BOC එකෙ ස්මාර්ට් FD තියනවා මාසෙකට ගානක් දාන්න පුලුවන් 8/9 වගේ පොලියක් දෙනවා.තව ඉතින් බයිනරි ෆොරෙක්ස් වගෙ දෙයක් ඉගන ගෙන කෙරුව හැකි.ඊබේ සෙලින් කෙරුව හැකි, සයිට් එකක් චැනල් එකක් ගොඩ දාගෙන ඇඩ්සෙන්ස් කෙරුව හැකි. නෙට්වර්ක් මාර්කටින් එකක් හරි හමන් ටීම් එකක් එක්ක කෙරුව හැකි.
ඔය වගේ ඔනි තරම් විදි තියනවා ජොබ් කරන එකෙක්ට පාර්ට් ටයිම් ඉගන ගෙන කරන්නහැබැයි ඉතින් නිකන් ඉදන් නම් බෑ පුතේ .මුල් කාලෙ මහන්සි වෙලා ගේම ගහන්න ඔනි
රස්සාවක් කරන කෙනෙක් කියලනේ කියල තියෙන්නේ...බන්...පඩියක් ..රැකියාවේ තත්වයක් කියල නැනේ...බන්..
ඉතින් පොඩි තැනින් පටන් ගෙන ලොකු තැනට එනකම් කරන්න පුළුවන්..අතුරු වියාපාර මම ලිස්ට් down කර...
fix deposit නම්..rs . 20,000 ක් පඩිය ගන්න කෙනාට උනත් පොඩි මුදලකින් පටන් ගතකි...
කඩයක් හද ගතකි...ලක්ෂයක් පැදියක් එන කෙනෙක්ට උනත් ඉතුරු කිරීමකින්...
තේ / පොල් /රබර් මාසෙට ලක්ෂ 1.5 පඩිය ගන්න කෙනෙක්ට පොඩි මුදලක් ඉතිරි කරලා...අක්කරයක් ගතකි...(සල්ලි settle වෙනකම් එකත් fixed deposit දාල තියතකි ...)
රෙස්ටුරන්ට් එකක් උනත් දන්නා පුළුවන් 1.5 විතර ඔපදියක් ගන්න කෙනෙක්ට පහසුවෙන්ම...
--------------------------------------------------------------------------------------------------------
තමන්ගේ රැකියාවෙන් දැනට ලැබෙන income එක මත තමයි ඔය උඩින් කියන option වලින් මොකක්ද කියල තිරයනය කරන්නේ...
අතේ සල්ලි ටිකක් තියෙනවනම් ඉඩම් කැලි ටිකක් දාන එක ටික ලාබයි මචං, රිස්ක් එකක් ඇත්තෙම නෑ නේ. (පාරක් අයිනේනම් ගොඩම තමයි)
රස්සාවක් කරනගමන් රියදුරෙක් හොයාගන්න පුලුවන්නම් පහා එකත් ට්‍රය් කරපල්ලා
1) එක්කෝ අතේ තියෙන ගැන ගෙවල ඉතුරු ටික ලිස් එකක් දාලා කොහේ හරි කම්පැනි එකකට වාහනයක් දාගත්තොත් වාහනෙන් එන ඉන්කම් එකෙන්ම වාරිකේ ගෙවෙන්න අවුරුදු 4 කින් වාහනයක් හම්බවෙව්නවා ( මේක රියදුරෙක් දාලත් කරන්න පුළුවන්)
2) ලිස් එක ඉවර උනාම තව වාහනයක් ගන්න පුළුවන් එක්කෝ පරණ එකට ෆුල් ලිස් එකක් දාල, නැතිනම් අලුත් එකට ෆුල් ලිස් එකක් දාල, අරගෙන එකක් අපිම වැඩ කරන ගමන් අනික ඩ්‍රයිවර් කෙනෙකුට දිල ලොකු ගේමක් ගහන්න පුළුවන්. එකට මහන්සි වෙන්න ඕනේ. (ලොකු රෝලක් ගහන්න බය නැතිනම් අතේ තියෙන සල්ලි සේරම කොහේ හරි බැංකුවක ෆික්ස් කරලා, එකෙන් 95% ලෝන් එකක් විධියට අරගෙන එකෙන් වාහනේ ගන්න මුලික ගාන දාල තමුන්ම වැඩ කරගත්තොත් පලවෙනි අවුරුදු 4 ටිකක් amaarui හැබැයි නය වාරිකෙයි වාහනේ වාරිකෙයි කොහොම හරි ගෙවාගත්තොත් සේරම ගොඩ)
wahana lease karala aran driver kenek dala company duwana eka karanna amarui bn.
ගොඩක් වැදගත් මාර්තුකාවක් ස්තූතියි මචෝ උබට..
(එහෙම උන්ට එක මෙතඩ් එකක් කියලා තිබ්බා ඒක ඇවිල්ලා මේ මාසෙන් පටන් අරන් මාස තුනක් එක දිගට උබලා මාසිකව ඉතුරු කරන ගාන මාස් පතා මස තුනක් තිස්සෙ ෆික්ස් ඩිපොසිට් තුනක දාන එක, ඊට පස්සෙ පලවෙනි මාස තුනෙන් පස්සෙ මාස් පතා ෆික්ස් ඩිපොසිට් තුන මාසෙට ඉතුරු කරන ගාන එක්ක අප්ඩේට් කරනවා..)
මෙන්න මේ තේඩ් එක පොඩ්ඩක් තිබුනොත් දාපන්..
රේප් දුන්නා..++++
http://viwright.com/1AvP mennaeke register wnna masata ganak hoyanna puluwan lasiyanma