salli thiyana kellek ekka yalu wena eka awulda?

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    සල්ලි තියන ටිකක් පොෂ් කෙල්ලෙක් එක්ක යාලු වෙන එක අවුල්ද මට ඒ තරම් සල්ලි නැත්නම්?

    මම යන ජිම් එකට එනව කෙල්ලෙක් උදේට, මුලින් මුලින් හිනා උනා විතරයි පස්සෙ කතා කරල නම්බර් එහෙම අරගත්ත, ද ෆෝන් එකෙනුත් සැහෙන්න කතා කරනව. කෙල්ල මට හෙට lunch එකකට යන්න කතා කළා, හිතා ගන්න බෑ යනවද කියල. කෙල්ලට හොඳට සල්ලි තියනව කියල පේනව යන්නෙ එන්නෙත් vezel එකකින්. හැබැයි මේ වෙනකම් ලොකු සීන් දාලනම් නෑ, සල්ලි තියනව කියලවත් කියල නෑ.

    මට බයික් එකක්වත් නෑ, ඉතින් මෙහෙම කෙල්ලෙක් සෙට් කරගන්න එක අවුල්ද?
     
    • Like
    Reactions: BANXSU

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    දඩබ්බරයා;22395554 said:
    Math me salli thiyena kellek hoyanne koheda ban set une nane tham redA....

    උන් joke එකටද දන්නේ නෑ මෙහෙම සෙට් වෙන්නෙ
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    සල්ලි තියන ටිකක් පොෂ් කෙල්ලෙක් එක්ක යාලු වෙන එක අවුල්ද මට ඒ තරම් සල්ලි නැත්නම්?

    මම යන ජිම් එකට එනව කෙල්ලෙක් උදේට, මුලින් මුලින් හිනා උනා විතරයි පස්සෙ කතා කරල නම්බර් එහෙම අරගත්ත, ද ෆෝන් එකෙනුත් සැහෙන්න කතා කරනව. කෙල්ල මට හෙට lunch එකකට යන්න කතා කළා, හිතා ගන්න බෑ යනවද කියල. කෙල්ලට හොඳට සල්ලි තියනව කියල පේනව යන්නෙ එන්නෙත් vezel එකකින්. හැබැයි මේ වෙනකම් ලොකු සීන් දාලනම් නෑ, සල්ලි තියනව කියලවත් කියල නෑ.

    මට බයික් එකක්වත් නෑ, ඉතින් මෙහෙම කෙල්ලෙක් සෙට් කරගන්න එක අවුල්ද?

    set karaganin bn,,, aulak unoth kiyapan:P
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ඔහොම එ්කක් සෙට් කරන් එ් කෙල්ල දැන් ඉන්න විදිහටම සලකන්න පුලුවන් නම් අවුලක් නෑ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අවුලක් නැහැ අතේ සතේ නැති හිගන පොන්න සිංහලුන්ගේ ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක.:lol:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අවුලක් නැහැ අතේ සතේ නැති හිගන පොන්න සිංහලුන්ගේ ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක.:lol:

    උඹල තරම් ලොකු සල්ලි කාරයෝ නෙමේ බන් අපි, හැබැයි හිඟන්නෝ නෙමේ. :no:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔහොම එ්කක් සෙට් කරන් එ් කෙල්ල දැන් ඉන්න විදිහටම සලකන්න පුලුවන් නම් අවුලක් නෑ.

    එක තමයි ප්‍රශ්නෙ, එයත් දන්නවා මට සල්ලි වැඩිය නැති නෝමල් කෙනෙක් කියල ඒත් පස්සට ඕව ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑනේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹල තරම් ලොකු සල්ලි කාරයෝ නෙමේ බන් අපි, හැබැයි හිඟන්නෝ නෙමේ. :no:

    යකෝ පොන්න වැඩ කරන්න එපා.ගෑණියෙක්ගේ සල්ලි නිසා සෙකන්ඩ් වෙන්න උබට ලැජ්ජ නැද්ද.මොකක්ද උබේ තියෙන පිරිමිකම?සිංහල කෙල්ලෝ හම්බයෝ එක්ක සෙට් වෙන එක පුදුමයක් නෙමෙයි බලන් යනකොට.සල්ලි නැත්නම් නිකන් හිටපන්.ගෑණුන්ගේ සල්ලි වලින් සැප විදින්න හදන්නේ නැතුව.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    යකෝ පොන්න වැඩ කරන්න එපා.ගෑණියෙක්ට සල්ලි නිසා සෙකන්ඩ් වෙන්න උබට ලැජ්ජ නැද්ද.මොකක්ද උබේ පිරිමිකම?සිංහල කෙල්ලෝ හම්බයෝ එක්ක සෙට් වෙන එක පුදුමයක් නෙමෙයි බලන් යනකොට.සල්ලි නැත්නම් නිකන් හිටපන්.ගෑණුන්ගේ සල්ලි වලින් සැප විදින්න හදන්නේ නැතුව.

    මම කොහෙද කිව්වෙ ඒකිගේ සල්ලි නිසා යාලු වෙනව කියල, මුලින් මම දාපු එක හරියට කියෝපන්. සල්ලි නිසා සෙට් කරගන්න ඕනෙනම් මෙලහට සෙට් කරගෙන, මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ඇත්තටම ඒ කෙල්ල ගැන අදහසක් හිතේ තියන නිසා.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    යකෝ පොන්න වැඩ කරන්න එපා.ගෑණියෙක්ගේ සල්ලි නිසා සෙකන්ඩ් වෙන්න උබට ලැජ්ජ නැද්ද.මොකක්ද උබේ තියෙන පිරිමිකම?සිංහල කෙල්ලෝ හම්බයෝ එක්ක සෙට් වෙන එක පුදුමයක් නෙමෙයි බලන් යනකොට.සල්ලි නැත්නම් නිකන් හිටපන්.ගෑණුන්ගේ සල්ලි වලින් සැප විදින්න හදන්නේ නැතුව.

    :yes::yes::yes::yes:
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    කෙල්ල හොදයි නම් අවුලක් නැ ඉතින්. හැබැයි ඔය වගේ එකක් දිගටම පවතීද කියන එක නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. :oo:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කෙල්ල හොදයි නම් අවුලක් නැ ඉතින්. හැබැයි ඔය වගේ එකක් දිගටම පවතීද කියන එක නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. :oo:

    මටත් එක තමයි ප්‍රශ්නෙ
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    godak welawata gym waladi set wenne sepata bun, lokuwata heena thiya ganna epa, gihillama balapan
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    සල්ලි තියන ටිකක් පොෂ් කෙල්ලෙක් එක්ක යාලු වෙන එක අවුල්ද මට ඒ තරම් සල්ලි නැත්නම්?

    ubata sallith ne. uba igenagena wath nedda ?

    uba posh ne kiyala ubatama therenawana, uba ehema manasikathwayakin innawanam paduwe hitapan. set unoth uba karanne ube oya thiyana hina manaya nisa ekige life ekath kala dana eka. ita passe ubata obage parents la issarahata ganna lejjai, unge society eke inna bayai. methana thiyenne ubata salli nethi ekata wada manasika awulak. eka hadaganna beruwa set wenna epa.

    මට බයික් එකක්වත් නෑ, ඉතින් මෙහෙම කෙල්ලෙක් සෙට් කරගන්න එක අවුල්ද?

    ubata wayasa kiyada ?
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඕනවට වැඩිය හිතන්න එපා බං. එන විදිහට බලහං. බය වෙන්න එපා.