~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ මම මේ කියන්න හැදුවේ............ :baffled::baffled::baffled:

    තෝ මොකක්හරි අලුගුත්තේරු කතාවක් කිවුවොත් තොගේ වැදි ෆොටෝ එකක් දානවා මේකේ :growl::growl:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්..

    ෂමින්ද - ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කොහෙද වැඩ කරන්නේ ?
    කෙල්ල - අනේ මට එහෙම කෙනෙක් නැහැ හලෝ තාම?


    චැප්ටර් ක්ලෝස්ඩ්...

    මේවා සල්ලි වලට දෙන ඇඩ්වයිස්.. උඹල නිසාම නොමිලේ දෙනවා :dull:

    :):)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්..

    ෂමින්ද - ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කොහෙද වැඩ කරන්නේ ?
    කෙල්ල - අනේ මට එහෙම කෙනෙක් නැහැ හලෝ තාම?


    චැප්ටර් ක්ලෝස්ඩ්...

    මේවා සල්ලි වලට දෙන ඇඩ්වයිස්.. උඹල නිසාම නොමිලේ දෙනවා :dull:

    :yes: kumara mamage dakshatha ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oya godak parana kenekne :) meke inna aya gena dannawa ethine.


    කාලයක් එහෙම තිබ්බා.. එලකිරියට අලුතින් කෙනෙක් ආවත් කව්ද කින්ද මන්ද ඔක්කොම දන්න..
    ඒත් පස්සේ ඔක්කොම අතෑරියා. දැන් එලකිරියෙ ඉන්න අයගෙන් 5% වගේ තමයි මම දන්නෙ..:baffled: