~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    shaminda aiya,mokakda office eke kellek genath dala thibune?

    ඒ අනිත් එකී.ඒකිට තමයි මම අර කෙල්ල ගැන විස්තර හොයලා දියන් කිව්වේ.එකියි මම ට්‍රයි කරන කෙල්ලයි එකම ගමේ.එයත් මාත් එක්ක QS කරනවා.අපි තුන්දෙනාම එකම ක්ලාස් එකේ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ අනිත් එකී.ඒකිට තමයි මම අර කෙල්ල ගැන විස්තර හොයලා දියන් කිව්වේ.එකියි මම ට්‍රයි කරන කෙල්ලයි එකම ගමේ.එයත් මාත් එක්ක QS කරනවා.අපි තුන්දෙනාම එකම ක්ලාස් එකේ.

    :baffled::baffled:ohoma wisthara hoyanna kiyala mata nam honda wada wela thiyenawa