Eyaa phone eka ganna inne magen
Oyaa inne koheda Sayo nanga?![]()
සයෝ කැමති මොන ෆොන් එක ද මවල හරි මම දෙනවා....
සයෝ ඒක දන්නවා... අහල බලපං බොරුද කියලා....![]()











පුදුම වෙන්න දෙයක් නෑ....
ඒවා එහෙම තමයි....
(දැන් සයෝ එයි යක්ෂණී වගේ මට බැනගෙන)




Xioami mi mix 2
![]()
Huawei mate 9
![]()
Huawei p10
![]()
oneplus 5
![]()
Meizu pro 7 plus
![]()
ZTE nubia z17
![]()
mageth kapala.... apita ridei...![]()
pissu samanallu inne ban..hawasa 6.10ta rep denna wenne![]()

oya phone business da karane

welawata awuruddakda kohedo balai.nattan wayasaka achchilatat nanga kiyalane kata karanne![]()



ගැනුන්ව ඇදුම් ගන්න එක්කන් යනවට වඩා හපන් නේද ෆෝන් ගන්න එක්කන් යන එක. .![]()



ඒජන්ට් ඉන්නවද පාර්ට්ස් තියෙනවද සොෆ්ට්වෙයා ගියොත් ගහන්න පුලුවන්ද බලලා ගන්න ඕනා. .
මගේ ZTE nubia Z5 එකක් තිබ්බා. . ඒ මගුල ඕන් වෙන්නේ නෑ ලෝගෝ එකෙන් නවතිනවා. . සොෆ්ට්වෙයා කේස් එකක් වගේ තිබ්බේ. . පස්සේ මාස 2ක් විතර හොයලා හොයලා සොෆ්ට්වෙයා එක හොයාගත්තා. .
සොෆ්ට්වෙයා එක ගහද්දි ඵොනෙ එක ඕෆ් වෙනවා බැට්‍රියේ අවුලක්. . බැට්‍රිය හෙව්වා හෙව්වා හොයාගන්න නෑ. . පස්සේ වෙන ෆෝන් එකක් ගත්තා. .![]()
gattada machan ekak![]()

LOL. Apo ne. Oyaa koi paththeda inne.? Inna dihaawa kivvoth kavuru hari hoda place ekak kiyai![]()
mama inne colombo


ape mallige one plus phone ektat ehema una.
.මට ඔය සම්සුන්ග්,ඇපල් හරියන්නෙම නැහැ.
Hmm. Ehenam Divines eka hodai. Godak ayagen hoda feed back ekak thiyenava neh.
Mama phone business karanne ne. Mage wife ge cousin kenek karanava, hena dote. E hinda oyaata hari yanne ne![]()


මම නම් ගන්න ඉන්නේ මේක.මට ඔය සම්සුන්ග්,ඇපල් හරියන්නෙම නැහැ.
![]()
![]()
thama gatte nadda?![]()
