අනාගතයේ දි රොබොලා ලෝකය අල්ලා ගනීද ?

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අනාගතයේ දි රොබොලා ලෝකය අල්ලා ගනීද ?

    අනාගතයේ දී මීනිස්සු රොබො වරු හදයි..කෘත්‍රිම බුද්දියකින් හෙබි...පස්සෙ රොබොලා මිනිසුන්ව විනාස කරලා ලෝකය අල්ල ගන්න හදයි..

    උබලා ට හිතෙන්නෙ නැද්ද මෙහෙම වෙයි කියලා අනාගතයේ දි
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අනාගතයේ දී මීනිස්සු රොබො වරු හදයි..කෘත්‍රිම බුද්දියකින් හෙබි...පස්සෙ රොබොලා මිනිසුන්ව විනාස කරලා ලෝකය අල්ල ගන්න හදයි..

    උබලා ට හිතෙන්නෙ නැද්ද මෙහෙම වෙයි කියලා අනාගතයේ දි

    film balana eka adu karapan wahama.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    අනාගතයේ දී මීනිස්සු රොබො වරු හදයි..කෘත්‍රිම බුද්දියකින් හෙබි...පස්සෙ රොබොලා මිනිසුන්ව විනාස කරලා ලෝකය අල්ල ගන්න හදයි..

    උබලා ට හිතෙන්නෙ නැද්ද මෙහෙම වෙයි කියලා අනාගතයේ දි

    ඕව බොරු බයිල බං..
    අල්ල ගනී. නික ඔහේ කරන්නං වාලෙ..
    මොකද එයාලට ආසාවන් කියල දෙයක් නෑනෙ. රොබෝලට එයාල කියලවත් කියන්ඩ එපා.
    මොකද රෙබෝ ඇතුලෙ කවුරුත් නැති නිසා :lol:
    මේක තේරුම් ගන්ඩ බෑනෙ උඹලට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ හැබැයි අපි වගේ රටවල් වල මිනිස්සුන්ට කැඳත් නැති වෙන පාටයි :yes: උන් මිනිසා වගේ හැසිරෙන්න පුලුවන් කෘතිම බුද්ධි හදල උන්ට අවශ්‍ය නිශ්පාදන උන්ගෙ මාර්ගෙන් හදාගනියි. ශ්‍රමයට තියෙන වටිනාකම අඩු වෙනව. සුද්දන්ට අපිව වැඩක් නැති වෙනව. අන්තිමට වෙන්නෙ බුරුතු පිටිං මිනිස්සු බෝ කරපු අසංවර්ධිත රටවල් ටිකට *කවිලාම යන එක :( අපිට හිඟාකන්නයි වෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    magula thamai !
    apita wada higher level of conciousness ekak thiyena robotsla hadei...
    danata thiyana computors wala processing powers madi...
    quantum computing awama balaganna puluwan....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නෑ හැබැයි අපි වගේ රටවල් වල මිනිස්සුන්ට කැඳත් නැති වෙන පාටයි :yes: උන් මිනිසා වගේ හැසිරෙන්න පුලුවන් කෘතිම බුද්ධි හදල උන්ට අවශ්‍ය නිශ්පාදන උන්ගෙ මාර්ගෙන් හදාගනියි. ශ්‍රමයට තියෙන වටිනාකම අඩු වෙනව. සුද්දන්ට අපිව වැඩක් නැති වෙනව. අන්තිමට වෙන්නෙ බුරුතු පිටිං මිනිස්සු බෝ කරපු අසංවර්ධිත රටවල් ටිකට *කවිලාම යන එක :( අපිට හිඟාකන්නයි වෙන්නෙ.

    රොබොල නැතිව දැන් හිග නොකා හිගා කනවා නම් රොබෝල වැඩට බැස්සම.....
    හයි යු ඇමිනෙනවා.... :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රොබොල නැතිව දැන් හිග නොකා හිගා කනවා නම් රොබෝල වැඩට බැස්සම.....
    හයි යු ඇමිනෙනවා.... :(

    රොබෝලට කරන්න බැරි වැඩ විතරක් මිනිස්සු කරයි. මේ යන ක්‍රමය අනුව අනාගතේ පැවැත්මක් තියෙන්නෙ ඒ තත්වෙට හැඩගැහෙන්න තරම් අඩු ජනගහනයක් තියෙන රටවල් විතරයි :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    නෑ හැබැයි අපි වගේ රටවල් වල මිනිස්සුන්ට කැඳත් නැති වෙන පාටයි :yes: උන් මිනිසා වගේ හැසිරෙන්න පුලුවන් කෘතිම බුද්ධි හදල උන්ට අවශ්‍ය නිශ්පාදන උන්ගෙ මාර්ගෙන් හදාගනියි. ශ්‍රමයට තියෙන වටිනාකම අඩු වෙනව. සුද්දන්ට අපිව වැඩක් නැති වෙනව. අන්තිමට වෙන්නෙ බුරුතු පිටිං මිනිස්සු බෝ කරපු අසංවර්ධිත රටවල් ටිකට *කවිලාම යන එක :( අපිට හිඟාකන්නයි වෙන්නෙ.

    උඹ වගේ දල කාරයෙක් මේ බොරු බයිලාව විස්වාස කරයි කියල මම හිතුවෙ නෑ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    magula thamai !
    apita wada higher level of conciousness ekak thiyena robotsla hadei...
    danata thiyana computors wala processing powers madi...
    quantum computing awama balaganna puluwan....

    උඹ තාම විඥානය කියන දේ අඳුරගෙන නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    ow ow.. mata marga pala labila nane.. :rolleyes:

    එහෙනං ඇයි රොබෝල මිනිස්සු වගේ හැසිරෙයි කියල හිතන්නෙ.. :angry:
    රොබෝලට හිතන්ඩ බෑ. හිතන විදියත් කියල දෙන්නෙ අපි. නිකම්ම නිකං ඔටෝමේටඩ් ඇල්ගොරිතම් එකක් විතරයි.
    උඹල කියන විදියට හැබැයි දවසක අපිව එලෝල ලෝකය අල්ල ගනී. හැබැයි එයාලට ඇති වැඩක් නෑ ඒ වැඩෙන්. එයාල කියල කියන්ඩත් බෑ. මොකද පුද්ගලයෙක් එතන නැති නිසා. අනේ මංද මේක කොහොම තේරුම් කරන්ඩද කියල
    ආසාවට එකෙක් නෑනෙ මගේ පැත්තට කතා කරන. පරණ ත්‍රෙඩ් එකකනං එකෙක් හිටිය. ඌ දැන් එළකිරි එන්නෙ නෑ වගේ..
     
    ubata hithenne nadda apith automated algorithm ekak witharai kiyala.. :rolleyes:
    algorithm eka complecated wena tharamata conciouness eka advanced wenawa..
    danta thiyana computer technology eke cockroach kenekwa simulate karanna puluwa...
    thawa tika kalekin ue living cats lawath simulate karai..
    itapasse minsuunwath simulate wai..
    faster computers , better algorithms ---> higher consciousness.... :yes:
     
    කෘතිම බුද්ධිය කියල එකක් හදාගෙන ඇතුලට ගිහින් මැද හරය අල්ලන්ඩ හදන්නෙ. ඒක කවදාවත් ඉවර කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ.
    නියම විඥානය ඇවිල්ල මැද හරයෙන් එළියට බිහි වෙන දෙයක්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කෘතිම බුද්ධිය කියල එකක් හදාගෙන ඇතුලට ගිහින් මැද හරය අල්ලන්ඩ හදන්නෙ. ඒක කවදාවත් ඉවර කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ.
    නියම විඥානය ඇවිල්ල මැද හරයෙන් එළියට බිහි වෙන දෙයක්..

    wtf.? nikan wachana kiyanna epa ban.. uba oka kiwwe mona padanamenda?

    kohoma bihi unath artificial consciousness ape level ekata hadanna puluwan..

    wela thiyenne ubata thama artificial intelligence ekakata manussayekta tharam conciousness level ekak thiyenna puluwan kiyana eka conprehend karaganna ba...
    anika uba(like most people) hithagena innawa minissu kiyanne universe eke ultimate result eka kiyala..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    wtf.? nikan wachana kiyanna epa ban.. uba oka kiwwe mona padanamenda?

    kohoma bihi unath artificial consciousness ape level ekata hadanna puluwan..

    wela thiyenne ubata thama artificial intelligence ekakata manussayekta tharam conciousness level ekak thiyenna puluwan kiyana eka conprehend karaganna ba...
    anika uba(like most people) hithagena innawa minissu kiyanne universe eke ultimate result eka kiyala..

    එතකොට මිනිස්සුන්ගෙන් තොර විශ්වයක් තියෙනවද :rolleyes: ඒකට තේරුමක් තියෙනවද :confused:
    අපේ ලෙවල් එකටත් එහාට ගිය දේවල් කෘතිම බුද්ධියට කරන්ඩ පුලුවන්. ඒත් ඒක විඥානයත් එක්ක පටලවගන්ඩ එපා.
    විඥානය තමයි මේ හැම දේම. ඒක තියෙන කෙනා ලෝකය නිර්මාණය කරනව. ලෝකය දකිනව. එතනින් එහාට දෙයක් නෑ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එතකොට මිනිස්සුන්ගෙන් තොර විශ්වයක් තියෙනවද :rolleyes: ඒකට තේරුමක් තියෙනවද :confused:
    අපේ ලෙවල් එකටත් එහාට ගිය දේවල් කෘතිම බුද්ධියට කරන්ඩ පුලුවන්. ඒත් ඒක විඥානයත් එක්ක පටලවගන්ඩ එපා.
    විඥානය තමයි මේ හැම දේම. ඒක තියෙන කෙනා ලෝකය නිර්මාණය කරනව. ලෝකය දකිනව. එතනින් එහාට දෙයක් නෑ

    minissungen thora lokeka therumamak thiyanawda kiyala uba ahanne ara mama kiwwa hethuwa nisa thamai, uba hithan inne minissu universe eke ultimate result eka kiyala...
    human beings are just a result of random action of universe...
    artifitial intelligence eka athi wela biological minissu nathi wela yayi..
    survival of the fittest putha,,,
    habai minissu hodata kalpana karala wade karoth minissunge level ekata udin noyana AI hadanna puluwan,, but eka wenna thiyana hakiyanawa godak adui..
     
    Last edited: