~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ හොරිකඩයට ඒකාලෙම දුන්න:dull:
    අපේ උන් තාම හරියට කියන්නෙ නෑනෙ යනවෆ්හ කියලා.
    බයික් වල තමා යන්නෙ

    ඒ සර්ට හොරිකඩය කියන්න එපා බන්..
    මොනව උනත් හොද මනුස්සයනෙ...

    බයික් වල කවද්ද යන්නේ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට මතක් වුනා මනුස්සයෝ:frown:

    අර වෙන මොකද්ද ගලකට ඇතාගල කියලා ඒක දැක්කයි කියල කීවෙ:rofl:

    කෝ කොහෙද? බොරු කියන්න එපා මිනිහො...:angry::angry::baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ සර්ට හොරිකඩය කියන්න එපා බන්..
    මොනව උනත් හොද මනුස්සයනෙ...

    බයික් වල කවද්ද යන්නේ?

    හොද මනුස්සය:dull:

    හෙට හෝ අනිද්දා යන්ඩ හිතන් ඉන්නෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ. බොඩිමේ උන් එක්ක.

    පල්සර් ක්ලබ් එකේ අය මාව දන්නෙ නෑනෙ. අනික බයික් එකකුත් නෑනෙ:baffled:

    අපෝ ගේ සෙට් එකද යන්ඩ යන්නේ :baffled::baffled: