Camera Help

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    යාළුවනේ Mirror less Camera, Compact Camera, DSLR කියන කැමරා වර්ග තුනේ වෙනස්කම් මොනවද ? ආධුනිකයකුට කලාත්මක ෆොටෝ ගන්න නම් මේ තුනෙන් ගන්න ඕන මොන වර්ගයේ එකක්ද ? Rs 80000 අඩු එකක් උනොත් වඩාත් හොඳයි.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Aluthma trend eka dan mirrorless thamai.size eka adui, bara adui, lense maaru karanna puluwan, DSLR quality ekama thiyenawa, DSLR walata wada option thiyenawa godak welawata.math gaththa dan sathi 2 kata wage kalin sony a6000 ekak. Cameralk eken gaththe 88500 i
     
    a5000 eka Rs 60000.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Aluthma trend eka dan mirrorless thamai.size eka adui, bara adui, lense maaru karanna puluwan, DSLR quality ekama thiyenawa, DSLR walata wada option thiyenawa godak welawata.math gaththa dan sathi 2 kata wage kalin sony a6000 ekak. Cameralk eken gaththe 88500 i

    ewala lens ganan nadda ban ? Anika flashers ehema compatibility adui ne
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Podi Silva - පොඩි සිල්වා;22388767 said:
    Review ekak gahapu photo tikak dpnko

    review එකක් කරන්න තරම් තේරුමක් නෑ බන් මට තව. පලවෙනි පාරටනේ මේ වගේ කැමරාවක් පාවිච්චි කරන්නේ . photo ටිකක් නම් දාන්නම් . ගත්තට පස්සේ එක දිගටම වැස්ස නිසා එලියටවත් බහින්න උනේ නෑ හරි හමන් ෆොටෝ එකක් ගන්න

    ewala lens ganan nadda ban ? Anika flashers ehema compatibility adui ne

    ලෙන්ස් නම් ගණන් තමයි බන් ... එත් දැන් ටික ටික බදු තියෙනවා හොයාගන්න . හොඳකට තියෙන්නේ adapter තියෙනවා ඕනිම ජාතියක ලෙන්ස් එකක් ගහන්න. මම මේ බැලුවේ පරණ මැනුවල් ලෙන්ස් දෙක තුනක් අරන් adapter එකක් ගහල පාවිච්චි කරන්න. focus peaking , focus magnifying තියෙන නිසා මැනුවල් ලෙන්ස් එකක් උනත් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් . තව කල් යනකොට ඉතින් ලෙන්ස් ගණන් අඩු වෙයි .

    මෙහෙමයි හැබැයි professional වැඩ වලටනම් මේක හරියන එකක් නෑ හේතු දෙකක් නිසා . එක - ලෙන්ස් ගණන් වැඩියි දෙක - මේක වැඩිය ලොකු නැති නිසා වැඩකට චාජ් කරන්න පුළුවන් ගැන අඩුයි (ලු) පත සයිස් කැමරාවක් අරන් ගියාම හෙන ගානක් චාජ් කරන්න පුළුවන්ලු ( මටත් කිව්වේ professional කරන එකෙක්. )

    මම DSLR එකකට නොයා මේක ගත්තේ මට අර මගුල් උස්සන් යන්න කරදර නිසා
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    review එකක් කරන්න තරම් තේරුමක් නෑ බන් මට තව. පලවෙනි පාරටනේ මේ වගේ කැමරාවක් පාවිච්චි කරන්නේ . photo ටිකක් නම් දාන්නම් . ගත්තට පස්සේ එක දිගටම වැස්ස නිසා එලියටවත් බහින්න උනේ නෑ හරි හමන් ෆොටෝ එකක් ගන්න
    මම DSLR එකකට නොයා මේක ගත්තේ මට අර මගුල් උස්සන් යන්න කරදර නිසා [/SIZE]

    Sony A5000 හා A 6000 අතර වෙනස මොකක්ද? Cameralk ලා Photography Course එකකුත් කරනවා නේද ?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Sony A5000 හා A 6000 අතර වෙනස මොකක්ද? Cameralk ලා Photography Course එකකුත් කරනවා නේද ?

    5000 එකේ මෙගා පික්සල් 20 , 6000 එකේ 24
    5000 එකේ hot shoe නෑ , 6000 එකේ තියෙනවා
    5000 එකේ තප්පරේට උපරිම ෆ්‍රේම් 4 යි ( burst mode ) 6000 එකේ 11යි
    5000 එකේ view finder එකක් නෑ 6000 එකේ තියෙනවා (EVF එකක් තියෙන්නේ )

    තව පොඩි පොඩි වෙනස් කම් තියෙනවා
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Nikon D5300 + kit lense + 70-300mm wage ganna. budget nam panino. bt patan ganna hodai.
    wild life photos ganne natnm 70 -300 ona wena ekak na.
    minissunge phts gannawa nam 50mm hari 35mm hari prime ekak ganna.