හ්ම්...මේකෙම සාමාජිකාවක්..
මටත් වඩා පරණ එකවුන්ට් එකක් තියෙන කෙනෙක්...![]()
eya enawada thama mekataනෑ මම මේ කියන්න හැදුවේ............![]()

You must spread some
Reputation around before giving
it to Dilzzzz again

ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්..
ෂමින්ද - ඔයාගෙ බෝයිෆ්රෙන්ඩ් කොහෙද වැඩ කරන්නේ ?
කෙල්ල - අනේ මට එහෙම කෙනෙක් නැහැ හලෝ තාම?
චැප්ටර් ක්ලෝස්ඩ්...
මේවා සල්ලි වලට දෙන ඇඩ්වයිස්.. උඹල නිසාම නොමිලේ දෙනවා![]()

තෝ මොකක්හරි අලුගුත්තේරු කතාවක් කිවුවොත් තොගේ වැදි ෆොටෝ එකක් දානවා මේකේ![]()

thank you aiya rep walata![]()

ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්..
ෂමින්ද - ඔයාගෙ බෝයිෆ්රෙන්ඩ් කොහෙද වැඩ කරන්නේ ?
කෙල්ල - අනේ මට එහෙම කෙනෙක් නැහැ හලෝ තාම?
චැප්ටර් ක්ලෝස්ඩ්...
මේවා සල්ලි වලට දෙන ඇඩ්වයිස්.. උඹල නිසාම නොමිලේ දෙනවා![]()
kumara mamage dakshatha 
oya godak parana keneknemeke inna aya gena dannawa ethine.

pala iratta![]()
bada ehema asahanayage age happunot meka marila watei 