ඒ හොරිකඩයට ඒකාලෙම දුන්න
අපේ උන් තාම හරියට කියන්නෙ නෑනෙ යනවෆ්හ කියලා.
බයික් වල තමා යන්නෙ
මට මතක් වුනා මනුස්සයෝ
අර වෙන මොකද්ද ගලකට ඇතාගල කියලා ඒක දැක්කයි කියල කීවෙ![]()





ඒ සර්ට හොරිකඩය කියන්න එපා බන්..
මොනව උනත් හොද මනුස්සයනෙ...
බයික් වල කවද්ද යන්නේ?

කෝ කොහෙද? බොරු කියන්න එපා මිනිහො...![]()

pulsar club tripa da?![]()

නෑ. බොඩිමේ උන් එක්ක.
පල්සර් ක්ලබ් එකේ අය මාව දන්නෙ නෑනෙ. අනික බයික් එකකුත් නෑනෙ![]()


ඇයි කෑවේ නැත්තන් උබ කවන්ඩද මිනිහෝ
uba nam kanne na kiyala dannawa.anith un kewada ahuweuba nam kanne na kiyala dannawa.anith un kewada ahuwe


අපිට කවන්ඩ ඉතින් කවුරුත් නෑනේ![]()