salli thiyana kellek ekka yalu wena eka awulda?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    salli natuwa monawa tibunat wadak neh bn
    eka nisa set karaganin, habai kella hoda nam witarak,
    nattam ubata epa wei, kella hoda nam salli tiyenawa nam lassna balanna epa, set karaganin.
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    gym motivation quote

    machoo samahara wita ube luck eka wenna athi
    kella hoda kenak nam ehama ubawa amathaka kaarana ekak naha
    try karala balapan
    by the way
    ube gym body ekak da thiyenne ? :)
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    අවුලක් නැහැ අතේ සතේ නැති හිගන පොන්න සිංහලුන්ගේ ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක.:lol:

    සමහරැ නාකි හම්පඩ සල්ලි තියෙන පිරිමි සෙට් කරගන්නේ...
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මටත් එක තමයි ප්‍රශ්නෙ

    he he oya salli thiena kello ekka yalu wena ewa nan serious ganna epa kohomath. Umba puluwan nan kellagen bike ekak wath ganin. Umbe body eka lassana ethi ekai oya set wela inne. Umbata wada lassana ekek dekkoth samahara wita umbawa epa wei. kello kiyanne satha 5 ta sure nethi jathiyak.
    :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    යාලු වෙන එක කෙසේ වෙතත් බදින්ඩ නම් සල්ලි වලට වැඩිය බලපාන්නේ කෙල්ලගේ ගති ගුණ හොදද උබට ජීවිත කළෙම එකිත් එක්ක ඉන්ඩ පුලුවන්ද කියන එක
    සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නැ මරාලයක් සෙට් උනොත් ජීවිතේම ඉවරයි

    සල්ලි තියන හොද කෙල්ලොත් ඉන්නවා
    සල්ලි තියන නරක කෙල්ලොත් ඉන්නවා
    සල්ලි නැති හොද කෙල්ලොත් ඉන්නවා
    සල්ලි නැති නරක කෙල්ලොත් ඉන්නවා
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Awlk ne set karaganin hebei uba gona wage viyadam karanna epa ubat eyat wage salli nethi bawa agawapan eth oya athare uba saalli hoyanna patan ganin kella matte inna epa