BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මගේ ජීවිතේ සෙක්ස් කරන විදිහ සහ මම තෘප්තිමත් වෙන විදිහ දන්නේ මමනේ. ඒක උඹ දන්නේ නැහැ. මම ගෑනිත් එක්ක ඉන්නේ කොහොමද කරන්නේ මොනවද ඒ කොහොමද කොහේදිද ඒවා ඔක්කොම අපි දෙන්නා කතා වෙලා තමයි කරන්නේ. අපි ඕකට පෙර පුහුණුවක් කලේ නෑ. මම මෙතන රෑම්ස් කියලා අදහස් කලේ බිත්ති හතරකින් වටවෙලා තියෙන ස්ථානයක් නෙමෙයි. උඹේ තේරැම් ගැනීමේ අවුලක් ඒක. ගහක් ගලක් යට හිටියත් එකම දේ තමයි වෙන්නේ.

    අනික මරණයේ වේදනාව මොනවගේද කියන එක මම යම් ප්‍රමාණයක් දන්නවා. මට ඒක දැනගන්න මැරෙන්නම ඕන නැහැ. ඒක දන්න නිසා තමයි මම නොමැරී ඉන්න උත්සාහ කරන්නේ. මම මෙතන නොමැරී ඉන්නවා කියන්නේ මොකක්ද කියලා බුද්ධියෙන් හිතපන්. වැරදි අර්ථකථන දෙන්න එපා.

    කෙනෙක් බදින්න කලින් ලිංගිකව හැසිරෙනවනම් ඒක මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ බෞද්ධයෙක් විදිහටයි. ඒක 3වන ශික්ෂාවටත් පටහැනියි. living together හිටියත් ගස් ගල් යට හිටියත් ඔය වගේ හැසිරීම් තිබෙන අයගේ අනාගතය සුබවාදීයි කියලා හිතන්න අමාරැයි. ඒ නිසා මම ඒවගේ ඉවත්වෙලා ඒවා අනුමත නොකරම සිටිනවා.

    බලපන් උඹ දැන් මේ කියන දේ මොකක්ද කියලා.
    ,,කෙනෙකුගේ මනසේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දැනගන්න නම් අපිට තියෙන ක්‍රම දෙක, එකක් ඒ experience එක අනික් කෙනාට දෙන එක. මේක කරන්න බැහැ, මොකද කෙල්ල වෙනස් කොල්ල වෙනස්. ඒ වගේම ඒ විදිහට දෙන්න තාක්ෂණයක් නැහැ දැනට. අනික් එකම ක්‍රමය තමයි සන්නිවේදනය කරන එක අනික් කෙනා සමග. මේ සඳහා භාෂාවක් පාවිච්චි කරනවා. අපේ අය කතා කරනවා කියමු සිංහල ඉංග්‍රීසි වලින්. කියනවා මම මේකට කැමතියි අරකට කැමතියි කියල.
    මේ ක්‍රමය 100% accurate නැහැ. උබ sex කරන අවස්ථාවේදී උබගේ eyes වලින් දැකලා එන view එක උබේ සිතුවිලි සැමග එකතු වෙලා මොලේ සිද්ද වෙන කෙමිකල් රියක්ෂන් එක නිසා උබට ලැබෙන experience එක මට මෙන්න මෙහෙමයි ලැබෙන්න ඕන කියන එක උබට ඔය ක්‍රමයට සන්නිවේදනය කරලා තවත් කෙනෙකුට කියන්න බැහැ උබ මොන රට බයිලා පාවිච්චි කරලා කිව්වත්. eyes විතරක් නෙමෙයි, කනට ඇහෙන විදිහ. සුවඳ.,,

    දැන් අපි මෙච්චර වෙලා තර්ක ගෙනාවේ ඔය සන්නිවේදනය වෙන ආකාරය සහා තෘප්තිමත් වෙන ආකාරය ගැන කතා කරන්නද... නෑ නේ. කෙටියෙන්ම කිව්වොත් අපේ තර්කය උනේ බදින්න කලින් ලිංගික හැසිරීම හොදද නැද්ද කියන එකයි. උඹ ඔය උඩින් කියලා තියෙන දේවල් බැන්දහමත් කරන්න පුලුවන්නේ. මොකද කෙනෙක් බැන්දහම එයාගේ මනසේ රියැක්ෂන්ස් වෙනස් වෙනවද?

    kamesumichcha chara weremani sikkapadan samadiyami

    කාමයේ වරදවා හැසිරීම. කාමයේ වරදවා හසිරීම කියන්නේ බඳින්න කලින් සෙක්ස් කරනවා කියන එකට නෙමෙයි. තමන්ගේ හරි සහකාරියව නිවැරදිව තෝරාගන්න එක කාමයේ වරදවා හැසිරීමක් නෙමෙයි.

    අපි මෙච්චර වෙලා කතා කලේ විවාහ ක්‍රමය ගැන. එකේ තියෙන අවුල් සහ සංස්කෘතිය, නිසි සහකාරියක් සොයාගැනීම ට එරෙහි වෙලා තියෙන විදිහ ගැන. මම කතා කලේ ඒක.
    ඒකට මම කිව්වේ බඳින්න කලින් sex කියන දේ ගැනත් අනිවරෙන්ම හිතන්න ඕනේ කියන එක.
    ආදරය සහ sex දෙකම අත්‍යවශ්‍ය දෙයක්. එක එක අය එක එක විදිහට කැමතියි.
    නමුත් තමුන් කැමති දේ හරියටම අනික් කෙනාට කියන්න ඔය කියන සන්නිවේදන ක්‍රමය ප්‍රමාණවත් මදි කියලයි. තාක්ෂණයක් නැහැ කියලයි. නමුත් යම්තාක් දුරට කරගන්න පුළුවන් ඇති, නමුත් උබ හිතන්න එපා උබේ කෙල්ල කතා කරාට හැම කෙල්ලටම communicate කරන්න talent එකක් තියෙනවයි කියල. ඒ හැම දෙටමත් සන්ස්කුර්තිය විතරක් නෙමෙයි සන්නිවේදනය කරන්න පුළුවන් ලිමිටෙෂන් බලපානවා. මම අදහස් කලේ, බඳින්න කලින් living together ඉඳල බලන එක හොඳ ක්‍රමයක් කියල.

    නැතුව උබේ විවහේ කටු ගාල උබ මේ විදිහට කරපන් කියල නෙමෙයි.

    උබට කවදාවත් කතා කරලා කියන්න බැහැ මාසයකට පස්සේ sex කරලා ඉවර උනහම මට මේ විදිහට දැනේවී. එතකොට මට ඔයා මෙහෙම දෙන්න ඕන කියල වගේ දේවල්. මම අලුත් දේවල් ට්‍රයි කරන්න කැමති මෙහෙමයි. මගේ limits push කරන්න මට තියෙන හැකියාව මෙච්චරක් වගේ දේවල්. එකට ඒ දේ experience එක ලබන්න වෙනවා.

    උබට මම කියන දේ පැහැදිලි නැහැ උබට හිතන්න අමාරු ඇති ඒ වගේ life style එකක් කියන්නේ කොහොම දෙයක්ද කියල. මොකද අලුත් වගේ දැනෙනවා ඇති මොකද සංස්කෘතියට පිටිං යනවා වගේ දැනෙනවා ඇති.
    sex කියන දේ සාමාන්‍යයි. උබේ ගෑනි එක්ක කරන දේවල් මට අදාළ නැහැ. මම ත්‍රෙඩ් එකට අදාළ දේවල් විතරයි කිව්වේ. තරහ යනවනම්, ඒ මේක ඔයාට පර්සනල් කියල දැනෙන්න හේතු තියෙන නිසයි. මම උබට නෙමෙයි පොදුවේ කිව්වේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ජීවිතේ සෙක්ස් කරන විදිහ සහ මම තෘප්තිමත් වෙන විදිහ දන්නේ මමනේ. ඒක උඹ දන්නේ නැහැ. මම ගෑනිත් එක්ක ඉන්නේ කොහොමද කරන්නේ මොනවද ඒ කොහොමද කොහේදිද ඒවා ඔක්කොම අපි දෙන්නා කතා වෙලා තමයි කරන්නේ. අපි ඕකට පෙර පුහුණුවක් කලේ නෑ. මම මෙතන රෑම්ස් කියලා අදහස් කලේ බිත්ති හතරකින් වටවෙලා තියෙන ස්ථානයක් නෙමෙයි. උඹේ තේරැම් ගැනීමේ අවුලක් ඒක. ගහක් ගලක් යට හිටියත් එකම දේ තමයි වෙන්නේ.

    අනික මරණයේ වේදනාව මොනවගේද කියන එක මම යම් ප්‍රමාණයක් දන්නවා. මට ඒක දැනගන්න මැරෙන්නම ඕන නැහැ. ඒක දන්න නිසා තමයි මම නොමැරී ඉන්න උත්සාහ කරන්නේ. මම මෙතන නොමැරී ඉන්නවා කියන්නේ මොකක්ද කියලා බුද්ධියෙන් හිතපන්. වැරදි අර්ථකථන දෙන්න එපා.

    කෙනෙක් බදින්න කලින් ලිංගිකව හැසිරෙනවනම් ඒක මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ බෞද්ධයෙක් විදිහටයි. ඒක 3වන ශික්ෂාවටත් පටහැනියි. living together හිටියත් ගස් ගල් යට හිටියත් ඔය වගේ හැසිරීම් තිබෙන අයගේ අනාගතය සුබවාදීයි කියලා හිතන්න අමාරැයි. ඒ නිසා මම ඒවගේ ඉවත්වෙලා ඒවා අනුමත නොකරම සිටිනවා.

    බලපන් උඹ දැන් මේ කියන දේ මොකක්ද කියලා.
    ,,කෙනෙකුගේ මනසේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දැනගන්න නම් අපිට තියෙන ක්‍රම දෙක, එකක් ඒ experience එක අනික් කෙනාට දෙන එක. මේක කරන්න බැහැ, මොකද කෙල්ල වෙනස් කොල්ල වෙනස්. ඒ වගේම ඒ විදිහට දෙන්න තාක්ෂණයක් නැහැ දැනට. අනික් එකම ක්‍රමය තමයි සන්නිවේදනය කරන එක අනික් කෙනා සමග. මේ සඳහා භාෂාවක් පාවිච්චි කරනවා. අපේ අය කතා කරනවා කියමු සිංහල ඉංග්‍රීසි වලින්. කියනවා මම මේකට කැමතියි අරකට කැමතියි කියල.
    මේ ක්‍රමය 100% accurate නැහැ. උබ sex කරන අවස්ථාවේදී උබගේ eyes වලින් දැකලා එන view එක උබේ සිතුවිලි සැමග එකතු වෙලා මොලේ සිද්ද වෙන කෙමිකල් රියක්ෂන් එක නිසා උබට ලැබෙන experience එක මට මෙන්න මෙහෙමයි ලැබෙන්න ඕන කියන එක උබට ඔය ක්‍රමයට සන්නිවේදනය කරලා තවත් කෙනෙකුට කියන්න බැහැ උබ මොන රට බයිලා පාවිච්චි කරලා කිව්වත්. eyes විතරක් නෙමෙයි, කනට ඇහෙන විදිහ. සුවඳ.,,

    දැන් අපි මෙච්චර වෙලා තර්ක ගෙනාවේ ඔය සන්නිවේදනය වෙන ආකාරය සහා තෘප්තිමත් වෙන ආකාරය ගැන කතා කරන්නද... නෑ නේ. කෙටියෙන්ම කිව්වොත් අපේ තර්කය උනේ බදින්න කලින් ලිංගික හැසිරීම හොදද නැද්ද කියන එකයි. උඹ ඔය උඩින් කියලා තියෙන දේවල් බැන්දහමත් කරන්න පුලුවන්නේ. මොකද කෙනෙක් බැන්දහම එයාගේ මනසේ රියැක්ෂන්ස් වෙනස් වෙනවද?

    උබේ අනිත් ඒවා ගැන නම් මට වැඩක් නෑ.
    ඒ උනාට මෙන්න මේ දෙකට උත්තරයක් දෙන්නම්.

    කෙනෙක් බදින්න කලින් ලිංගිකව හැසිරෙනවනම් ඒක මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ බෞද්ධයෙක් විදිහටයි. ඒක 3වන ශික්ෂාවටත් පටහැනියි.

    බදින්න කලින් සෙක්ස් කරන , නොකරන එක පර්සනල් චොයිස් එකක්.
    මගේ මතේ බදින්න කලින් සෙක්ස් කරන්න නිදහස තියෙන්න ඕන.
    ජීවිත කාලෙම එක්කෙනෙක් එක්ක ජීවත් වෙනවානම් අඩු ගානේ අවුරුදු 4,5 ඇසුරු කරලා , සෙක්ස් කරලා , ප්‍රශ්ණ වලට මූණ දෙන්න ඕන.
    ඒ යන ගමනෙදි ඒ පුද්ගලයා තමා එක්ක ඉන්න සටනක් දෙනවා නම් , තමන් වෙනුවෙන් දේවල් කැප කරනවානම් , තමන්ට වටිනාකමක් දෙනවානම් ඒ කෙනා තමා වඩාත් හරි කෙනා ජීවිතේ ඉතුරු ටික ජීවත් වෙන්න.
    සමහර කෙල්ලෝ ඉන්නවා සෙක්ස් කරද්දි කොල්ලව හපනවා , ගහනවා.
    ඒ ගහන්නේ , හපන්නේ ආතල් වැඩි වෙද්දි.
    ඔහොම කොල්ලෝත් ඉන්නවා.
    බදින්න කලින් සෙක්ස් කරා නම් දෙන්නාගේ සෙක්ස් ටේස්ට් එක මැච් වෙනවද , නැද්ද , ඒවා හදාගන්න පුලුවන්ද , බැරිද කියලා බලන්න පුලුවන්.
    අදටත් ලන්කාවේ ඩිවෝස් කේස් වලින් වැඩිම රීසන් එක තමා සෙක්ස්.
    එක්කෝ ගෑණි පිට ගිහින් , එක්කෝ මිනිහා පිට ගිහින් , නැත්තම් දෙන්නම පිට ගිහින්.
    ගෑණියෙක්ගේ හැමදේම කරත් , සල්ලි කොච්චර දුන්නත් වැඩක් නෑ ඒ ගෑණිගේ සෙක්ස් ටේස්ට් එක පිනවන්න පුලුවන් කෙනෙක් හම්බුනා නම් අනිවා ඒ ගෑණි පිට යනවා.
    පිරිමිත් එච්චරයි.
    බුදු හාමුදුරුවෝ කිව්වේ නෑ බදින්න කලින් හුකන්න එපා කියලා.
    බුදුන් කිව්වේ පරදාර සේවනයේ යෙදෙන්න එපා කියලා.
    ඒ කිව්වේ වෙන මිනිහෙක්ගේ ගෑණිට ගහන එක , බඩු ගහන එක , රේප් කරන එක සහ ඔය වගේ වෙනත් දේවල්.
    දෙන්නෙක් කරන්නේ මොකක්ද කියලා තේරුම් අරන් ඒ දේ කරනවානම් එතන 3 සිල් පදේ කැඩිමක් වෙන්නේ නෑ.

    මොකද කෙනෙක් බැන්දහම එයාගේ මනසේ රියැක්ෂන්ස් වෙනස් වෙනවද?

    අනිවා ඔව්.
    කෙනෙක් බැන්දාම මනසේ රිඇක්ශන්ස් වෙනස් වෙන්න පුලුවන්.
    බැන්දාට පස්සේ දැන් මුලු ලෝකෙම දන්නවා මෙයා ඉන්නේ මාත් එක්ක , මම දැන් වෙනදට වඩා පරිස්සම් වෙන්න ඕන , මට දැන් වගකීම් ගොඩක් තියනවා වගේ සිතුවිලි ඔලුවේ දුවනවා බැන්දාම.
    ඔය සිතුවිලි එක්ක සෙක්ස් කරන වෙලාව ආවම මනසේ රිඇක්ශන් එක වෙනස් වෙන්න පුලුවන්.
    අපේ සමහර ගෑණුන්ට පැයක් හිකුවත් මදි වෙලාවල් තියනවා.
    හැබැයි බදින්න කලින් සෙක්ස් කරද්දි විනාඩි 15 වගේ බඩුත් යනවා ඒත් බැන්දාම පැයකටවත් ආතල් එක එන්නේ නෑ .
    එහෙම වෙන්නේ ඇයි ?
    බැන්දලා හුකද්දි හුකන ගමන් ගෑණු කල්පනා කරනවා හුකලා කන්නේ මොනාද , රෑට උයන්න බඩු නෑ නේ ද , ලමයා මොකද කරන්නේ , අම්මට බෙහෙත් අයියා අරන් දුන්නද දන්නේ නෑ නේ වගේ දේවල් ගෑනි කල්පනා කරනවා.
    හුකන එකට දෙන අවධානය අඩු කරලා , ලෝකේ නැති දේවල් කල්පනා කරනවා.
    එතකොට ඉතින් ගෑණි පස්සේ හිතනවා මෙයාට දැන් ඉස්සර වගේ මාව සතුටු කරන්න බෑ නෙ , අරකයි මේකයි කියලා.
    කසාද බදින්න කලින් හුකන හිකෙල්ලෙයි , බැදලා හුකන හිකෙල්ලෙයි වෙනසක් තියනවා.
    බදින්න කලින් තියන සෙක්ස් ටේස්ට් එක නෙවෙයි , බැන්දට පස්සේ සමහර අයට තියෙන්නේ.
    උබ සෙක්ස් නොකර , බැදලා සෙක්ස් කරපු නිසා ඕවා දන්නේ නෑ .

    • Like
    Reactions: SahanJ123

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    මොකක්ද දැන් මෙතන තියෙන අවුල. අපි දෙන්නගේ හැම රාත්‍රියක්ම විචිත්‍රයි. බොහෝම රසවත්. අපි දෙන්නා බ්ලු ෆිල්ම්ස් බලනවා. එයා ආස දේවල් මම කරනවා. මම ආස දේවල් එයා කරනවා. එයාගේ යෝජනා තියෙනවා. මගේ යෝජනා තියෙනවා. අපි හත්හදා බැලීම් කරනවා. අපි ලිංගික ජීවිතයේදී තෘප්තිමත්. ඔය හැමදේම කලේ බැන්දට පස්සේ. ඒක නිසා තමයි ඒකේ රහ තවම අපිලග තියෙන්නේ. බදින්න කලින් ඔය දේවල් කරන්න ගිය ගොඩක් අය අද හිස් මිනිස්සු වෙලා.

    අපේ ජීවිතේදී මගේ ගෑණිට හිතෙනවනම්, මට හිතෙනවනම් බැදලා කරන එක තමයි හොද නොබැද කරන එකට වඩා සාර්ථක කියලා .... එච්චරයි
    :yes:

    Jabok 😂😂😭😭
     
    බදින්න කලින් කරා නම් අඩු ගානේ ඊලග කෙල්ල කරනකොටවත් පරන වැරදි නොකර ඉන්න ඉගෙන ගන්න පුලුවන්.
    ලන්කාවේ කෙල්ලෝ කොල්ලොන්ගේ එෆෙයාර්ස් කැඩෙනවාට වඩා වැඩි රේට් එකකින් බැදුපු උන් පිට යනවා.

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    මොකක්ද දැන් මෙතන තියෙන අවුල. අපි දෙන්නගේ හැම රාත්‍රියක්ම විචිත්‍රයි. බොහෝම රසවත්. අපි දෙන්නා බ්ලු ෆිල්ම්ස් බලනවා. එයා ආස දේවල් මම කරනවා. මම ආස දේවල් එයා කරනවා. එයාගේ යෝජනා තියෙනවා. මගේ යෝජනා තියෙනවා. අපි හත්හදා බැලීම් කරනවා. අපි ලිංගික ජීවිතයේදී තෘප්තිමත්. ඔය හැමදේම කලේ බැන්දට පස්සේ. ඒක නිසා තමයි ඒකේ රහ තවම අපිලග තියෙන්නේ. බදින්න කලින් ඔය දේවල් කරන්න ගිය ගොඩක් අය අද හිස් මිනිස්සු වෙලා.

    අපේ ජීවිතේදී මගේ ගෑණිට හිතෙනවනම්, මට හිතෙනවනම් බැදලා කරන එක තමයි හොද නොබැද කරන එකට වඩා සාර්ථක කියලා .... එච්චරයි

    too much information bro :dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ බඳින්න කලින් එන්ජෝයි කරන උන් ගැන ලොකු ආතතියකින් පෙලෙන බව පේනවා හැම පොස්ට් එකකම ඒ ගැන කතා කරලා තියෙන විදියෙන්. කසාද ජීවිතේ කොහොම තියෙයිද කියන එක බඳින්න කලින් සෙක්ස් කලාද නැද්ද කියන එක මත තීරණය වෙන්නෙ නැහැ. සෙක්ස් සම්බන්ධ ආකල්පමය වශයෙන් අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අනිත් හැම දේම විවුර්ත වෙලා මේක විතරක් බලෙන් වහගන්න යනකොට ප්‍රශ්න තමයි.

    බඳින්න කලින් යම් යම් දේවල් කරලා ගන්න සතුට සහ බැන්දට පස්සේ ඒ දේවල් කරලා ගන්න සතුට දෙවිදියක්. දෙකම සතුට, හැබැයි දෙකක්. මම මේ කියන්නේ අහවල් එක ඇතුලට දාල කරන එක ගැන පමණක් නෙමෙයි. මේ රටේ ගොඩක් අයට සෙක්ස් කියන්නෙ මම ඔය කලින් කියපු කාරණය පමණයි. ඒකනේ ඒක ගැන හොයල පිට පිට ලෝකේ එක වෙන්නෙත්.

    ගොඩක් අයට සංස්කෘතිය රකිනවා කියන්නේ සමාජයේ තියෙන සෙක්ස් පැත්ත යටපත් කරන එකට.

    සෙක්ස් කියන එක ලොකු දෙයක් කරන් ඉන්නේ බදින්න කලින් ඔය රෑම්ස් ගානේ යන සෙට් එකම තමයි. බදින්න කලින් දෙන්න විවෘතව හැම දේම කතා කරන්න ඕන. අදහස් දැනගන්න ඕන. ඒක කෙරෙන්නම ඕන දෙයක් තමයි. නමුත් උඹ කියනවා වගේ කෙනෙක් සෙක්ස් වලට ඇති කැමැත්ත අකමැත්ත දැනගන්න ඒක කිරීමම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා දැනගන්න තමයි තමන්ගේ සහකාරිය සහකාරයා සමග විවෘතව කතා කරන්න ඕන. යමක ස්වරෑපය ගැන දැනගන්න ඒක කලයුතුම නැහැ මචන්. මිනිහෙකුට මරණයේ වේදනාව දැනගන්න මැරෙන්නම ඕනද? යමක තිබෙන සුන්දරත්වය හෝ භයනක කම දැනගන්න ඒක කරන්නම ඕනද? වැරද්දක් කලහම හිතට දැනෙන් වැරදිකාර හැගීම දැනගන්න ඒ වැරද්ද කරන්නම ඕනද? එහෙම උනොත් මේ ලෝකේ පැවැත්මක් තියෙයිද? මිනිස්සු හිතනවා ජීවිතයේ අත්දැකීම් ලබාගන්නනම් තමුන් ඒ දේ කරලා තියෙන්නම ඕන කියලා. ඕක තමයි අපිට කෙලවෙන එක පොයින්ට් එකක්. උඹේ ජීවිතයේ තියෙන් අත්දැකීම මට මගේ කරගන්නත් පුලුවන්.

    උඹ කියන විදිහට බදින්න කලින් කාමර වලට ගිය ජෝඩු හොද සෙක්ස් ජීවිත ගෙවනවා වෙන්න ඕන. මොන පිස්සුද මචං...
    මම දන්න කීදෙනෙක් ඉන්නවද බැන්දට පස්සේ කරන්න ඕන කලින් කරලා ජීවිත නන්නත්තාර වෙච්ච. කී දෙනෙක් ඉන්නවද ඒ වගේ කරලා දැන් ළමයි එක්ක තනි වෙච්ච. ගෑණු පිට ගිය. මිනිස්සු පිට ගිය. උනුත් ගොඩක් ඔහොම වෙලා තියෙන්නේ සෙක්ස් ප්‍රශ්න නිසා තමයි.

    අපි කොච්චර කලින් කාමර ගානේ ගියත් අපි බදින කෙනා ඒ ආකාරයෙන්ම බැන්දට පස්සේ නැහැ සහෝ. ඒක තමයි ඇත්ත. අපි බදින්න කලින් කෙල්ලව බලන්න ඒකිගේ ගෙදර යනකොට ඒකි ඉන්නේ කොහොමද? හොදට නාලා සෙන්ට් ගහලා හොද ඇදුමක් ඇදන් ඇවිත් සැහැල්ලුවෙන් කතා කරනවා. නමුත් බැදලා එක ගෙදරටක එක කාමරයක් එක ඇදට ගියාට පස්සේ එය දේවල් ඔහොම්මම තියෙනවද? නෑ ගොඩක් දේවල් වෙනස් වෙලා. සෙක්ස් කරන්න ගියත් ඔය ටිකම තමයි. බදින්න කලින් කාමරවලට ගිය උන්ගෙත් නොගිය උන්ගෙත් තත්ත්වේ ඕක තමයි.

    උඹ කියන විදිහට බදින්න කලින් රෑම්ස් ගිය උන් ඉහල සංස්කෘතියට කැමති උන්. එහෙනම් ඇයි උන්ගේත් පවුල් ජීව්ත අවුල් වෙලා තියෙන්නේ. උන් සුපුරි විදිහට ඉන්න ඕනනේ.

    ගැටලුව සංස්කෘතියේ නෙමෙයි. මිනිස්සුන්ගේ චින්තන රටාවේ. ජීවිතයේ ඒ ඒ අවස්තාවල දරන වගකීම මොකක්ද කියන එක අපේ සෙට් එක දන්නේ නැහැ. ඒකයි අවුල. බැන්දට පස්සේ ගෑනි මිනිහටයි, මිනිහා ගෑනිටයි සනකන ආකාරය ගැන හිතන්නේ නැහැ. එතනිනුයි ගැටලු ඇති වෙන්නේ. ඕකට සංස්කෘතිය නෙමෙයි වෙනස් වෙන්න ඕන, චින්තන රටාවයි.

    ඕව නැතිකරන්න පුලුවන් කවුනසලින් වලින් විතරයි.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113

    උබේ අනිත් ඒවා ගැන නම් මට වැඩක් නෑ.
    ඒ උනාට මෙන්න මේ දෙකට උත්තරයක් දෙන්නම්.

    කෙනෙක් බදින්න කලින් ලිංගිකව හැසිරෙනවනම් ඒක මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ බෞද්ධයෙක් විදිහටයි. ඒක 3වන ශික්ෂාවටත් පටහැනියි.

    බදින්න කලින් සෙක්ස් කරන , නොකරන එක පර්සනල් චොයිස් එකක්.
    මගේ මතේ බදින්න කලින් සෙක්ස් කරන්න නිදහස තියෙන්න ඕන.
    ජීවිත කාලෙම එක්කෙනෙක් එක්ක ජීවත් වෙනවානම් අඩු ගානේ අවුරුදු 4,5 ඇසුරු කරලා , සෙක්ස් කරලා , ප්‍රශ්ණ වලට මූණ දෙන්න ඕන.
    ඒ යන ගමනෙදි ඒ පුද්ගලයා තමා එක්ක ඉන්න සටනක් දෙනවා නම් , තමන් වෙනුවෙන් දේවල් කැප කරනවානම් , තමන්ට වටිනාකමක් දෙනවානම් ඒ කෙනා තමා වඩාත් හරි කෙනා ජීවිතේ ඉතුරු ටික ජීවත් වෙන්න.
    සමහර කෙල්ලෝ ඉන්නවා සෙක්ස් කරද්දි කොල්ලව හපනවා , ගහනවා.
    ඒ ගහන්නේ , හපන්නේ ආතල් වැඩි වෙද්දි.
    ඔහොම කොල්ලෝත් ඉන්නවා.
    බදින්න කලින් සෙක්ස් කරා නම් දෙන්නාගේ සෙක්ස් ටේස්ට් එක මැච් වෙනවද , නැද්ද , ඒවා හදාගන්න පුලුවන්ද , බැරිද කියලා බලන්න පුලුවන්.
    අදටත් ලන්කාවේ ඩිවෝස් කේස් වලින් වැඩිම රීසන් එක තමා සෙක්ස්.
    එක්කෝ ගෑණි පිට ගිහින් , එක්කෝ මිනිහා පිට ගිහින් , නැත්තම් දෙන්නම පිට ගිහින්.
    ගෑණියෙක්ගේ හැමදේම කරත් , සල්ලි කොච්චර දුන්නත් වැඩක් නෑ ඒ ගෑණිගේ සෙක්ස් ටේස්ට් එක පිනවන්න පුලුවන් කෙනෙක් හම්බුනා නම් අනිවා ඒ ගෑණි පිට යනවා.
    පිරිමිත් එච්චරයි.
    බුදු හාමුදුරුවෝ කිව්වේ නෑ බදින්න කලින් හුකන්න එපා කියලා.
    බුදුන් කිව්වේ පරදාර සේවනයේ යෙදෙන්න එපා කියලා.
    ඒ කිව්වේ වෙන මිනිහෙක්ගේ ගෑණිට ගහන එක , බඩු ගහන එක , රේප් කරන එක සහ ඔය වගේ වෙනත් දේවල්.
    දෙන්නෙක් කරන්නේ මොකක්ද කියලා තේරුම් අරන් ඒ දේ කරනවානම් එතන 3 සිල් පදේ කැඩිමක් වෙන්නේ නෑ.

    මොකද කෙනෙක් බැන්දහම එයාගේ මනසේ රියැක්ෂන්ස් වෙනස් වෙනවද?

    අනිවා ඔව්.
    කෙනෙක් බැන්දාම මනසේ රිඇක්ශන්ස් වෙනස් වෙන්න පුලුවන්.
    බැන්දාට පස්සේ දැන් මුලු ලෝකෙම දන්නවා මෙයා ඉන්නේ මාත් එක්ක , මම දැන් වෙනදට වඩා පරිස්සම් වෙන්න ඕන , මට දැන් වගකීම් ගොඩක් තියනවා වගේ සිතුවිලි ඔලුවේ දුවනවා බැන්දාම.
    ඔය සිතුවිලි එක්ක සෙක්ස් කරන වෙලාව ආවම මනසේ රිඇක්ශන් එක වෙනස් වෙන්න පුලුවන්.
    අපේ සමහර ගෑණුන්ට පැයක් හිකුවත් මදි වෙලාවල් තියනවා.
    හැබැයි බදින්න කලින් සෙක්ස් කරද්දි විනාඩි 15 වගේ බඩුත් යනවා ඒත් බැන්දාම පැයකටවත් ආතල් එක එන්නේ නෑ .
    එහෙම වෙන්නේ ඇයි ?
    බැන්දලා හුකද්දි හුකන ගමන් ගෑණු කල්පනා කරනවා හුකලා කන්නේ මොනාද , රෑට උයන්න බඩු නෑ නේ ද , ලමයා මොකද කරන්නේ , අම්මට බෙහෙත් අයියා අරන් දුන්නද දන්නේ නෑ නේ වගේ දේවල් ගෑනි කල්පනා කරනවා.
    හුකන එකට දෙන අවධානය අඩු කරලා , ලෝකේ නැති දේවල් කල්පනා කරනවා.
    එතකොට ඉතින් ගෑණි පස්සේ හිතනවා මෙයාට දැන් ඉස්සර වගේ මාව සතුටු කරන්න බෑ නෙ , අරකයි මේකයි කියලා.
    කසාද බදින්න කලින් හුකන හිකෙල්ලෙයි , බැදලා හුකන හිකෙල්ලෙයි වෙනසක් තියනවා.
    බදින්න කලින් තියන සෙක්ස් ටේස්ට් එක නෙවෙයි , බැන්දට පස්සේ සමහර අයට තියෙන්නේ.
    උබ සෙක්ස් නොකර , බැදලා සෙක්ස් කරපු නිසා ඕවා දන්නේ නෑ .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    මම තේරුම් යාගෙන එන දෙයක් තමයි, ඔය දුර දක්වා හිතන්න පුළුවන් වෙන්න open minded වෙන්න පුළුවන් මිනිස්සු වෙන්නේ එක ප්‍රමාණයකට, සමහර මිනිස්සු ඉන්නවා එයාලට ඔය ටික process කරන්න capable නැහැ. එයාලගේ හිතේ තියෙන දේවල් තදින් මුල් බැහැල තියෙන්නේ.

    උඹ ඔය ලියන දේවල් වලින් සිද්දවෙන්නේ තවත් ඕපන් මයින්ඩඩ් එකෙක් දෙයක් හිතනවා ඇරෙන්න, අර ජාතියේ උන් කන්වර්ට් වීමක් නෙමෙයි. උන් කවදාවත් එහෙම වෙන්නේ නැහැ.

    උන් කරන්නේ උබට පවුද්ගලිකව අපහාස කරන්න ගන්න එක.

    මම කියන්නේ බොරු නං උබ දවසක් දෙකක් මේ ත්‍රෙඩ් එකේ ඉඳගෙන උබ ඔය ගියන එක උබ දන්නා උපරිම logic දාල උන්ට පහදන්න දීල බලපන්. උබටත් තේරෙයි එතකොට :rolleyes:

    මහා වැසි වසිවී. කුනාටු ඇති වේවි.. එත් idea/truth කාටවත් මරන්න බැරිවෙයි. හැබැයි උබව මරයි :lol: මොකද කතා කරන majority එක ගොඩක් ඉන්නේ අර අප්සට් සෙට් එක. තේරුම් ගන්න උන් ටික කටවල් වහගෙන ඉන්නේ කතා කරලා වැඩක් නැහැ කියල.

    එත් gut එක තියෙන උන්ට respect කරනවා මම අනිවරෙන්ම

    උබේ කතාවට එකඟයි එක පයින්.

    අපි ගියා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බඳින්න කලිනුත් ඔය දේවල්ම කරන්න පුළුවන්. හැබැයි පරිස්සමින්. මොලේ පාවිච්චි නොකර කලොත් අමාරුවේ.

    කොහෙන්ද දන්නේ නැහැ ඔය "කලින් කරපු අය අමාරුවේ" කියන දත්ත ලබා ගත්තේ. ජන හා සන්ක්යාලේකන දෙපාර්තමේන්තුවෙන්ද ? :P

    මම නම් ඔය සම්බන්දව විස්තර දන්න අයගේ ජීවිත ඔහොම අවුල් වෙලා නැහැ.

    අනිත් එක අද සමාජයේ ගොඩක් උන් විවිද කාරනා නිසා බඳින්නේ අවුරුදු 30 විතර වෙලා. අතීතයේ නම් 18-20 වෙනකොට කසාද බැන්ද. ඉතින් අද සමාජයේ කෙනෙක් අවුරුදු 30 වෙනකල් වේලෙනවා කියන්නේ අපරාධයක්. හැබැයි ආයෙත් මතක් කරනවා. කරන දේවල් පරිස්සමින්. මොකද ඔබව විනිශ්චය කරන්න ඉන්න අපතයෝ වැඩී අපේ සමාජයේ.

    මොකක්ද දැන් මෙතන තියෙන අවුල. අපි දෙන්නගේ හැම රාත්‍රියක්ම විචිත්‍රයි. බොහෝම රසවත්. අපි දෙන්නා බ්ලු ෆිල්ම්ස් බලනවා. එයා ආස දේවල් මම කරනවා. මම ආස දේවල් එයා කරනවා. එයාගේ යෝජනා තියෙනවා. මගේ යෝජනා තියෙනවා. අපි හත්හදා බැලීම් කරනවා. අපි ලිංගික ජීවිතයේදී තෘප්තිමත්. ඔය හැමදේම කලේ බැන්දට පස්සේ. ඒක නිසා තමයි ඒකේ රහ තවම අපිලග තියෙන්නේ. බදින්න කලින් ඔය දේවල් කරන්න ගිය ගොඩක් අය අද හිස් මිනිස්සු වෙලා.

    අපේ ජීවිතේදී මගේ ගෑණිට හිතෙනවනම්, මට හිතෙනවනම් බැදලා කරන එක තමයි හොද නොබැද කරන එකට වඩා සාර්ථක කියලා .... එච්චරයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,740
    4,334

    Vidio 1k daapanko apitath balala igena ganna
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :lol::lol::lol::lol: අඩෝ.. :lol:
    මං දැන් ඇති වෙන්න කිව්වා. ආයේ නං මේ හුට්ටන්ට මගේ කාලේ කන්න දෙන්නේ නැහැ. මං කැපුනා :rolleyes:

    That's not enough!:lol:
    Wait for the barbarians to come and fight...errr... NO... repeat the same thing over and over and over and over...:rofl::rofl::rofl:

    do you like blah blah blah?
    what if this happens to your blah blah blah?:rofl::rofl::rofl:

    • Like
    Reactions: akilar25

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මචෝ පරන ත්‍රෙඩ් එකක් නේද,සමහර විට උබට විසදුමක් ලැබිලත් ඇති
    ඒත් පොඩි දෙයක් කියන්නම්.දැන් මේකේ අය කිව්ව පැතිවලට අමතරව තව පැත්තක්.
    ලෝ ලිබීඩෝ කියලා ත්ත්වයක් ටියනවා, මටත් යාලුවෙක් කිව්වේ ඉස්සර ඔය ගැන.සමහර විට ඒතත්වයද දන්නේ නෑ.ඒක තියන ගෑනුත් ඉන්නවලු.ඒකනිසා ගෑනුන්ගේ/පිරිමින්ගේ සෙක්ස් ඩ්‍රයිව් එක අඩුවෙනවලු.ඔය සෙක්ශුවල් එක්සයිට්මන් ටැබ්ලටුත්( ෆීමේල් අයට ව්‍යාග්‍රා තියනවා) ඒකට තාවකාලිකව ආන්සර් කරනවා වෙන්න ඔනේ.පොඩ්ඩක් හොයලා බලපන්.ඒවාගද්දී පොඩ්ඩක් මාත්‍රාව ගැන දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.මි ග්‍රෑම් 50, 100 තියනවා.

    නිකන් ට්‍රයි කරලා බලපන්.ඒවටත් ආන්සර් නැත්තන් ඉතින් වැඩේ ටිකක් ගැබුරින්ම හොයන්න වෙනවා.උබවා ෆීල් වෙන්නෑ කියන එකත් අපක්ශපාතෙව හොයපන්..

    උදා.උබේ පිරිසිදුකම, කට ගද, දාදිය ගද, ඒකේ කැමති විදියට උගහැසිරෙනවද.අපි බලන්නෙම අපිට හරි කියන කෝනෙන්නේ.
     
    Last edited:

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    one of my friend sex with his wife after 4 years of his marriage.
    still, she is not cooperating with him, just laying on the bed like a wood. he is very upset so far, have two kids.

    she has no interesting on sex, always thinking about hygiene and other things.

    maybe she is not like your approaching. only the best ways are, talking openly with your wife. then you can decide wheater its good to consult a doctor or not.

    believe me, women are all another world, everybody has different issues with their wifes.

    good luck bro, hope your problem will vanish soon
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,413
    8,557
    113
    baya wenna EPA ban.hoda manasika waidya warayek meet weyan....
    owage scene ekak thiyena parama sinhala film ekak thibba...
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මට නම් ගෑනිගෙ පිරිසිදුකම ඕනෙ බන්.. ශේව් කරල ඉන්න ඕනෙ, නැත්නම් එපා වෙනව..