දැන් එළකිරි එකේ යනවනේ අල්ලට බැනලා ත්‍රෙඩ් හෙන ගොඩක්!!අල්ලට කුණු හර්පෙන් බැනලා තියනවනේ හැමෝම....මට තියෙන ප්‍රශ්නේ බුද්දට ඔහොම බැන්නොත් අපිව බෑන් කරනවද??මම බනින්න නෙවේ අහන්නේ....මම බුද්දහගමේ!
දැන් එළකිරි එකේ යනවනේ අල්ලට බැනලා ත්‍රෙඩ් හෙන ගොඩක්!!අල්ලට කුණු හර්පෙන් බැනලා තියනවනේ හැමෝම....මට තියෙන ප්‍රශ්නේ බුද්දට ඔහොම බැන්නොත් අපිව බෑන් කරනවද??මම බනින්න නෙවේ අහන්නේ....මම බුද්දහගමේ!
මේක දැනගනින්, උබ බුද්ධාගමේ බැරිනම් මොන ආගමේ උනත් අපිටවැඩක් නෑ.
මිනිහෙක් බුද්ධාගමේනම් ඌ තමුන්ගේ ශ්රාස්තෘවරයට ගරුකරලා කතාකරනවා..
මනුස්සයෙක් ඉස්ලාම් නම් , අල්ලට, නභිතුමාට ගරුකරලා කතාකරනව.
බෞද්ධයෝ බුද්ධා කියන්නෑ, උබ මෙතන බෞද්ධයෙක් වගේ පෙනී හිටියට 'බුදුන්' කියලවත් කියන්න දිව නැමෙන්නෑ.මෙතන උන් උබවගේ හරක් නෙවෙයි,රැවටෙන්න.
උබට උබගේ ආගම කෙලින් කියනත් පනනැති, තමුන්ගේ ඇත්ත අකවුන්ට් එකෙන් එන්නත් කොන්දක් නැති පො_සියෙක් උබ.
දැන් එළකිරි එකේ යනවනේ අල්ලට බැනලා ත්‍රෙඩ් හෙන ගොඩක්!!අල්ලට කුණු හර්පෙන් බැනලා තියනවනේ හැමෝම....මට තියෙන ප්‍රශ්නේ බුද්දට ඔහොම බැන්නොත් අපිව බෑන් කරනවද??මම බනින්න නෙවේ අහන්නේ....මම බුද්දහගමේ!



මට ආගමක් නැහැ බන්...හැබැයි මම බුද්දා කිව්ව දේවල් විශ්වාස කරනවා.....ගරුත් කරනවා...මම යන්නේ වෙනම පාරක!ඒ වගේම ඔය මොන උපාසකයටත් වඩා හොද හිතක් තියෙනවා!
බොහොම පැහැදිලියි උඹේ වචන වලින් උඹ මොකාටද එන්නේ කියලා..
මේකේ ඕන තරම් ආගමික/මිරාගමික ත්‍රෙඩ් යනවනේ... එකිනෙකාට බැනගන්නවනේ. උඹ මොකට වෙස් මාරු කරගෙන අහන්නේ.
කොන්දක් නැද්ද එහෙම නැත්නම් ප්ලෑන් එක එහෙමද?
Argument hadala mara athalda?
edit kala neda? wenas terenawa bro.
ochchara renna epa ganda gahanawa
beda athi karanna apu halparuwek

එකක් කියපන්. කලින් කිව්ව බුද්දාගමේලු. දැන් නැලු.. වෙනම පාරක්ලු. ඔය කතා කිව්වම අදාල ආගම ෆලො කරන උන්ට අප්සෙට්නේ බන්. සරල සත්‍ය තෙරෙන්නේ නැද්ද? එකෙක් අල්ලට බැනල ත්‍රේඩ් එකක් දැම්මා නම් ඌට බැනපන්. ඒකට බුදු හාමුදුරුවන්ගෙන් ඇරියස් අල්ලලා හරියන්නේ නැනේ.මට ආගමක් නැහැ බන්...හැබැයි මම බුද්දා කිව්ව දේවල් විශ්වාස කරනවා.....ගරුත් කරනවා...මම යන්නේ වෙනම පාරක!ඒ වගේම ඔය මොන උපාසකයටත් වඩා හොද හිතක් තියෙනවා!
මට ආගමක් නැහැ බන්...හැබැයි මම බුද්දා කිව්ව දේවල් විශ්වාස කරනවා.....ගරුත් කරනවා...මම යන්නේ වෙනම පාරක!
මොනා කරන්නද ඉතින් මම කලිසම ගලවලා පෙන්නන්න කියලද?![]()
එකක් කියපන්. කලින් කිව්ව බුද්දාගමේලු. දැන් නැලු.. වෙනම පාරක්ලු. ඔය කතා කිව්වම අදාල ආගම ෆලො කරන උන්ට අප්සෙට්නේ බන්. සරල සත්‍ය තෙරෙන්නේ නැද්ද? එකෙක් අල්ලට බැනල ත්‍රේඩ් එකක් දැම්මා නම් ඌට බැනපන්. ඒකට බුදු හාමුදුරුවන්ගෙන් ඇරියස් අල්ලලා හරියන්නේ නැනේ.
මෙහෙමයි මචන්. මමත් ආගම් විවේචනය කරනවා. නමුත් කෙනෙක් ෆලො කරන එකේ ශාස්තෲවරයට ගරහලා හරියන්නෙ නැ. අනුගාමිකයො කරන දේට ශාස්තෲ පලි නැ. උබේ වැරදිවලට උබේ අම්මට බැනලා සාර්තක නැනේ. උබේ පව් උබයි කරගහන්න ඔනා. දැන් උබ මෙතන ගේන පොයින්ට් එක බුදු හාමුදුරුවන්ට බැන්නොත් අල්ලට බනින එක කැපෙනවද වගේ පොඉන්ට් එකක්නේ. ඒකසාර්තකයි මෙතන අල්ලයි බුදු හාමුදුරුවොයි ඒ දෙන්න වලියක් යනවනම්. අපි ඒ අයගේ නම් වලින් බ්‍රැන්ඩඩ් වලි කරන එක තෙරුමක් නැ.මම මොකක්ද කලේ කියපන්කො බුද්දට බැන්නද දැන්??අල්ලගෙ හොද කිව්ව්වද??ජේසුගේ වැඩ කිව්වද නැහැනේ!!එක ප්‍රශ්නයක් ඇහුවේ!
මම මොකක්ද කලේ කියපන්කො බුද්දට බැන්නද දැන්??අල්ලගෙ හොද කිව්ව්වද??ජේසුගේ වැඩ කිව්වද නැහැනේ!!එක ප්‍රශ්නයක් ඇහුවේ!
උඹ සිංහල කෙනෙක්ද? උත්තරේ දුන්නම කියන්නම් උඹ අහපු එකට උත්තරෙ