Mid range phone help

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Office SIM and මල් සිම් එක පාවිච්චි කරන්න Mid range phone එකක් ඕනා අද හෙටම කොල්ලනේ. අතට බරක් නොවී ගෙවන්න ගන්න බැලුවේ. ඒ නිසා Agent warranty එක්ක ගන්න පුළුවන් හොද phone එකක් කියන්නකෝ. Stock android තියෙනවා නම් ගොඩ.

    දැනට මම බැලුවේ Nokia 6, Xiaomi Mi 5X දෙක තමා. Huawei P9 Lite එකත් සෙට් වෙනවා budget range එකට. Budget එක below or 40,000/=.

    xiaomi-mi-a1.jpg
    nokia-6.jpg

    Samsung ජරාව තරයේ ප්‍රතික්ශේප කරනු ලැබේ. :baffled::rolleyes:

    උදව් කරන හැමෝටම 13+ දෙනවා පුළු පුළුවන් විදියට. :rolleyes:;)
     
    • Like
    Reactions: akilar25

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    nokia 6 3GB eka ganin softlogic warranty ekka :)

    නොකියා 6 එක ගනින් .

    Softlogic Price එකත් පාඩු නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ SoC එක ගොඩක් entry level නිසා සමහර වෙලාවට system lag එනවා කියලා තියෙනවා ගොඩක් review වල.

    ඔෆිස් එකෙත් එකෙක් Nokia 6 එකක් අරන් දවස් 4කින් මාරු කරන්න උනා කිව්වා Headphone jack එකේ අවුලක් වෙලා. Brand new එකක් දුන්නා කිව්වා softlogic එකෙන්. ඒ නිසා softlogic warranty එක ගැන ෂුවර්. නමුත් ඉදලා හිටලාවත් ගේමක් ගහද්දි, ෆිල්ම් එකක් බලද්දී මේක ස්ටක් වෙන්න ගත්තොත් අපරාදේ වෙනවා. :oo::baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    උබ මිඩ් රේන්ජ් ඇන්ඩ්‍රොයිඩ් එකක් අරන් ලැග් වෙන්නේ නැති වෙයි කියලා හිතන් ඉන්නවානම් උබට බඩුම තමා.
    හයි එන්ඩ් ඇන්ඩ්‍රොයිඩ් උනත් ලැග් , ස්ටක් වෙනවා කාලයක් යද්දි.

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ මිඩ් රේන්ජ් ඇන්ඩ්‍රොයිඩ් එකක් අරන් ලැග් වෙන්නේ නැති වෙයි කියලා හිතන් ඉන්නවානම් උබට බඩුම තමා.
    හයි එන්ඩ් ඇන්ඩ්‍රොයිඩ් උනත් ලැග් , ස්ටක් වෙනවා කාලයක් යද්දි.

    ගොඩක් වෙලාවට යන්තම් කෝල් එකක් අරන් whatsapp පාරක් දාන්න තිබ්බොත් ඇති බං. නමුත් ටිකක් දුරක යද්දී Film එකක් බලන්න වගේ යද්දී හිර වෙන්න ගත්තොත් හරි Whatsapp කරද්දී හිර වෙන්න ගත්තොත් අපරාදේ investment එක. ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ඔය ප්‍රයිස් එකට දෙන ඔක්කොම features හොදා.. නමුත් Chipset එක entry level නිසා. :baffled:

    මගේ ඔෆිස් එකේ තව ekek Huawei P9 Lite එකක් පාවිච්චි කරනවා. දැන් මාස 4ක් වගේ ඇති. ඒක නම් අවුලක් නෑ කිව්වා. නමුත් ඒකේ උන්ගේ UI එකක් එනවා OS එකත් එක්ක. මම බැලුවේ Stock android එක්ක යන්න ඔය අනික් රෙද්දවල් වල අප්ඩේට් එහෙම වෙලාවට එන්නෙත් නැති නිසා.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ගොඩක් වෙලාවට යන්තම් කෝල් එකක් අරන් whatsapp පාරක් දාන්න තිබ්බොත් ඇති බං. නමුත් ටිකක් දුරක යද්දී Film එකක් බලන්න වගේ යද්දී හිර වෙන්න ගත්තොත් හරි Whatsapp කරද්දී හිර වෙන්න ගත්තොත් අපරාදේ investment එක. ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ඔය ප්‍රයිස් එකට දෙන ඔක්කොම features හොදා.. නමුත් Chipset එක entry level නිසා. :baffled:

    මගේ ඔෆිස් එකේ තව ekek Huawei P9 Lite එකක් පාවිච්චි කරනවා. දැන් මාස 4ක් වගේ ඇති. ඒක නම් අවුලක් නෑ කිව්වා. නමුත් ඒකේ උන්ගේ UI එකක් එනවා OS එකත් එක්ක. මම බැලුවේ Stock android එක්ක යන්න ඔය අනික් රෙද්දවල් වල අප්ඩේට් එහෙම වෙලාවට එන්නෙත් නැති නිසා.

    නොකියා 6 යුස් කරන එවුන් ඉන්නවා මම දන්න , උන්ගෙන් නම් තාම මුකුත් අහන්න ලැබුනේ නෑ ෆෝන් එකේ ලෙඩක් ගැන.
    ඔය ගානත් එක්ක යන ඒවට ඉතින් හොදම එක තමා නොකියා 6 එක.
    උබ මෙහෙම කරපන්.
    නොකියා 6 එක ගනින් ගිගාබයිට් 64 එකක්.
    නොකියා 6 ගිගාබයිට් 64 එකේ රැම් එක 4 ගිගාබයිට් එනවා.
    නොකියා 6 එකේ 32 ගිගාබයිට් එකේ රැම් එක එන්නේ 3 ගිගාබයිට්.
    64 ගිගාබයිට් , 4 ගිගාබයිට් රැම් නොකියා 6 එක වෙන්නේ 42000.00 වගේ.
    පාඩු නෑ ගත්තට.

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නොකියා 6 යුස් කරන එවුන් ඉන්නවා මම දන්න , උන්ගෙන් නම් තාම මුකුත් අහන්න ලැබුනේ නෑ ෆෝන් එකේ ලෙඩක් ගැන.
    ඔය ගානත් එක්ක යන ඒවට ඉතින් හොදම එක තමා නොකියා 6 එක.
    උබ මෙහෙම කරපන්.
    නොකියා 6 එක ගනින් ගිගාබයිට් 64 එකක්.
    නොකියා 6 ගිගාබයිට් 64 එකේ රැම් එක 4 ගිගාබයිට් එනවා.
    නොකියා 6 එකේ 32 ගිගාබයිට් එකේ රැම් එක එන්නේ 3 ගිගාබයිට්.
    64 ගිගාබයිට් , 4 ගිගාබයිට් රැම් නොකියා 6 එක වෙන්නේ 42000.00 වගේ.
    පාඩු නෑ ගත්තට.

    අවුල තියෙන්නේ 64 GB එක එන්නේ ඔය ලෝකල් සෙලර් වොරන්ටි නේ දෙන්නේ.. dead pixel, display issues ආවොත් මට සොරි වෙනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    අවුල තියෙන්නේ 64 GB එක එන්නේ ඔය ලෝකල් සෙලර් වොරන්ටි නේ දෙන්නේ.. dead pixel, display issues ආවොත් මට සොරි වෙනවා.

    සොෆ්ට්ලොජික් වොරන්ටි දෙනවා බන්.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    ගොඩක් වෙලාවට යන්තම් කෝල් එකක් අරන් whatsapp පාරක් දාන්න තිබ්බොත් ඇති බං. නමුත් ටිකක් දුරක යද්දී Film එකක් බලන්න වගේ යද්දී හිර වෙන්න ගත්තොත් හරි Whatsapp කරද්දී හිර වෙන්න ගත්තොත් අපරාදේ investment එක. ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ඔය ප්‍රයිස් එකට දෙන ඔක්කොම features හොදා.. නමුත් Chipset එක entry level නිසා. :baffled:

    මගේ ඔෆිස් එකේ තව ekek Huawei P9 Lite එකක් පාවිච්චි කරනවා. දැන් මාස 4ක් වගේ ඇති. ඒක නම් අවුලක් නෑ කිව්වා. නමුත් ඒකේ උන්ගේ UI එකක් එනවා OS එකත් එක්ක. මම බැලුවේ Stock android එක්ක යන්න ඔය අනික් රෙද්දවල් වල අප්ඩේට් එහෙම වෙලාවට එන්නෙත් නැති නිසා.

    Baya nathuwa ganin..whatsapp/film baladdi hira wena tharam lag wenne na stock android.. nougot walin passe lag case gdk adui