මෙන්න මේක නං අනිවාර්යෙන් සිද්ද වෙනවාඅන්තිමට හැම චැනල් එකකම ඔය වගේ මොඩල් එකේ කතා පෝළි ගැහෙයි...
කොට්ටෝරුවෝ, මැස්සා, ඉක්කා, ටික්කා වගේ....![]()

Mulinma suwarnawahini, sirasa, derana danna gihill thiyenne, channel epa kiyala, short, mega neme nisa.
Dan unta puken yanna wela thiyenne
මේ අදහස් දෙකටම එකඟයි ලංකාවේ ටෙලි කලාවේ විනාශයේ වගකිමෙන් වැඩි කොටසක් යන්නේ රූපවාහිනි චැනල් වලට ලංකාවේ ප්‍රේක්ෂකයා බාල ඉන්දියානු කොරියානු කතා රැල්ලක් හැදුවේ මේ චැනල්
ඔවුන්ගේ අරමුණ වුනේ ලාභය ගෙදර ඉන්න ගෑනුන් තමයි චැනල් වල ප්‍රධාන ටාගට් එක
රසවින්දනය විතරක් නෙමේ මේ නිසා ඇතිවුන සාමාජීය ප්‍රශ්න ඇත්තෙන්ම බරපතලයි
තව චැනල් එකක පෙන්නන නාට්ටියක් නිසා අනිත් චැනල් වලට පුකෙන් යන්න වෙයි කියලා හිතන හරි අමුතු මිනිස්සු ඉන්න රටක් මේක.

තව චැනෙල් කේසේ වෙත්ත හොද දෙවල් දුන්නේ නැති උනොත් ඔක්කොම චැනෙල් වලට අකුලගෙන යන්න වෙනවා ඉස්සරහට..youtube ,fb, අනිත් social media වලින් බලන්න බැරි දෙයක් චැනෙල් වලින් දෙන්න ඔනි..

සමාජ සංස්ථාවට කෙළවල විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ රසඥතාවයත් මොට්ටකරල දැම්මා...
අපේ සමාජ ක්‍රමයේ වැරුද්දක් තියෙනවා වැරදි බාල සිල්ලර දේවල් හරි ඉක්මනටම අල්ලගන්නවා හොඳ දේවල් වලට පුද්ගලයන්ට සමාජයේ තැන නැහැ බොරුව තමයි සමාජයේ රජ කරන්නේ එක්තරා දුරකට අපි ටෙලියකින් විතරක් හරි දේ දකින්න යන එක විහිලූවක් අනෙක් අතට අපි භාණ්ඩයක් ගන්න ගියාම බලන්නේ මිල කොලටි එක නෙමේ අපේ සමාජය හැදිලා තියෙන්නේ එහෙමයි

Mulinma suwarnawahini, sirasa, derana danna gihill thiyenne, channel epa kiyala, short, mega neme nisa.
Dan unta puken yanna wela thiyenne

රසික මානසිකත්වය, මගේත් rep කපලා ලොකු පින්තූර දාලා :lol:
ලංකාවේ internet පාවිච්චි කරන්නේ ටික දෙනයි,බහුතරයක් tv තමයි,මොන දේවල් දුන්නත්.කොහොමත් tv කියන එක ලෝකෙ වැඩි දවසක් තියෙන එකක් නෑ![]()