බුද්දහගම Vs මුස්ලිම්

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
බුද්දහගම Vs මුස්ලිම්

දැන් එළකිරි එකේ යනවනේ අල්ලට බැනලා ත්‍රෙඩ් හෙන ගොඩක්!!අල්ලට කුණු හර්පෙන් බැනලා තියනවනේ හැමෝම....මට තියෙන ප්‍රශ්නේ බුද්දට ඔහොම බැන්නොත් අපිව බෑන් කරනවද??මම බනින්න නෙවේ අහන්නේ....මම බුද්දහගමේ!
 
  • Like
Reactions: malganis

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
බැන්ක් කරන්නේ නැ. උබේ රතු කොටුව වෙනුවට නිල් කොටු වහිනවා.. ඒකට ඉතින් මුකුත් කියන්න බැ. ෆොරම් එක බහුතරය සින්හලනේ.
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් එළකිරි එකේ යනවනේ අල්ලට බැනලා ත්‍රෙඩ් හෙන ගොඩක්!!අල්ලට කුණු හර්පෙන් බැනලා තියනවනේ හැමෝම....මට තියෙන ප්‍රශ්නේ බුද්දට ඔහොම බැන්නොත් අපිව බෑන් කරනවද??මම බනින්න නෙවේ අහන්නේ....මම බුද්දහගමේ!

    එච්චර ගොඩක් ?

    හැමෝම කු බැනලාතියනවද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැනුම් අහන්න කලින් උන්ගේ ආගම ගැන හොයලා බලපන්.

    උන්ගේ ශාස්තෘ කියන එකා මොකෙක්ද?

    ඌ ආගම ව්‍යාප්ත කලේ කොහොමද?

    ආගම අදහන උන්ගේ අතීත වර්තමාන කෙරුවා?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් එළකිරි එකේ යනවනේ අල්ලට බැනලා ත්‍රෙඩ් හෙන ගොඩක්!!අල්ලට කුණු හර්පෙන් බැනලා තියනවනේ හැමෝම....මට තියෙන ප්‍රශ්නේ බුද්දට ඔහොම බැන්නොත් අපිව බෑන් කරනවද??මම බනින්න නෙවේ අහන්නේ....මම බුද්දහගමේ!

    මේක දැනගනින්, උබ බුද්ධාගමේ බැරිනම් මොන ආගමේ උනත් අපිටවැඩක් නෑ.

    මිනිහෙක් බුද්ධාගමේනම් ඌ තමුන්ගේ ශ්‍රාස්තෘවරයට ගරුකරලා කතාකරනවා..
    මනුස්සයෙක් ඉස්ලාම් නම් , අල්ලට, නභිතුමාට ගරුකරලා කතාකරනව.

    බෞද්ධයෝ බුද්ධා කියන්නෑ, උබ මෙතන බෞද්ධයෙක් වගේ පෙනී හිටියට 'බුදුන්' කියලවත් කියන්න දිව නැමෙන්නෑ.මෙතන උන් උබවගේ හරක් නෙවෙයි,රැවටෙන්න.

    උබට උබගේ ආගම කෙලින් කියනත් පනනැති, තමුන්ගේ ඇත්ත අකවුන්ට් එකෙන් එන්නත් කොන්දක් නැති පො_සියෙක් උබ.
     
    • Like
    Reactions: sidathsaumya

    මට ආගමක් නැහැ බන්...හැබැයි මම බුද්දා කිව්ව දේවල් විශ්වාස කරනවා.....ගරුත් කරනවා...මම යන්නේ වෙනම පාරක!ඒ වගේම ඔය මොන උපාසකයටත් වඩා හොද හිතක් තියෙනවා!
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් එළකිරි එකේ යනවනේ අල්ලට බැනලා ත්‍රෙඩ් හෙන ගොඩක්!!අල්ලට කුණු හර්පෙන් බැනලා තියනවනේ හැමෝම....මට තියෙන ප්‍රශ්නේ බුද්දට ඔහොම බැන්නොත් අපිව බෑන් කරනවද??මම බනින්න නෙවේ අහන්නේ....මම බුද්දහගමේ!

    ඇයි බන් මෙච්චර වලිකන්නේ :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොහොම පැහැදිලියි උඹේ වචන වලින් උඹ මොකාටද එන්නේ කියලා..
    මේකේ ඕන තරම් ආගමික/මිරාගමික ත්‍රෙඩ් යනවනේ... එකිනෙකාට බැනගන්නවනේ. උඹ මොකට වෙස් මාරු කරගෙන අහන්නේ.
    කොන්දක් නැද්ද එහෙම නැත්නම් ප්ලෑන් එක එහෙමද?

    Argument hadala mara athalda?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට ආගමක් නැහැ බන්...හැබැයි මම බුද්දා කිව්ව දේවල් විශ්වාස කරනවා.....ගරුත් කරනවා...මම යන්නේ වෙනම පාරක!ඒ වගේම ඔය මොන උපාසකයටත් වඩා හොද හිතක් තියෙනවා!

    edit kala neda? wenas terenawa bro.
    ochchara renna epa ganda gahanawa

    beda athi karanna apu halparuwek
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    බොහොම පැහැදිලියි උඹේ වචන වලින් උඹ මොකාටද එන්නේ කියලා..
    මේකේ ඕන තරම් ආගමික/මිරාගමික ත්‍රෙඩ් යනවනේ... එකිනෙකාට බැනගන්නවනේ. උඹ මොකට වෙස් මාරු කරගෙන අහන්නේ.
    කොන්දක් නැද්ද එහෙම නැත්නම් ප්ලෑන් එක එහෙමද?

    Argument hadala mara athalda?

    උබ මොනා ගැනද කියන්නේ??මම අහන්නේ අල්ලට බනිනකොට වගේම බුද්දට බනින්ද්දීත් එළකිරි එකේ ඇඩ්මින් ගන්න ඇක්ෂන් එක මොකක්ද කියලා විතරයි!
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට ආගමක් නැහැ බන්...හැබැයි මම බුද්දා කිව්ව දේවල් විශ්වාස කරනවා.....ගරුත් කරනවා...මම යන්නේ වෙනම පාරක!ඒ වගේම ඔය මොන උපාසකයටත් වඩා හොද හිතක් තියෙනවා!
    එකක් කියපන්. කලින් කිව්ව බුද්දාගමේලු. දැන් නැලු.. වෙනම පාරක්ලු. ඔය කතා කිව්වම අදාල ආගම ෆලො කරන උන්ට අප්සෙට්නේ බන්. සරල සත්ය තෙරෙන්නේ නැද්ද? එකෙක් අල්ලට බැනල ත්‍රේඩ් එකක් දැම්මා නම් ඌට බැනපන්. ඒකට බුදු හාමුදුරුවන්ගෙන් ඇරියස් අල්ලලා හරියන්නේ නැනේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මට ආගමක් නැහැ බන්...හැබැයි මම බුද්දා කිව්ව දේවල් විශ්වාස කරනවා.....ගරුත් කරනවා...මම යන්නේ වෙනම පාරක!

    අන්න එහෙම ඇත්ත කියපන්.
    කෙලින් වරෙන්, බලපන් උබේ රෙප් කැපුවෙ මගෙනමත් දාල.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනා කරන්නද ඉතින් මම කලිසම ගලවලා පෙන්නන්න කියලද?:sorry:

    wachana walin terenewa machan.
    kalisam galawala agam hoyana krame hariyanne eka agamaka ayata witarai mama danna widiyata.

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    එකක් කියපන්. කලින් කිව්ව බුද්දාගමේලු. දැන් නැලු.. වෙනම පාරක්ලු. ඔය කතා කිව්වම අදාල ආගම ෆලො කරන උන්ට අප්සෙට්නේ බන්. සරල සත්ය තෙරෙන්නේ නැද්ද? එකෙක් අල්ලට බැනල ත්‍රේඩ් එකක් දැම්මා නම් ඌට බැනපන්. ඒකට බුදු හාමුදුරුවන්ගෙන් ඇරියස් අල්ලලා හරියන්නේ නැනේ.

    මම මොකක්ද කලේ කියපන්කො බුද්දට බැන්නද දැන්??අල්ලගෙ හොද කිව්ව්වද??ජේසුගේ වැඩ කිව්වද නැහැනේ!!එක ප්‍රශ්නයක් ඇහුවේ!
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම මොකක්ද කලේ කියපන්කො බුද්දට බැන්නද දැන්??අල්ලගෙ හොද කිව්ව්වද??ජේසුගේ වැඩ කිව්වද නැහැනේ!!එක ප්‍රශ්නයක් ඇහුවේ!
    මෙහෙමයි මචන්. මමත් ආගම් විවේචනය කරනවා. නමුත් කෙනෙක් ෆලො කරන එකේ ශාස්තෲවරයට ගරහලා හරියන්නෙ නැ. අනුගාමිකයො කරන දේට ශාස්තෲ පලි නැ. උබේ වැරදිවලට උබේ අම්මට බැනලා සාර්තක නැනේ. උබේ පව් උබයි කරගහන්න ඔනා. දැන් උබ මෙතන ගේන පොයින්ට් එක බුදු හාමුදුරුවන්ට බැන්නොත් අල්ලට බනින එක කැපෙනවද වගේ පොඉන්ට් එකක්නේ. ඒකසාර්තකයි මෙතන අල්ලයි බුදු හාමුදුරුවොයි ඒ දෙන්න වලියක් යනවනම්. අපි ඒ අයගේ නම් වලින් බ්‍රැන්ඩඩ් වලි කරන එක තෙරුමක් නැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මොකක්ද කලේ කියපන්කො බුද්දට බැන්නද දැන්??අල්ලගෙ හොද කිව්ව්වද??ජේසුගේ වැඩ කිව්වද නැහැනේ!!එක ප්‍රශ්නයක් ඇහුවේ!

    උඹ සිංහල කෙනෙක්ද? උත්තරේ දුන්නම කියන්නම් උඹ අහපු එකට උත්තරෙ