මචන්ලා asus 8gen lap තාම ඇවිල්ලා නැනෙ?? ඉතින් asus 7 gen එකක් ගන්න එකද හොද ..aser 8 gen එකක් ගන්න එකද හොද??aser i5 එක 85i abans එකෙ... asus 7 gen
එකත් 90න් උඩ වගෙ නෙහ්..
එකත් 90න් උඩ වගෙ නෙහ්..
8th gen enakan poddak iwasala idapan. thawa masekin dekakin wage ei. 8th gen release karala tiyeddi 7th gen ganne aparade. 8th gen has more performance & better power consumption with better inbuilt or dedicated GPUs
මමත් Asus එකක් ගත්තා. Build quality ඒක එහෙමනන් හොදයි . business මොඩෙල් එකක්
https://www.jkoa.com/asus-notebooks/asus-P2540UV-DM0036D?sort=p.price&order=DESC
games ahma paly karnwwda bn?? Vga athida bn??
ඇසුස් 8 ජෙන් එකක් එනකම් ඉදපන්.
Machan oke 2GB VGA eken latest games ehema play karanna puluwanda kiyala hoyala baluwada?
8 gen එකක්ම ගන්ඩකෝ 4 core 6mb cache නෙ තියෙන්නෙ