Koombiyo epa kiyapu channels welata dan ridila

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තිමට හැම චැනල් එකකම ඔය වගේ මොඩල් එකේ කතා පෝළි ගැහෙයි...
    කොට්ටෝරුවෝ, මැස්සා, ඉක්කා, ටික්කා වගේ.... :lol::lol::lol:
    මෙන්න මේක නං අනිවාර්යෙන් සිද්ද වෙනවා :yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    Mulinma suwarnawahini, sirasa, derana danna gihill thiyenne, channel epa kiyala, short, mega neme nisa.

    Dan unta puken yanna wela thiyenne

    koobiyo godak channel walin reject wenna hethuwa, eka 1hr air time ekak illala thibba
    ITN witharai eka laga dawas dekaka 30min denna kamathi wela thibbe
    eka kiwuwe koobiyo producer

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes::yes:

    මේ අදහස් දෙකටම එකඟයි ලංකාවේ ටෙලි කලාවේ විනාශයේ වගකිමෙන් වැඩි කොටසක් යන්නේ රූපවාහිනි චැනල් වලට ලංකාවේ ප්‍රේක්ෂකයා බාල ඉන්දියානු කොරියානු කතා රැල්ලක් හැදුවේ මේ චැනල් :(:( ඔවුන්ගේ අරමුණ වුනේ ලාභය ගෙදර ඉන්න ගෑනුන් තමයි චැනල් වල ප්‍රධාන ටාගට් එක :eek: රසවින්දනය විතරක් නෙමේ මේ නිසා ඇතිවුන සාමාජීය ප්‍රශ්න ඇත්තෙන්ම බරපතලයි

    සමාජ සංස්ථාවට කෙළවල විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ රසඥතාවයත් මොට්ටකරල දැම්මා...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තව චැනල් එකක පෙන්නන නාට්ටියක් නිසා අනිත් චැනල් වලට පුකෙන් යන්න වෙයි කියලා හිතන හරි අමුතු මිනිස්සු ඉන්න රටක් මේක.
     
    • Like
    Reactions: Mewan_Rose

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    තව චැනල් එකක පෙන්නන නාට්ටියක් නිසා අනිත් චැනල් වලට පුකෙන් යන්න වෙයි කියලා හිතන හරි අමුතු මිනිස්සු ඉන්න රටක් මේක.

    ඒ වගේම වෙනසට ආස මිනිස්සු වෙනසක් දැක්කම ඒකට ආකර්ශණය වෙන්නේ ඉතා වේගයෙන්...
    ඒ අනෙක් වෙනස එන තෙක් පමණි....

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මොනා වුනත් කුඹියෝ දැනටමත් වෙනසක් ඇති කරලා..එක කරන්න වෙන එකකට පුලුවන් වුනේ නැනේ..ඉස්සරහට මිට වඩා හොද නිර්මාණ බිහි වෙන්න කුඹියෝ මුලික වෙයි කියලා හිතෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    :yes::yes::yes:

    මේ අදහස් දෙකටම එකඟයි ලංකාවේ ටෙලි කලාවේ විනාශයේ වගකිමෙන් වැඩි කොටසක් යන්නේ රූපවාහිනි චැනල් වලට ලංකාවේ ප්‍රේක්ෂකයා බාල ඉන්දියානු කොරියානු කතා රැල්ලක් හැදුවේ මේ චැනල් :(:( ඔවුන්ගේ අරමුණ වුනේ ලාභය ගෙදර ඉන්න ගෑනුන් තමයි චැනල් වල ප්‍රධාන ටාගට් එක :eek: රසවින්දනය විතරක් නෙමේ මේ නිසා ඇතිවුන සාමාජීය ප්‍රශ්න ඇත්තෙන්ම බරපතලයි

    :):)
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    තව චැනල් එකක පෙන්නන නාට්ටියක් නිසා අනිත් චැනල් වලට පුකෙන් යන්න වෙයි කියලා හිතන හරි අමුතු මිනිස්සු ඉන්න රටක් මේක.

    තව චැනෙල් කේසේ වෙත්ත හොද දෙවල් දුන්නේ නැති උනොත් ඔක්කොම චැනෙල් වලට අකුලගෙන යන්න වෙනවා ඉස්සරහට..youtube ,fb, අනිත් social media වලින් බලන්න බැරි දෙයක් චැනෙල් වලින් දෙන්න ඔනි..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තව චැනෙල් කේසේ වෙත්ත හොද දෙවල් දුන්නේ නැති උනොත් ඔක්කොම චැනෙල් වලට අකුලගෙන යන්න වෙනවා ඉස්සරහට..youtube ,fb, අනිත් social media වලින් බලන්න බැරි දෙයක් චැනෙල් වලින් දෙන්න ඔනි..

    ලංකාවේ internet පාවිච්චි කරන්නේ ටික දෙනයි,බහුතරයක් tv තමයි,මොන දේවල් දුන්නත්.කොහොමත් tv කියන එක ලෝකෙ වැඩි දවසක් තියෙන එකක් නෑ :cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සමාජ සංස්ථාවට කෙළවල විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ රසඥතාවයත් මොට්ටකරල දැම්මා...

    අපේ සමාජ ක්‍රමයේ වැරුද්දක් තියෙනවා වැරදි බාල සිල්ලර දේවල් හරි ඉක්මනටම අල්ලගන්නවා හොඳ දේවල් වලට පුද්ගලයන්ට සමාජයේ තැන නැහැ බොරුව තමයි සමාජයේ රජ කරන්නේ එක්තරා දුරකට අපි ටෙලියකින් විතරක් හරි දේ දකින්න යන එක විහිලූවක් අනෙක් අතට අපි භාණ්ඩයක් ගන්න ගියාම බලන්නේ මිල කොලටි එක නෙමේ අපේ සමාජය හැදිලා තියෙන්නේ එහෙමයි
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අපේ සමාජ ක්‍රමයේ වැරුද්දක් තියෙනවා වැරදි බාල සිල්ලර දේවල් හරි ඉක්මනටම අල්ලගන්නවා හොඳ දේවල් වලට පුද්ගලයන්ට සමාජයේ තැන නැහැ බොරුව තමයි සමාජයේ රජ කරන්නේ එක්තරා දුරකට අපි ටෙලියකින් විතරක් හරි දේ දකින්න යන එක විහිලූවක් අනෙක් අතට අපි භාණ්ඩයක් ගන්න ගියාම බලන්නේ මිල කොලටි එක නෙමේ අපේ සමාජය හැදිලා තියෙන්නේ එහෙමයි

    :yes::yes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    රසික මානසිකත්වය, මගේත් rep කපලා ලොකු පින්තූර දාලා :lol:

    ගනන් ගන්න එපා බං ගම්මිරිස් පිඹලා වල්ල එලියට නාපු පුස්සෙක් ආපහු ගූ හැලියක් දාලා රෙප් කපලා.
     
    • Like
    Reactions: Mewan_Rose

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura

    ලංකාවේ internet පාවිච්චි කරන්නේ ටික දෙනයි,බහුතරයක් tv තමයි,මොන දේවල් දුන්නත්.කොහොමත් tv කියන එක ලෝකෙ වැඩි දවසක් තියෙන එකක් නෑ :cool:

    :yes::yes:
     
    Last edited: