මම හිතන්නේ නෑ එලකිරියේ හාමුදුරුවරු ඇති කියලා... අඩුමගානේ පන්සලේ හාමුදුරුවන්ටවත් කියපන්
ඒක තමයි උඹත් වැරදි ත්‍රෙඞ් එකකට ගොඩවෙලා තියෙන්නේ....

මම හිතන්නේ නෑ එලකිරියේ හාමුදුරුවරු ඇති කියලා... අඩුමගානේ පන්සලේ හාමුදුරුවන්ටවත් කියපන්

මේකට තව පොඩ්ඩක් එකතු කරන්නම්.. අවාසනාවකට දැන් ධර්මය වැඩිය නැවත් මතක් කිරීමක් වෙන්නෙ නැති නිසා මට සූත්‍රය අමතකයි. එක් සූත්‍රයක බුද්ද දේශනාවේ පැහැදිලිවම තියෙනව අනාගත සංඝයා වහනසේලා ගැන පැහැදිලි කිරීමක්.. ඒකට අනුව
දෙකක් පටලවගෙන.
සංඝ සමාජයේ අරමුණ පෞද්ගලික සුඛ විහරණය නොවෙනවා කියන එක පැහැදිලියිනේ.
ඒ වගෙම තමා තනිව නිවන් මගේ යාමත් නෙවෙයි. එහෙම යන්න ඕනෙනම් ගිහියෙක් විදියට කලැකි. උපස්ම්පදා ලද භික්ෂුවක් කියන්නේ ධර්මය ප්‍රචාරනය සඳහා ලැබුණු සහතිකය. සාමණේර වී සිටින කාලය ප්‍රොබේශන් පීරියඩ්.
හරියට ක්‍රියාත්මක නොවීම ගැන නෙවෙයි මම කියන්නේ. ඒකයි ක්‍රමය. ප්‍රොබේශන් පීරියඩ් එකක් ඇයි කියලා තේරු ගත්තොත් ඇති
මහන්තත්තකම මහමුදලිකමටත් වඩා උසයි බන්.
සංඝ සමාජයේ අඩුපාඩුව විසඳන්න නෙවෙයි සාක්ච්ඡා කරන්න පටන් ගන්න තමන්ගේ පන්සලෙන්.

දන්නෙ නැත්තෙ උබයි.. "අංගුත්තර නිකාය, කාලාම සූත්රය" කියෝල වරෙන්![]()

දෙකක් පටලවගෙන.
සංඝ සමාජයේ අරමුණ පෞද්ගලික සුඛ විහරණය නොවෙනවා කියන එක පැහැදිලියිනේ.
ඒ වගෙම තමා තනිව නිවන් මගේ යාමත් නෙවෙයි. එහෙම යන්න ඕනෙනම් ගිහියෙක් විදියට කලැකි. උපස්ම්පදා ලද භික්ෂුවක් කියන්නේ ධර්මය ප්‍රචාරනය සඳහා ලැබුණු සහතිකය. සාමණේර වී සිටින කාලය ප්‍රොබේශන් පීරියඩ්.
හරියට ක්‍රියාත්මක නොවීම ගැන නෙවෙයි මම කියන්නේ. ඒකයි ක්‍රමය. ප්‍රොබේශන් පීරියඩ් එකක් ඇයි කියලා තේරු ගත්තොත් ඇති

අපේ පන්සලේ හාමුදුරුවන් එක්ක කතා කරන්න බැරි උඹල වගේ හාමුදුරුවන්ට එහෙයි කියන, පන්සලෙන් යැපෙන් ඇම්බැට්ටයින් වැහි වැහැලා....![]()


අපේ පන්සලේ හාමුදුරුවන් එක්ක කතා කරන්න බැරි උඹල වගේ හාමුදුරුවන්ට එහෙයි කියන, පන්සලෙන් යැපෙන් ඇම්බැට්ටයින් වැහි වැහැලා....![]()
අපිට නම් කියල නෑ උබට කියල තියෙනවද දන්නෙ නෑ කියල මන් අදහස් කලේ..එහෙයි....![]()

අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
බුද්ධ ඉගැන්වීමේ කූටප‍්‍රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...?![]()
මොකද නැත්තේ වර්ථමාන සංඝ සමාජයේ අරමුණ තමයි පෞද්ගලික සුඛ විහරණය. මල්වත් අස්ගිරි තමයි ඔ්කේ හොඳම සෙට් එක. උන් දන්ත ධාතුව විකුණල සල්ලි හම්බ කරන ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ
ගිහියෙක් විදියට නිවන් යන්න පුවන් අපි මේ සම්පත් අතහැරලා දාන්න ලැස්ති නම්, අපි කවුරුත් මේවා අතහැරලා දාන්න ලැස්ති නැ. ඇලීම, ආසාව,අල්ලා ගැනීම නැත් කරන්න ඔ්න. ඒක කරන්න තමයි සිවුරක් දාගෙන සියලු සැප සම්පත් අතහැරලා අල්පේජ්්‍යය ජීවිතයකට හුරු වෙන්නේ
උපසම්පදාව කියන එක ධර්මප්‍රචාරණයට ලැබිච්ච සහතිකය නම් බුද්හාමුදුරුවොන්ට ඒ සහතිකය දුන්නේ කව්ද දන්නේ නැ.
බුද්හාමුදුරුවෝ උපසම්පදා කරන්න ඇත්තේ කව්ද දන්නේ නැ...? මහා බ්‍රහ්මයා වෙන්න ඇති...
උපසම්පදා වෙච්ච එවුනුත් කරන්නේ කවි බණ, කොටුවේ බණ කිය කිය සල්ලි හම්බ කරන එකන. බුදුහාමුදුරුවෝ ධර්ම කරුනු කියල දීල සල්ලි ගත්තේ කොහෙද දන්නේ නැ නේ....?
ඉතින් මෝඩකම ප්‍රදර්ශනය කලානේ.
තව මොනා කියන්නද. ඕක තමා මේ මුලු සමාජෙටම වෙලා තියෙන නස්පැත්තිය.
ජජින්ග්
![]()
හේතුව මේකයි බ්‍රෝස්ල. ඉස්සර ටැටූස් ගැහුවෙ විලාසිතාවකට නෙමෙයි. අපරාදකාරයින්ටයි ටැටූස් ගැහුවෙ.
ලංකාවෙත් ඉස්සර එහෙමයි.


අහපන්. මම කතා කරන්නේ සංඝ සමාජයේ පිරිහීම ගැන නෙවෙයි. ඒක නොදකින්න mama අන්ධ නෑනේ.
මම කිව්වේ සංඝ සමාජයක් බිහිකල අරමුණ ගැන. ඒ අරමුණ කරා යන්න අවශ්‍ය සුදුසුකම් ටික මුලින් කිව්වා. ඒවා ඕනේ නෑ කියලා අංගොඩ ඉන්න ඔක්කොම හරි හාම්දුරුවරු කරන්න ඕනෙනම් එහෙම යෝජනා කරපන්. ඒ වගේ පිස්සොත් ඉන්නවා තමා.
ධර්මය ප්‍රචාරණයට සුදුසුකම් තිබීම නිර්වාණයට බාධාවක් වෙන විදියේ කතාවටයි මම විරුද්ධ.
බුදුන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උදෙසා දේශනා කල විනය දේශනාව ඕවාද ප්‍රාතිමෝක්‍ෂය සහ ආණා ප්‍රාතිමෝක්‍ෂය වශයෙන් ආකාර දෙකකින් දක්වා ඇත.
සම්බුදු පියාණන් වහන්සේ විනය නීති සම්පාදනය කොට ඇත්තේ ප්‍රස්තුත කිහිපයක් සැලකිල්ලට ගනිමින්.
රජවරුන්ගේ හෝ වෙනත් ප්‍රභූවරුන්ගේ ඉල්ලීම මත මහජන උද්ඝෝෂණයන් නිසා සහ සමකාලීන ආගමික සම්ප්‍රධායන් පිළිබඳ අවධානය යොමු කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගැනී. මේ අනුව විනය නීති පැනවීම මගින් බුදු රජාණන් වහන්සේ අපේක්ෂා කළ කරුණු දහයක් පිළිබඳ පාරාජිකා පාලියෙහි සඳහන් වේ.
- සංඝ සමාජයේ අභිවෘද්ධිය
- සංඝ සමාජයේ පහසුව
- තක්‌කඩියන් මැඩීම
- යහපත් වර්යාවෙන් යුත් භික්‌ෂුන්ගේ යහපත
- ඒ ඒ අවස්‌ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්‌වීම
- ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්‌වීම
- තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම
- පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම
- ආර්ය ධර්මයාගේ චිරජීවනය
- විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම

පිලි නොගන්න එකාට ඔලුවෙන් හිටන් කිව්වත් පිලිගන්නෙ නෑනෙ. උබටත් ඒවගේ තමා ධර්ම කරුනු අවබෝධ කරගන්නත් පිනක් තියෙන්නෙ ඕනෙය කියන්නෙ ඒකනෙ..දැන් ඔය එකක්වත් සංඝ සමාජයේ තියෙනවද...
පච්චය තමයි ගැටලුව වෙලා තියෙන්නේ....

my tags:
upulpdn,ela
anikwa gana sathishaya sanwegaya



