හරියටම හරිනිල් බලල වැඩි වෙලාද කොහෙද
ඊයේ රෑ දේවාලේ ඇතුලේ කාමරේ ඇහැරගෙන හිටිය, නිදාගත්තේ නෑ මනුස්සය පාන්දර වෙනකන්
ehema kiyanna epa aiya sahodarayek ekka evillanam ehema kiyana eka paw neda


හරියටම හරිඊයේ රෑ දේවාලේ ඇතුලේ කාමරේ ඇහැරගෙන හිටිය, නිදාගත්තේ නෑ මනුස්සය පාන්දර වෙනකන්
![]()
මගේ ජීවිතේ සතුට රැඳී තිබුනේ
තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි
හසරැල්ලේ යැයි සිතුවේ නෑ
දැනුනේ නෑ ඔබ දකින තුරා
සුන්දරයි සිතූ සියලුම දෙයට වඩා
සුන්දරයි ඔබ
අහිංසකයි කී හැම දෙයකටම වඩා
අහිංසකයි ඔබ
මටම හිමි වෙලා මා ලඟ ඉන්න සදා
මගෙ ජීවිතේ.............
අස්ථිරයි කියූ සියලු දෙයම බොරු වී
ස්ථිරයි ඔබ
කවි සිතකැයි කී මගෙ සිත පාළු මැකී
හිනහෙනවා ඔබ
මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා
මගෙ ජීවිතේ..................



කොල්ලෙක් එක්ක ඇවිත් තිබ්බේ![]()
man chemistry class ekedi try karapu kella,kollek ekka giya kiyala ape set eke un mata kiya kiya hitiya.passe avurudu 2kata passe danagaththe a kellage malli kiyala
සින්දගි බොහොත් මුශ්කිල් හේ භායි
තුම් කෙසේ හේ


මා ආදර පෙම්මාද බින්දුමතී
බින්දුමතී............

කොල්ලෙක් ඉන්නවලු.මට ආරන්චියක් ආවා.
සින්දගි බොහොත් මුශ්කිල් හේ භායි![]()


කුක්කට අසහනය වැඩි වූ අවස්ථාවක්
https://www.facebook.com/dildodepotfreshbatteries/videos/374748146295945/

peenamuko kalu gange..
කිමද මේ අරුමේඋපුල්ට විස්නු දෙයියෝ වැහිලද
නිල් පාට වෙලා තියෙන්නේ![]()
නිල් බලල වැඩි වෙලාද කොහෙද

asen dutuwath kanin asuwath athata hasuwana thuru wishwasa karanna epa kiyala 6 panthiye teacher apita kiwwa