ පොලිය. එත් බන් තව 89.60 ගෙවන්න වෙනවා නෙහ්....අඩුම ගානේ එකෙන් කියක් හරි අඩු කරගන්න පුළුවන් කමක් එහෙම දෙයක් තියෙනවද කියල බැලුවේ..අනික ලෝන් එක ගත්ත කෙනා දැන් නැහනේ..එයා නැති වෙලා.

    ඉතින් ඒක තමයි බන් මම කිව්වේ.. ගිහින් මැනේජර් මුණ ගැහිල කියපන් ගෙවන්න අමාරුයි කියලා.. එකපාර ගෙවනවනන් පොලී ගාණ අඩු කරල දෙන්න කියපන්.. :angry::angry:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ඉතින් ඒක තමයි බන් මම කිව්වේ.. ගිහින් මැනේජර් මුණ ගැහිල කියපන් ගෙවන්න අමාරුයි කියලා.. එකපාර ගෙවනවනන් පොලී ගාණ අඩු කරල දෙන්න කියපන්.. :angry::angry:

    ඔව් කතා කරන්න බලන්න ඉස්සෙලා තමා අදහසක් ගන්න බැලුවේ. Financial Ombudsman කියන කෙනා ගැන අදහසක් තියෙනවා ද ?
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    මට පේන විදිහට තාත්තා අරන් තියෙන්නේ අවුරුදු 5ක ණයක් 16% වගේ පොලියකට (දල වශයෙන්) - වැරදිනම් පොඩ්ඩක් විස්තරේ දාපන් calculate කරලා බලන්නම්
    එතකොට උඹල වාරික 17ක් ගෙවල තියෙනවා
    17 වන වාරිකය වෙනකොට ගෙවල තියෙන මුළු මුදල ලක්ෂ 45 නම් එකෙන් පොලිය ලක්ෂ 27ක් විතර වෙනවා. ප්‍රාග්ධනය ලක්ෂ 18ක් විතර වෙනවා.

    ඒ හින්ද settlement ලක්ෂ 82කට වගේ අඩුකරගන්න පුළුවන් වෙයි.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට පේන විදිහට තාත්තා අරන් තියෙන්නේ අවුරුදු 5ක ණයක් 16% වගේ පොලියකට (දල වශයෙන්) - වැරදිනම් පොඩ්ඩක් විස්තරේ දාපන් calculate කරලා බලන්නම්
    එතකොට උඹල වාරික 17ක් ගෙවල තියෙනවා
    17 වන වාරිකය වෙනකොට ගෙවල තියෙන මුළු මුදල ලක්ෂ 45 නම් එකෙන් පොලිය ලක්ෂ 27ක් විතර වෙනවා. ප්‍රාග්ධනය ලක්ෂ 18ක් විතර වෙනවා.

    ඒ හින්ද settlement ලක්ෂ 82කට වගේ අඩුකරගන්න පුළුවන් වෙයි.

    අරන් තියෙන්නේ ලක්ෂ 100

    අවුරුදු පහකට = 60 Months

    අපි ගෙවල තියෙනවා රුපියල් 276000 වාරික 17 මේ වෙනකොට.

    එතකොට අපි ගෙවල තියෙනවා ලක්ෂ 47

    මන් හදල බැලුවා පොලි රේට් එක 22%
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    පොලිය 22% නම් උන් හදල තියෙන ගාන හරි මචන්. ලක්ෂ 88 හදල තියෙන්නේ අනාගත පොලිය වත් චාජස් වත් නැතුව. පුළුවන් නම් මැනේජර් කෙනෙක් එක්ක කථා කරලා බලපන්. සල්ලි තාත්තා ගත්තට උඹ නම් ලෝන් එක අත්සන් කලේ, නීතියේ හැටියට උඹ තමයි ලෝන් එක අරන් තියෙන්නේ. එතනයි අවුල. සමහර විට සමථ මණ්ඩලයකට දාල සෙට්ල්මන්ට් එකකට එන්න පුළුවන් වෙයි. එත් ලක්ෂ 88, අවුරුදු 20-25ක කාලෙකට දික් කරලා හරි ගෙවන්න වෙයි.

    ලක්ෂ 89 ගෙවන්න කිව්වේ ඉස්සරහ මාස 3 ක පොලිය එක්ක
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    Sorry machan poddak waraduna. Laksha 100 nam samatha mandalayata daanna baa. Uparima laksha 20yi mata mathaka hatiyata.
    Hondama wade ombudsman ta daana eka. Naththam usaawi wala laginna weyi.
    Umba kiyana widihata maasa 3ka idiri poliya nam adukaraganna puluwan. Eka awulak wenne naa. Mage excel ekeyi the finance eke excel ekeyi podi wenasak athi. Owa ohoma thamayi.
     
    Ombudsman ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් ? එයාගෙන් මේකට සහනයක් ගන්න පුළුවන් වෙයිද
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    Gewanna thiyena nayak pahara harinna kiyanna nam ombudsmanta baha. Ombudsmanta kiyanna puluwan idiri poliya adukaranna kiyala. Eth loan principal eka gewanna wenava. Kaalaya deerga karaganath puluwan. Ombudsman gaawata yanna likhitha saakshi awashyayi. Issella the finance ekata liyumak liyanna sahanayak illala.eke reply eka enakam inna. Eeta passe e reply ekata ekanga wenna barinam ehema liyala the finance ekata yawanna. Eketh reply eka aawata passe ombudsman gaawa case ekak open karanna. Ekapaara ombudsman gaawata yanna baa. Bankuwayi thamanuyi prashne wisandaganna try kalaa kiyala saakshi pennanna oney.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සනෝජ්_තරංග;22383835 said:
    නැහැ....ඒ කිවේ.....අපි මේ මාසේ වාරිකේ දැම්මේ නැහැ තව
    සල්ලි වලට මොකද කලෙ? බිස්නස් එකක් කරනවද?
    සල්ලි ලොස්ට් වෙලා ද? ගෙවන්න පුළුවන් තත්වෙකද ඉන්නෙ?
     
    ISO9001

    Member
    Jun 14, 2015
    4
    0
    0
    Written appeal ekak denna managerta head office danna kiyala un head office dala board approval aran godak durata gana adu karawi.nathnam ungen appointment ekak aran head office recovery ekath ekka katha karapan.eka hariyanne nathnam ceo ta okkoma details dala liyapan aniwa loku ganak adu karaganna puluwan wewi.Ekedi aye umbla gana adu karanna ellanne kiyala sadarana hethu tikak kalpana karala liyapan.kalin loan ungen aran settle karala thiyena seen ehema thiyenawanam.anith eka balance amount ekama eka para gewanna puluwan nam hodai.mokada un unge financial year report wala mulu loan ekama podi kalekin recover kara kiyala pennanna godak kamathiye lakunu watena nisa.wadagathma de thamai un ekka ara ganna yanna epa mokada onama finance company ekak loan eka recover karaganna okkoma safety option aran thamai loan denne.thawa ethin option thiyenawa naya sahana mandalaya,financial ombudsman,central bank liyana wage ewa.wadath hoda un ekka katha karana eka.mata Athdakeem ona tharam thiyenawa aniwa sahena ganak adukaraganna puluwan wali daganne nathuwa shape eke katha karapan.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    Personal opinion: me maase waarikaya gewwoth finance ekata kiyanna puluwan umbalata gewanna hakiyaawa thiyenawa kiyala. Kohomath waarika thunak pahara harinakam nadu daanna baa.
    Danma liyum ganudenuwa patan ganna.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    සල්ලි වලට මොකද කලෙ? බිස්නස් එකක් කරනවද?
    සල්ලි ලොස්ට් වෙලා ද? ගෙවන්න පුළුවන් තත්වෙකද ඉන්නෙ?

    ලෝන් එක Close කරන්න බැලුවේ එක පාර ගෙවලා. එක පර ගෙවන නිසා සහනයක් ගන්න බැලුවේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අයි බන් තාත්ත තාත්ත තාත්ත කියල ඒ මැරිච්ච මනුස්සය අහු කරන්නේ ? ඌ වෙන ගැනියෙක් අරන් මගුලක් ගන්නද ලෝන් එක ගත්තේ? නැත්නම් අස්ස රේස් පදින්න ද ? නැත්නම් දරුවෝ වෙච්ච උබලගේම යහපතටද? උබලගේම දියණුවට නෙමෙයි ද :confused:

    හරිම කුජිත හැගිමක් එනවා :(:no::no: