~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes:මොන 4 න් එක ගත්තත් ටික දවසකින් කෝල් ගන්න එක විතරයි කරන්නේ :cool:
    ජොබ් කරන ඈයින්ට නං ඉතින් ඔෆිස් එකේ ඉන්නකොට පොඩ්ඩක් ඇහැට කනට පේන එකක් එපැයි :D නැත්තන් හරි නෑ නෙ :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ජොබ් කරන ඈයින්ට නං ඉතින් ඔෆිස් එකේ ඉන්නකොට පොඩ්ඩක් ඇහැට කනට පේන එකක් එපැයි :D නැත්තන් හරි නෑ නෙ :yes:
    කෙහෙල් මල බන් ඕක පෙන්නලා අරුට වඩා හොද එකක් මන් ගත්තා කියන්නද :confused:හෆෝ මොනවද බන් ඔය ලොකු කම් පෙන්නලා ලැබෙන්නේ