පච්ච කොටපු එකෙක් මහන උනාම

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උපසම්පදාව ලැබූ භික්ෂුවකට තිබිය යුතු අවශ්‍යතා ශාරීරිකව හෝ මානසිකව සපුරලා නැත්නම් උපසම්පදා කරන්නේ නෑ. උපසම්පදාව නොලැබූ පමණින් ඒ අයවලුන්ට අසාධාරණයක් වෙන්නේ කොහොමද? ඔවුන් සුදුසුකම් ලබලා නෑ.
    එයාලගේ නිවන්මග හරස්වෙලා නෑ. ගිහිද උපසම්පදා ලාභීද නැද්ද අදාලම නෑ නිවන් මගට යන්න.

    සංඝ සමාජයට ලොකු රාජකාරියක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමටයි උපසම්පදා කරලා ගන්නේ. හිඟන්නො නෙවෙයි. :no:
    :baffled::baffled::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පච්චය පැත්තක තියලා උපසම්පදා වෙන්න අකැප, උපසම්පදා වුණාට පස්සෙ කරන්න අකැප දේවල් හරියටම කි‍්‍රයාත්මක වුණා නම් මේ වෙන කොට ලංකාවේ සංඝ රත්නයක් කියල දෙයක් නැතිවෙනවා....

    කතාවක් තියෙනවා ”ඔබට වහින එක නතර කළ නොහැකිය... නමුදු වහලයේ සිදුරු වසා දැමුවහොත් තෙමීමෙන් වැළකී සිටිය හැකිය” කියල....

    පළමුවෙන්ම සංඝ සමාජය කළ යුත්තේ පිටින් එන තර්ජනයන් වළක්වා ගැනීම වෙනුවට තමන් තුළින්ම සංඝ සාමාජයට සිදුවෙලා තියෙන තර්ජනය වළක්වා ගන්න එකයි... මම බෞද්ධයෙක් විදියට නිර්භයව අවංකව කියනවා අද සංඝ සමාජය ගිහි සමාජයට වඩා පිරිහිලා.... තමන් කොහේදෝ යන ගමන් අපිට ඇගිල්ලෙන් ලාවට වගේ අන්න අර පැත්තේ නිවන කියල පෙන්නනවා....

    සංඝ සමාජයේ පිරිහීම ධර්මයේ හෝ පැනවු නීතියේ ප්‍රශ්නයක් නෙවෙයි.
    ක්‍රියාත්මක කරවීමේ ප්‍රශ්නයක්. සියල්ල නරක් වූ තැන් නෑනේ. හොඳට තියෙන ටිකෙන් ඉදිරියට යන්න ඕනේ.:)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ප‍්‍රායෝගිකව කතා කරපං බං... ලංකාවේ කොතනද උපසම්පදා නොවී ඉන්න හිතාගෙන මහණ කරන සාමණේරයෙක් ඉන්නේ... කියන කොට නෙවෙයි ප‍්‍රායෝගිකව බිමට බැහැල බලපං අද තියෙන සංඝ සමාජය උඹ කියන තැන තියෙනවද කියල... අත මානේ රත්තරං තියෙනවා කියල හිතල ගූ නැලියක වැටීම පට්ටම දුකක්.... :(
    දැන් ඉන්න තැනක් තියනවා .තැන මගෙන් අහන්න එපා .එකේ උපසම්පදාව නෙවේ බලන්නේ පුළුවන් තරම් මාර්ග පල ලාබී භික්ෂුන් වහන්සේලා බිහි කිරීම :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    මොකද බුද්ධ දේශනාවෙම තියෙනවා අසවලා කිව්වා යැයි කිවු පමණින් දෝත් මුදුන් දී භාර ගන්න එපා කියලා
    අපිට නම් මෙහෙම බුද්ධ දේශනාවක් දේශනා කරල නෑ. උබට මෙහෙම දේශනා කරල තියෙනවද දන්නෙත් නෑ.. :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    බුදුහාමුදුරුවො පනවපු නීතිද පස්සෙ ආපු ඒවද දන්නෙ නෑ. පූතිගත්ත තිස්ස හාමුදුරුවොත් රහත් උනානෙ. හැබැ‍යි කුශ්ඨ රෝග එහෙම තියනවනම් උපසම්පදාව දෙන්නෙ නෑ.:rolleyes:

    HIV+ wage nam? evath balanawada?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපිට නම් මෙහෙම බුද්ධ දේශනාවක් දේශනා කරල නෑ. උබට මෙහෙම දේශනා කරල තියෙනවද දන්නෙත් නෑ.. :rofl:

    ටිකක් කියවලා බලපං හම්බුවෙයි...
    උඹ දන්නේ නෑ කියන එක මගේ ප‍්‍රශ්නයක් නෙවෙයි.... :P
     
    • Like
    Reactions: CONCORDE777

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නිවන් ලැබීමට මහණ විය යුතු නැත.
    සෝවාන් ඵලය හිමි කරගත් ගිහි උපාසක උපාසිකාවන් එමටයි.
    නිධන්ගත රෝග හෝ ආබාධිත බව හෝ මානසික ව්‍යාධිය උපසම්පදාවීමට බාධාවක් බව සැබෑය. එය නිවනට බාධාවක් යන දුර්මතයෙන් මිදෙන්න.
    :baffled::yes: :yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,353
    6,778
    113
    හෙල බිමේ
    අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
    බුද්ධ ඉගැන්වීමේ කූටප‍්‍රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
    අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...? :rolleyes:

    ඒක තමයි බං.
    බුදුහාමුදුරුවො කොහෙද දන්නේ නැ උපසම්පදාවක් ගැන කියල තියෙන්නේ.

    අනිත් එක ඒ කාලේ මහණ වුනේ රහත් වෙලා සසර දුකින් මිදෙන්න. නැතුව මේ දැන් වගේ මහන වෙලා, විහාරාධිපති වෙලා, වාහන පර්මිට් තියාගෙන, පිංකැට තියාගෙන සල්ලි එකතු කර කර ආතල් ගන්න නෙවෙයි. හැකි ඉක්මනින් සත්‍ය අවබෝධ කරගෙන නැවත ඉපදීම නතර කර ගන්නයි. ඒක තමයි නිවන නැත්නම් සසර දුකින් මීදීම කියන්නේ..
    ඔය ටික කරගන්න මොන උපසම්පදාවක්ද? පච්ච ගැහුවා කියල ඔ්ක කරන්න බැරි වෙන්නේ නැ. ලිංගික රෝග (ඉහත සදහන් කර ඇත) නෙවෙයි මොන රෝගේ තිබ්බත් ඒක අදාල වෙන්නේ නැ....
    මුන්ට පිස්සු බං.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපිට නම් මෙහෙම බුද්ධ දේශනාවක් දේශනා කරල නෑ. උබට මෙහෙම දේශනා කරල තියෙනවද දන්නෙත් නෑ.. :rofl:
    කෙනෙක් කියූ පමණින්වත් තර්කයට ගැලපෙන නිසාවත් පිළිගන්න එපා අවබෝදයෙන් පිළිගන්න කියලා කියලා තියනවා :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නිවන් ලැබීමට මහණ විය යුතු නැත.
    සෝවාන් ඵලය හිමි කරගත් ගිහි උපාසක උපාසිකාවන් එමටයි.
    නිධන්ගත රෝග හෝ ආබාධිත බව හෝ මානසික ව්‍යාධිය උපසම්පදාවීමට බාධාවක් බව සැබෑය. එය නිවනට බාධාවක් යන දුර්මතයෙන් මිදෙන්න.

    උපසම්පදාවට නෙවෙයි මහණකමට.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒක තමයි බං.
    බුදුහාමුදුරුවො කොහෙද දන්නේ නැ උපසම්පදාවක් ගැන කියල තියෙන්නේ.

    අනිත් එක ඒ කාලේ මහණ වුනේ රහත් වෙලා සසර දුකින් මිදෙන්න. නැතුව මේ දැන් වගේ මහන වෙලා, විහාරාධිපති වෙලා, වාහන පර්මිට් තියාගෙන, පිංකැට තියාගෙන සල්ලි එකතු කර කර ආතල් ගන්න නෙවෙයි. හැකි ඉක්මනින් සත්‍ය අවබෝධ කරගෙන නැවත ඉපදීම නතර කර ගන්නයි. ඒක තමයි නිවන නැත්නම් සසර දුකින් මීදීම කියන්නේ..
    ඔය ටික කරගන්න මොන උපසම්පදාවක්ද? පච්ච ගැහුවා කියල ඔ්ක කරන්න බැරි වෙන්නේ නැ. ලිංගික රෝග (ඉහත සදහන් කර ඇත) නෙවෙයි මොන රෝගේ තිබ්බත් ඒක අදාල වෙන්නේ නැ....
    මුන්ට පිස්සු බං.

    මම මීට කලින් අවසරයි හාමුදුරුවනේ ඔබ අසමත්ය කියල තෙත‍්‍රඞ් එකක් දැම්මේ ඒකයි...
    අද සංඝ සමාජය අවශ්‍යම දේ පැහැර හැරල වෙන කොහේදෝ යන ගමන් අපිට ලාවට ඇගිල්ලෙන් ඇනල බුදුන් දෙසූ මාර්ගය පෙන්වනවා... ලාවට පෙන්නන්නේ හරියට පෙන්නුවොත් තමන්ට කෙළවෙන බව දන්නා නිසයි.... :(
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,353
    6,778
    113
    හෙල බිමේ
    සංඝ සමාජයට අවශ්‍ය කායික හා මානසික සුදුසුකම තියෙනවද කියල බලන්න ඕන සංඝ සමාජයට ඇතුළත් කරගන්න කොට නේද...? හමුදාවට ගන්න කොට උස මැනල, බර කිරල ගන්නේ ඒ නිසානේ... භික්ෂුවක් ලෙස මහණ වුවහොත් ඔහු උපසම්පදා ලැබිය යුතුය.... නැත්තං හැමදාම සාමණේර නමක් විදියට ඉන්න ඕන... ඒක ගැලපෙන්නේ නැති දෙයක්... පන්සල යන නිසා, බණ දහම් පොත් පරිශීලනය කරන නිසා තමයි හැම දේකටම එහෙයි නොකියා ප‍්‍රශ්න කරන්නේ... මොකද බුද්ධ දේශනාවෙම තියෙනවා අසවලා කිව්වා යැයි කිවු පමණින් දෝත් මුදුන් දී භාර ගන්න එපා කියලා

    මේකනම් පොත් ගුල්ලෙක් යන එන ගමන් කියපු ළදරු කතාවක්.... සුනීත සෝපාකල උදාහරණයට ගන්න ඕන ළමා කතාවක්.... :lol:

    බුදුන් කීයූ පමනින් වත් දෙයක් පිලිගන්න එපා කියල තියෙනවා බං.
    තම සිතට හරි යැයි හැඟේ නම් පමණක් පිලිගන්න කියල තියෙන්නේ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමයි බං.
    බුදුහාමුදුරුවො කොහෙද දන්නේ නැ උපසම්පදාවක් ගැන කියල තියෙන්නේ.

    අනිත් එක ඒ කාලේ මහණ වුනේ රහත් වෙලා සසර දුකින් මිදෙන්න. නැතුව මේ දැන් වගේ මහන වෙලා, විහාරාධිපති වෙලා, වාහන පර්මිට් තියාගෙන, පිංකැට තියාගෙන සල්ලි එකතු කර කර ආතල් ගන්න නෙවෙයි. හැකි ඉක්මනින් සත්‍ය අවබෝධ කරගෙන නැවත ඉපදීම නතර කර ගන්නයි. ඒක තමයි නිවන නැත්නම් සසර දුකින් මීදීම කියන්නේ..
    ඔය ටික කරගන්න මොන උපසම්පදාවක්ද? පච්ච ගැහුවා කියල ඔ්ක කරන්න බැරි වෙන්නේ නැ. ලිංගික රෝග (ඉහත සදහන් කර ඇත) නෙවෙයි මොන රෝගේ තිබ්බත් ඒක අදාල වෙන්නේ නැ....
    මුන්ට පිස්සු බං.

    දෙකක් පටලවගෙන.

    සංඝ සමාජයේ අරමුණ පෞද්ගලික සුඛ විහරණය නොවෙනවා කියන එක පැහැදිලියිනේ.
    ඒ වගෙම තමා තනිව නිවන් මගේ යාමත් නෙවෙයි. එහෙම යන්න ඕනෙනම් ගිහියෙක් විදියට කලැකි. උපස්ම්පදා ලද භික්ෂුවක් කියන්නේ ධර්මය ප්‍රචාරනය සඳහා ලැබුණු සහතිකය. සාමණේර වී සිටින කාලය ප්‍රොබේශන් පීරියඩ්.
    හරියට ක්‍රියාත්මක නොවීම ගැන නෙවෙයි මම කියන්නේ. ඒකයි ක්‍රමය. ප්‍රොබේශන් පීරියඩ් එකක් ඇයි කියලා තේරු ගත්තොත් ඇති
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුදුන් කීයූ පමනින් වත් දෙයක් පිලිගන්න එපා කියල තියෙනවා බං.
    තම සිතට හරි යැයි හැඟේ නම් පමණක් පිලිගන්න කියල තියෙන්නේ...

    මේකේ ඒ වගේ සරල දෙයක්වත් දන්නේ නැති එවුන් ඉන්නවා.... :P
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,353
    6,778
    113
    හෙල බිමේ
    මම මීට කලින් අවසරයි හාමුදුරුවනේ ඔබ අසමත්ය කියල තෙත‍්‍රඞ් එකක් දැම්මේ ඒකයි...
    අද සංඝ සමාජය අවශ්‍යම දේ පැහැර හැරල වෙන කොහේදෝ යන ගමන් අපිට ලාවට ඇගිල්ලෙන් ඇනල බුදුන් දෙසූ මාර්ගය පෙන්වනවා... ලාවට පෙන්නන්නේ හරියට පෙන්නුවොත් තමන්ට කෙළවෙන බව දන්නා නිසයි.... :(

    අනිවා බං. ඔය මල්වතු අස්ගිරි කාරයොත් ඔහොම්ම තමයි. උන් මහණ කර ගන්නෙත් උසස් කුල වල( රදල, ගොවි) අය. බුදුහාමුදුරුවො එහෙම කුල වෙන් කරල නිකායවල් වෙන් කලේ කොහෙද කියල උන්ගේ මූණටම අහන්න ඔ්න...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ ඒ වගේ සරල දෙයක්වත් දන්නේ නැති එවුන් ඉන්නවා.... :P

    මහන්තත්තකම මහමුදලිකමටත් වඩා උසයි බන්.:P
    සංඝ සමාජයේ අඩුපාඩුව විසඳන්න නෙවෙයි සාක්ච්ඡා කරන්න පටන් ගන්න තමන්ගේ පන්සලෙන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    ටිකක් කියවලා බලපං හම්බුවෙයි...
    උඹ දන්නේ නෑ කියන එක මගේ ප‍්‍රශ්නයක් නෙවෙයි.... :P
    දන්නෙ නැත්තෙ උබයි.. "අංගුත්තර නිකාය, කාලාම සූත්‍රය" කියෝල වරෙන් :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිවා බං. ඔය මල්වතු අස්ගිරි කාරයොත් ඔහොම්ම තමයි. උන් මහණ කර ගන්නෙත් උසස් කුල වල( රදල, ගොවි) අය. බුදුහාමුදුරුවො එහෙම කුල වෙන් කරල නිකායවල් වෙන් කලේ කොහෙද කියල උන්ගේ මූණටම අහන්න ඔ්න...

    මම හිතන්නේ නෑ එලකිරියේ හාමුදුරුවරු ඇති කියලා... අඩුමගානේ පන්සලේ හාමුදුරුවන්ටවත් කියපන් :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    කෙනෙක් කියූ පමණින්වත් තර්කයට ගැලපෙන නිසාවත් පිළිගන්න එපා අවබෝදයෙන් පිළිගන්න කියලා කියලා තියනවා :)

    බුදුන් කීයූ පමනින් වත් දෙයක් පිලිගන්න එපා කියල තියෙනවා බං.
    තම සිතට හරි යැයි හැඟේ නම් පමණක් පිලිගන්න කියල තියෙන්නේ...
    ඔයාල දෙන්නටත් කියන්න තියෙන්නෙ මේකම තමා "අංගුත්තර නිකාය, කාලාම සූත්‍රය"

    යමෙක් කියූ පමණින්, පොතක තිබූ පමණින්, යමක් පිළිනොගන්න.
    “තමාගේ බුද්ධියට වැටහේනම් පමණක් පිළිගන්න”
    මෙය අද බොහෝ දෙනා භාවිත කරන සුප්‍රකට කියමනකි.(ලෞකික දර්ශනයෙන්)
    ඔවුන් කාලාම සූත්‍රය නිදසුන් කොට මෙය පවසනවා කියා සිතනවා ඇති.
    එහෙත් කාලාම සූත්‍රයේ එපවතක් සඳහන් ව නොමැත. එහි ප්‍රතිවිරුද්ධාර්ථය සඳහන් ය.
    තමාගේ බුද්ධියට වැටහුණු පමණින් “එය පිළිගත යුතු නැත”!!!

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා මේක හරියන්නේ නෑ..... ගිහි සමාජේ වගේ නෙමෙයි, සඟ සමාජයේ මතු පැවැත්මට බුද්ද කාලෙත් මෑත කාලෙත් කාලෙන් කාලේ නීති පැනවුණා....... ගිහි අපි නොදන්න ලබ්බවල් නොකියා ලංකාවේ ඉන්න එකෙක් දන්නකියන හාමුදුරු කෙනෙක් කිරියට සෙට්කරානන් මේ ප්‍රශ්නවලට ඒ සමාජයේ උත්තර ගොයාගන්න තිබුණා....... අන්දයෝ අලියා විස්තර කරනවට වඩා ඒක ප්‍රායෝගිකයි. මෙතන වෙන්නේ එක එකා දන්නා කොටසින් තර්ක කරලා ත්රෙඩ් එක පුස්සක් වීම විතරයි. :rolleyes: