අනාගතයේ දි රොබොලා ලෝකය අල්ලා ගනීද ?
අනාගතයේ දී මීනිස්සු රොබො වරු හදයි..කෘත්‍රිම බුද්දියකින් හෙබි...පස්සෙ රොබොලා මිනිසුන්ව විනාස කරලා ලෝකය අල්ල ගන්න හදයි..
උබලා ට හිතෙන්නෙ නැද්ද මෙහෙම වෙයි කියලා අනාගතයේ දි
අනාගතයේ දී මීනිස්සු රොබො වරු හදයි..කෘත්‍රිම බුද්දියකින් හෙබි...පස්සෙ රොබොලා මිනිසුන්ව විනාස කරලා ලෝකය අල්ල ගන්න හදයි..
උබලා ට හිතෙන්නෙ නැද්ද මෙහෙම වෙයි කියලා අනාගතයේ දි

උන් මිනිසා වගේ හැසිරෙන්න පුලුවන් කෘතිම බුද්ධි හදල උන්ට අවශ්‍ය නිශ්පාදන උන්ගෙ මාර්ගෙන් හදාගනියි. ශ්රමයට තියෙන වටිනාකම අඩු වෙනව. සුද්දන්ට අපිව වැඩක් නැති වෙනව. අන්තිමට වෙන්නෙ බුරුතු පිටිං මිනිස්සු බෝ කරපු අසංවර්ධිත රටවල් ටිකට *කවිලාම යන එක
අපිට හිඟාකන්නයි වෙන්නෙ.