මගේ ජීවිතේ සෙක්ස් කරන විදිහ සහ මම තෘප්තිමත් වෙන විදිහ දන්නේ මමනේ. ඒක උඹ දන්නේ නැහැ. මම ගෑනිත් එක්ක ඉන්නේ කොහොමද කරන්නේ මොනවද ඒ කොහොමද කොහේදිද ඒවා ඔක්කොම අපි දෙන්නා කතා වෙලා තමයි කරන්නේ. අපි ඕකට පෙර පුහුණුවක් කලේ නෑ. මම මෙතන රෑම්ස් කියලා අදහස් කලේ බිත්ති හතරකින් වටවෙලා තියෙන ස්ථානයක් නෙමෙයි. උඹේ තේරැම් ගැනීමේ අවුලක් ඒක. ගහක් ගලක් යට හිටියත් එකම දේ තමයි වෙන්නේ.
අනික මරණයේ වේදනාව මොනවගේද කියන එක මම යම් ප්‍රමාණයක් දන්නවා. මට ඒක දැනගන්න මැරෙන්නම ඕන නැහැ. ඒක දන්න නිසා තමයි මම නොමැරී ඉන්න උත්සාහ කරන්නේ. මම මෙතන නොමැරී ඉන්නවා කියන්නේ මොකක්ද කියලා බුද්ධියෙන් හිතපන්. වැරදි අර්ථකථන දෙන්න එපා.
කෙනෙක් බදින්න කලින් ලිංගිකව හැසිරෙනවනම් ඒක මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ බෞද්ධයෙක් විදිහටයි. ඒක 3වන ශික්ෂාවටත් පටහැනියි. living together හිටියත් ගස් ගල් යට හිටියත් ඔය වගේ හැසිරීම් තිබෙන අයගේ අනාගතය සුබවාදීයි කියලා හිතන්න අමාරැයි. ඒ නිසා මම ඒවගේ ඉවත්වෙලා ඒවා අනුමත නොකරම සිටිනවා.
බලපන් උඹ දැන් මේ කියන දේ මොකක්ද කියලා.
,,කෙනෙකුගේ මනසේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දැනගන්න නම් අපිට තියෙන ක්‍රම දෙක, එකක් ඒ experience එක අනික් කෙනාට දෙන එක. මේක කරන්න බැහැ, මොකද කෙල්ල වෙනස් කොල්ල වෙනස්. ඒ වගේම ඒ විදිහට දෙන්න තාක්ෂණයක් නැහැ දැනට. අනික් එකම ක්‍රමය තමයි සන්නිවේදනය කරන එක අනික් කෙනා සමග. මේ සඳහා භාෂාවක් පාවිච්චි කරනවා. අපේ අය කතා කරනවා කියමු සිංහල ඉංග්‍රීසි වලින්. කියනවා මම මේකට කැමතියි අරකට කැමතියි කියල.
මේ ක්‍රමය 100% accurate නැහැ. උබ sex කරන අවස්ථාවේදී උබගේ eyes වලින් දැකලා එන view එක උබේ සිතුවිලි සැමග එකතු වෙලා මොලේ සිද්ද වෙන කෙමිකල් රියක්ෂන් එක නිසා උබට ලැබෙන experience එක මට මෙන්න මෙහෙමයි ලැබෙන්න ඕන කියන එක උබට ඔය ක්‍රමයට සන්නිවේදනය කරලා තවත් කෙනෙකුට කියන්න බැහැ උබ මොන රට බයිලා පාවිච්චි කරලා කිව්වත්. eyes විතරක් නෙමෙයි, කනට ඇහෙන විදිහ. සුවඳ.,,
දැන් අපි මෙච්චර වෙලා තර්ක ගෙනාවේ ඔය සන්නිවේදනය වෙන ආකාරය සහා තෘප්තිමත් වෙන ආකාරය ගැන කතා කරන්නද... නෑ නේ. කෙටියෙන්ම කිව්වොත් අපේ තර්කය උනේ බදින්න කලින් ලිංගික හැසිරීම හොදද නැද්ද කියන එකයි. උඹ ඔය උඩින් කියලා තියෙන දේවල් බැන්දහමත් කරන්න පුලුවන්නේ. මොකද කෙනෙක් බැන්දහම එයාගේ මනසේ රියැක්ෂන්ස් වෙනස් වෙනවද?
kamesumichcha chara weremani sikkapadan samadiyami
කාමයේ වරදවා හැසිරීම. කාමයේ වරදවා හසිරීම කියන්නේ බඳින්න කලින් සෙක්ස් කරනවා කියන එකට නෙමෙයි. තමන්ගේ හරි සහකාරියව නිවැරදිව තෝරාගන්න එක කාමයේ වරදවා හැසිරීමක් නෙමෙයි.
අපි මෙච්චර වෙලා කතා කලේ විවාහ ක්‍රමය ගැන. එකේ තියෙන අවුල් සහ සංස්කෘතිය, නිසි සහකාරියක් සොයාගැනීම ට එරෙහි වෙලා තියෙන විදිහ ගැන. මම කතා කලේ ඒක.
ඒකට මම කිව්වේ බඳින්න කලින් sex කියන දේ ගැනත් අනිවරෙන්ම හිතන්න ඕනේ කියන එක.
ආදරය සහ sex දෙකම අත්‍යවශ්‍ය දෙයක්. එක එක අය එක එක විදිහට කැමතියි.
නමුත් තමුන් කැමති දේ හරියටම අනික් කෙනාට කියන්න ඔය කියන සන්නිවේදන ක්‍රමය ප්‍රමාණවත් මදි කියලයි. තාක්ෂණයක් නැහැ කියලයි. නමුත් යම්තාක් දුරට කරගන්න පුළුවන් ඇති, නමුත් උබ හිතන්න එපා උබේ කෙල්ල කතා කරාට හැම කෙල්ලටම communicate කරන්න talent එකක් තියෙනවයි කියල. ඒ හැම දෙටමත් සන්ස්කුර්තිය විතරක් නෙමෙයි සන්නිවේදනය කරන්න පුළුවන් ලිමිටෙෂන් බලපානවා. මම අදහස් කලේ, බඳින්න කලින් living together ඉඳල බලන එක හොඳ ක්‍රමයක් කියල.
නැතුව උබේ විවහේ කටු ගාල උබ මේ විදිහට කරපන් කියල නෙමෙයි.
උබට කවදාවත් කතා කරලා කියන්න බැහැ මාසයකට පස්සේ sex කරලා ඉවර උනහම මට මේ විදිහට දැනේවී. එතකොට මට ඔයා මෙහෙම දෙන්න ඕන කියල වගේ දේවල්. මම අලුත් දේවල් ට්‍රයි කරන්න කැමති මෙහෙමයි. මගේ limits push කරන්න මට තියෙන හැකියාව මෙච්චරක් වගේ දේවල්. එකට ඒ දේ experience එක ලබන්න වෙනවා.
උබට මම කියන දේ පැහැදිලි නැහැ උබට හිතන්න අමාරු ඇති ඒ වගේ life style එකක් කියන්නේ කොහොම දෙයක්ද කියල. මොකද අලුත් වගේ දැනෙනවා ඇති මොකද සංස්කෘතියට පිටිං යනවා වගේ දැනෙනවා ඇති.
sex කියන දේ සාමාන්‍යයි. උබේ ගෑනි එක්ක කරන දේවල් මට අදාළ නැහැ. මම ත්‍රෙඩ් එකට අදාළ දේවල් විතරයි කිව්වේ. තරහ යනවනම්, ඒ මේක ඔයාට පර්සනල් කියල දැනෙන්න හේතු තියෙන නිසයි. මම උබට නෙමෙයි පොදුවේ කිව්වේ.





