~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරියටම හරි :yes: ඊයේ රෑ දේවාලේ ඇතුලේ කාමරේ ඇහැරගෙන හිටිය, නිදාගත්තේ නෑ මනුස්සය පාන්දර වෙනකන් :eek:

    නිල් බලකායටවත් බැදෙන්ඩ හිතක් පහල වෙලාද දන්නේ නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ජීවිතේ සතුට රැඳී තිබුනේ
    තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි
    හසරැල්ලේ යැයි සිතුවේ නෑ
    දැනුනේ නෑ ඔබ දකින තුරා

    සුන්දරයි සිතූ සියලුම දෙයට වඩා
    සුන්දරයි ඔබ
    අහිංසකයි කී හැම දෙයකටම වඩා
    අහිංසකයි ඔබ
    මටම හිමි වෙලා මා ලඟ ඉන්න සදා


    මගෙ ජීවිතේ.............


    අස්ථිරයි කියූ සියලු දෙයම බොරු වී
    ස්ථිරයි ඔබ
    කවි සිතකැයි කී මගෙ සිත පාළු මැකී
    හිනහෙනවා ඔබ
    මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා

    මගෙ ජීවිතේ..................

    ලැබෙයිද මන්දා :(:(:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල