පච්ච කොටපු එකෙක් මහන උනාම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හමුදුරුවරු පච්ච කොටන එක

2017-10-17_181602.png

බුද්ධ සාසනේත් විහිලුවක් වෙනවා. මේ වගේ එවුන් බූට් කෑවනම් මුහුදෙට පැනපන් සාසනේට පැනලා සිවුරට තියෙන ගව්රවේ නැති කරන්නේ නැතිව.දෙන දානයක්වත් දෙන්න හිතෙන්නේ නෑ:dull:
 
Last edited:

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    දෙන දෙයකින් ආනිසංස වෙන්නේ දෙන එකාට මිසක් ගන්න එකාට නෙවෙයි බොල... උඹට දෙන්න හිතෙන්නේ නැත්තං නිකං ඉඳිං... :P
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    තෝ හිතන්නේ මහන උනාම ටැටූ එක ගහගත්තා කියලද. මහන වෙන්න කලින් තිබ්බ එකක් කියලා හිතුනෙම නැද්ද? තොට ඇග කද තිබ්බට මොලේ දීලා නෑ . ගොන් හරකා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තෝ හිතන්නේ මහන උනාම ටැටූ එක ගහගත්තා කියලද. මහන වෙන්න කලින් තිබ්බ එකක් කියලා හිතුනෙම නැද්ද? තොට ඇග කද තිබ්බට මොලේ දීලා නෑ . ගොන් හරකා

    බැදල ගැහුවත් එකයි, ගහල බැන්දත් එකයි මීහරකෝ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මහණවෙන්න නම් පුලුවන් ඇති. හැබැයි උපසම්පදාව දෙන්නෙ නෑ පච්ච තියනවනම්. උපසම්පදාකරද්දි ජලයෙන් වටවුනු ස්ථානයකට ගිහින් හාමුදුරුවරු පිරිසක් ඉදිරියේ සිවුරු ගලවල බලනව ලිංගාශ්‍රිත රෝග තියනවද, ඇගේ පච්ච තියනවද.. වගේ දේවල්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මහණවෙන්න නම් පුලුවන් ඇති. හැබැයි උපසම්පදාව දෙන්නෙ නෑ පච්ච තියනවනම්. උපසම්පදාකරද්දි ජලයෙන් වටවුනු ස්ථානයකට ගිහින් හාමුදුරුවරු පිරිසක් ඉදිරියේ සිවුරු ගලවල බලනව ලිංගාශ්‍රිත රෝග තියනවද, ඇගේ පච්ච තියනවද.. වගේ දේවල්.

    අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
    බුද්ධ ඉගැන්වීමේ කූටප‍්‍රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
    අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...? :rolleyes:
     
    බුදුහාමුදුරුවො පනවපු නීතිද පස්සෙ ආපු ඒවද දන්නෙ නෑ. පූතිගත්ත තිස්ස හාමුදුරුවොත් රහත් උනානෙ. හැබැ‍යි කුශ්ඨ රෝග එහෙම තියනවනම් උපසම්පදාව දෙන්නෙ නෑ.:rolleyes:
     
    • Like
    Reactions: snm1990

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
    බුද්ධ ඉගැන්වීමේ කූටප‍්‍රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
    අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...? :rolleyes:

    Doesn't matter. All that matters is whether a person is following the true Noble path.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුදුහාමුදුරුවො පනවපු නීතිද පස්සෙ ආපු ඒවද දන්නෙ නෑ. පූතිගත්ත තිස්ස හාමුදුරුවොත් රහත් උනානෙ. හැබැ‍යි කුශ්ඨ රෝග එහෙම තියනවනම් උපසම්පදාව දෙන්නෙ නෑ.:rolleyes:

    මහණ කරන වෙලාවේ ඕව බලන එකනේ බං වැඩිය හොඳ....
    මහණ කරන වෙලාවෙ උපසම්පදාවට කලින් සිවුර ඇරල යන්න කියල හිතාගෙන මහණ කරනවා නෙවෙයිනේ.... මේක සම්පූර්ණයෙන්ම කෙනෙක් අතරමං කරන වැඩක්නේ... බුද්ධිගෝචර ආගමකට මේවා කොයිතරම් ප‍්‍රායෝගිකද...? :(
     
    • Like
    Reactions: Arrow11
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
    බුද්ධ ඉගැන්වීමේ කූටප‍්‍රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
    අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...? :rolleyes:

    ඒ කාලේ පච්ච තිබ්බේ නැති නිසා පච්ච ගැහුවේ නැති වුණාට අංගුලිමාලලා, අම්බපාලිලා වගේ අයත් මහණ කරගන්නට බුදුන්ගෙන් අවසර ලැබුණා.
    ඔය හාමදුරුවො නම් හිතින් ඔය පච්චේ අයින් කරගෙනත් ඇති අපේ එවුන් තවම පච්චේ කරේ තියන් යනවා :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මහණ කරන වෙලාවේ ඕව බලන එකනේ බං වැඩිය හොඳ....
    මහණ කරන වෙලාවෙ උපසම්පදාවට කලින් සිවුර ඇරල යන්න කියල හිතාගෙන මහණ කරනවා නෙවෙයිනේ.... මේක සම්පූර්ණයෙන්ම කෙනෙක් අතරමං කරන වැඩක්නේ... බුද්ධිගෝචර ආගමකට මේවා කොයිතරම් ප‍්‍රායෝගිකද...? :(

    https://www.scribd.com/document/273535122/25-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%B8-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD-Winaya-Karma-Potha

    ඒකට උත්තරයක් හිතාගන්න අමාරුයි. මේ පොත කියෙව්වම හොද දැනුමක් ලැබෙයි ඇයි මෙහෙම කරන්නෙ කියල. මාත් මේ කියවනගමන්. :sorry:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    බැදල ගැහුවත් එකයි, ගහල බැන්දත් එකයි මීහරකෝ

    ආ.. ඒකියන්නේ පච්ච ගහපු මදාවි කොල්ලෙක්ට සංසාරේ දුකක් කියලා හිතුනොත් මහණ වෙන්න බෑ කියලාද. ඌ මැරෙන්න ඕනද. #හරක්ලොජික්

    ඒ කාලේ පච්ච තිබ්බේ නැති නිසා පච්ච ගැහුවේ නැති වුණාට අංගුලිමාලලා, අම්බපාලිලා වගේ අයත් මහණ කරගන්නට බුදුන්ගෙන් අවසර ලැබුණා.
    ඔය හාමදුරුවො නම් හිතින් ඔය පච්චේ අයින් කරගෙනත් ඇති අපේ එවුන් තවම පච්චේ කරේ තියන් යනවා :lol:

    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒ කාලේ පච්ච තිබ්බේ නැති නිසා පච්ච ගැහුවේ නැති වුණාට අංගුලිමාලලා, අම්බපාලිලා වගේ අයත් මහණ කරගන්නට බුදුන්ගෙන් අවසර ලැබුණා.
    ඔය හාමදුරුවො නම් හිතින් ඔය පච්චේ අයින් කරගෙනත් ඇති අපේ එවුන් තවම පච්චේ කරේ තියන් යනවා :lol:

    :):):):)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහණවෙන්න නම් පුලුවන් ඇති. හැබැයි උපසම්පදාව දෙන්නෙ නෑ පච්ච තියනවනම්. උපසම්පදාකරද්දි ජලයෙන් වටවුනු ස්ථානයකට ගිහින් හාමුදුරුවරු පිරිසක් ඉදිරියේ සිවුරු ගලවල බලනව ලිංගාශ්‍රිත රෝග තියනවද, ඇගේ පච්ච තියනවද.. වගේ දේවල්.

    ඕව බලනවද කියල මටනම් සැකයි.දැන් සමහරවිට කොන කපපු එවුන් චීවරදාරීන් විදිහට ඉන්නවද කියලත් හිතෙනවා බුද්ද සාසනෙට අපහාස උපසායට ලක් කරන්න අහන කියන දේවල් දැක්කම.එහෙන් පාත්තරේ උස්සගෙන සල්ලි රත්තරන් එකතු කරනවා. මෙහෙන් පන්සල්වල කුඩු ගහනවා අරක්කු බොනවා පෙඔන් බලනවා කෙල්ලෝ ගේනවා:dull:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    26834553c9eb92fd052856fe2603a41fa493c826cb18c089386ee68fbf3bdd918464dbc6.jpg

    හේතුව මේකයි බ්‍රෝස්ල. ඉස්සර ටැටූස් ගැහුවෙ විලාසිතාවකට නෙමෙයි. අපරාදකාරයින්ටයි ටැටූස් ගැහුවෙ.

    ලංකාවෙත් ඉස්සර එහෙමයි.

    20 වැනි සියවස මැද භාගයේදී ලංකාවේ පච්ච (tattoos) කොටන ලද්දේ ලියාපදිංචි කරන ලද අපරාධකරුවන්ය (IRC). ‘පච්ච’ එකල සළකන ලද්දේ පහළ පන්තියේ සංකේතයක් ලෙසිනි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදුසසුන අරක්ශාකරන්න නම් සමහර විනය නීති අවශ්ය බව පසුකාලයේදී වැටහුනා. උදාහරණයක් ලෙස. රාහුල කුමාරයා මහණකලේ බුදුහාමුදුරුවන් විසින් භාරකාරයින්ගේ අනුදැනුමෙන් තොරව. නමුත් දැන් එහෙම වෙන්නෙ නැහැ. පස්සෙ ඒකට විනය නීතියක් සකස් කලා සුද්දෝදන රජුගේ ඉල්ලීමට.

    අන්ගුලිමාල, පූතිගත්තතිස්ස හාමුදුරුවරුගෙ කතා ටිකත් ඒ විදිහටම තමයි ගන්න වෙන්නෙ. විනය නීති වලට කලින් ඒ සිද්දි ඇති උනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහණ කරන වෙලාවේ ඕව බලන එකනේ බං වැඩිය හොඳ....
    මහණ කරන වෙලාවෙ උපසම්පදාවට කලින් සිවුර ඇරල යන්න කියල හිතාගෙන මහණ කරනවා නෙවෙයිනේ.... මේක සම්පූර්ණයෙන්ම කෙනෙක් අතරමං කරන වැඩක්නේ... බුද්ධිගෝචර ආගමකට මේවා කොයිතරම් ප‍්‍රායෝගිකද...? :(

    පංසල් එහෙම යනවනම් පංසලේ හාමුදුරුවන්ගෙන් අහලා බැලුවොත් වඩාත් නිවැරදි උත්තරයක් ලැබේවි.
    මහණදම් පුරණ අය විතරද නිවන් දකින්නේ?
    බුද්ධ කාලයේ විවිධ අවස්ථාවන් වලදි සිදුවුනු සිදුවීම් වලින් පසුව එකින් එක නීතිරීති සංඝ සමාජයට පැනවූයේ.
    උපසම්පදාව ලැබූ භික්ෂුවකට තිබිය යුතු අවශ්‍යතා ශාරීරිකව හෝ මානසිකව සපුරලා නැත්නම් උපසම්පදා කරන්නේ නෑ. උපසම්පදාව නොලැබූ පමණින් ඒ අයවලුන්ට අසාධාරණයක් වෙන්නේ කොහොමද? ඔවුන් සුදුසුකම් ලබලා නෑ.
    එයාලගේ නිවන්මග හරස්වෙලා නෑ. ගිහිද උපසම්පදා ලාභීද නැද්ද අදාලම නෑ නිවන් මගට යන්න.

    සංඝ සමාජයට ලොකු රාජකාරියක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමටයි උපසම්පදා කරලා ගන්නේ. හිඟන්නො නෙවෙයි. :no: