ඔව් මචං... BLACKLIST_MEMBER ඉදිරිපත් කරන තර්ක මෝඩ ඒවා නෙමෙයි. ඒකෙත් ගත යුත්තක් තියෙනවා.
ඒත් මචං බලපන් අපි කෙනෙක්ව බදින්න තීරණය කලහම අපේ නෑදැයෝ වැඩිහිටියෝ වගේ අය මුලින්ම අහන්නේ කොහොමද කෙල්ලගේ ගතිගුණ, අදහස් කියලනේ. ඒකේ විශාල ප්රදේශයක් ගැන කියෙනවා. අපේ වගකීම තමයි හැම දෙයක් ගැනම සහසුද්දෙන් දැනගැනීම.
උදාහරණයක් විදිහට මම බදින්න කලින් කෙල්ලට මගේ මල්ලිගේ දිග, මහත ඒ වගේ දේවලුත් කිව්වා. තව මම කිව්වා මම ඉන්න කැමති විදිහ, දවසට කීපාරක් වගේ ඉන්න ආසද, ඒකි මම ගෙදර ඉන්න දවසට අදින්න ඕන ඇදුම්, කතා කරන්න කැමති විදිහය ඔය වගේ ගොඩාක් දේවල් ඒකිට කිවුවා. ඒකනිසා ලොකු ලොකු ගැටලු ඇති උනේ නැහැ බැන්දම. පොඩි පොඩි කේස් නැත්තේ නෑනේ ඕනම ලයිෆ් එකක. අපිටත් ඒ වගේ ප්රශ්නයක් ඇවිත් කවුන්සිලින් ගිහින් පටාස් ගාලා විසදුමක් ගත්තා. දැන් සෙක්ස් ජීවිතේ උපරිමයි. ඒකි මට තාමත් රෙස්පෙක්ට් කරනවා. ඒකි කියනවා බදින්න කලින් එයාව කාමර ගානේ එක්කන් ගිහින් අගෞරව නොකරපු එකට මට හරියට ගරැකරනවත් කියලා.
කියනවා තමයි. අනිවා කියන්ඩ එපැයි
ඇයි හැදිලා තියෙන්නේ සෙක්ස් කියන එක මහා ලොකු දෙයක් කියලා ඒවා බෝම්බ කරලා පෙන්නන සංස්කෘතියක් සමග හදුනු පරිසරයකනේ.sex කියන දේ නෝමල් උනානම්, room යන්නේ මිනිස්සු ඇයි කියන එකේ තිත්ත ඇත්ත තේරුම් ගන්න පුළුවන් තරම් මොලයක් තිබ්බනං rooms කියන වචනය හතුරෙක් කරගෙන එකෙන් උබ එයාව ගලවගත්තා වගේ ටෝක් දෙන්න ඕනේ නැහැ

නමුත් දැන් උබත් වීරයා වෙලා ඉන්න වෙලාවේ, උඹට credit හම්බෙලා තියෙනකොට. උබටත් ඕනේ නැහැ ගලන ගඟ වෙනස් කරන්න. ඉතින් උබ උබේ ඒ අතල් එක කැඩෙන එකටත් කැමති නැතිව මෙතන ආගිව් කරන එක උබේ point of view එකෙන්, ඒ ඇයි කියලා මට තේරෙනවා.
ඒත් මෙතන ආතල් පැත්තකින් තියලා, මම කියන ඇත්ත මොකක්ද කියල හොයල බැලුවොත් උබට තේරෙයි මොකක්ද මෙතන ඇත්ත ප්රශ්නේ කියල.




