මගෙන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කාට හරි හිංසාවක්, පීඩාවක්, හෝ අසභ්‍ය කෙටි දෙයක් වුනා නං සමාවෙන්න :(

sdsd.png


ආයෙත් එහෙම අමතන්නෑ :no:

මේ මැසේජ් එක එන්නෙ හිංසාකාරී පීඩාකාරී ඇමතුම් දෙන අසභ්‍ය කෙටි පණිවිඩ යවන අයට විතරද ? :oo: නිකං අයටත් ආවද ? :oo:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama danna widiyata un abusing msgs detect karana algorithm ekak develop karana seen ekak thibba.... implement karalada koheda...
    uba dan records wala innawa...
    USA wala registered sex offender kenek una wage thamai... :(
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක warning එකක් පරිස්සමෙන් හිටු:sorry:,ළඟදීම cid ඒකෙන් උඹව උස්සනවා:)
     

    Rapkr9808

    Junior member
  • පාන්දර 2කට විතර පාප මිත්‍රයෙක් මාගේ සුපිරි සිහිනයෙන් බිමට ඇද දැමීය.ඒ කෙසේද යත් "මම ඕපාත කතා කරන්නෙ. ඔය ගල්පාත නේද? මම දැන් ලගපාත ඉන්නෙ.ඔකපතන කොල ගන්න තියෙනවද ?" කියාය......:growl::growl::growl::growl::growl: