ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අද පැය 03කට කිට්ටු වෙන්න සෙඩ් එකේ පෝලිමේ හිටියා. වැස්සෙත් තෙමි තෙමි හිටියේ පෝලිම දාල ගියොත් ආයේ පොලිමට රිංගගන්න බැරි වෙන නිසා. අංකල්ලා තුන්දෙනෙක් ලස්සනට අද සෙඩ් එකේ ජාතිය ඇමතුවා සද්දෙට. හිටංගෙයි වික්කම සිංහගෙයි දෙමව්පියො එහෙම සෑහෙන්න වර්ණනා කලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒ මිනිස්සු ජීවතුන් අතර හිටියනම් අනිවා හිතනවා සරමේ පිහිදගත්තේ නැත්තේ අපරාදේ කියලා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අද පැය 03කට කිට්ටු වෙන්න සෙඩ් එකේ පෝලිමේ හිටියා. වැස්සෙත් තෙමි තෙමි හිටියේ පෝලිම දාල ගියොත් ආයේ පොලිමට රිංගගන්න බැරි වෙන නිසා. අංකල්ලා තුන්දෙනෙක් ලස්සනට අද සෙඩ් එකේ ජාතිය ඇමතුවා සද්දෙට. හිටංගෙයි වික්කම සිංහගෙයි දෙමව්පියො එහෙම සෑහෙන්න වර්ණනා කලා.

    බෝතලයයි විනාඩි 2යි ඊයේ :P:P:rofl:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඒ මිනිස්සු ජීවතුන් අතර හිටියනම් අනිවා හිතනවා සරමේ පිහිදගත්තේ නැත්තේ අපරාදේ කියලා

    අම්මෝ ඔව් යකෝ සිරා.:rofl::rofl:
    ඕවා ගැන කාත් එක්ක හරි කතා කරන්න ගියාම අම්මගෙන් පටන් අරගෙන පුතා කියන වචන වලින් ඉවර වෙන්නේ:lol::lol::lol:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අද පැය 03කට කිට්ටු වෙන්න සෙඩ් එකේ පෝලිමේ හිටියා. වැස්සෙත් තෙමි තෙමි හිටියේ පෝලිම දාල ගියොත් ආයේ පොලිමට රිංගගන්න බැරි වෙන නිසා. අංකල්ලා තුන්දෙනෙක් ලස්සනට අද සෙඩ් එකේ ජාතිය ඇමතුවා සද්දෙට. හිටංගෙයි වික්කම සිංහගෙයි දෙමව්පියො එහෙම සෑහෙන්න වර්ණනා කලා.

    :lol::lol::lol: :dull::oo::baffled:
     
    • Like
    Reactions: Gccamila

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    වැඩක් නෑ ඌ FB බලන්නෙත් පත්තරෙංනෙ :rofl:

    වැඩක් නෑ හිටංට මේ ටිකේ පත්තරේ බලන්න උනෙත් නෑ. පත්තර ගේන එකත් සෙඩ් එකේ පෝලිමේ
    :lol::lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු මේකට උදා.................................ව්[/COLOR]

    උඹලගේ පල්සර් වලත් මේ වගේ සෙන්සර් එකක් එනවනේ.පුලුවන්නම් ඒක ගලවලා දුවද්දී වෙනසක් තියෙනවද බලපල්ලකො

    අනිත් අවුල තමයි TPS එක.
    throttle position sensor එක ගලවලා තමයි දිව්වේ සෑහෙන කාලයක්.
    දැන් එකේ throttle position sensor read කරන කොටස කාර්බ් එකට සෙට් වෙන තහඩු කෑල්ල ඇණවලින් ගැලවිලා වැටිලා.ඒකට මොකද බන් කරන්නේ.throttle position sensor නැතුව දුවනකොට එන අවුල මොකක්ද?

    601850_10152791455140300_1997389925_n.jpg

    ඔතන නිල් පාට කොටුවෙන් පෙන්නන කොටස කාර්බ් එකට සෙට් වෙන කෑල්ල තමා වැටිලා තියෙන්නේ.වයර් එක එන කොටස තිබුණා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආ.. මේ.. මගේ discover එකේ starter motor එක සර්විස් කරවගන්න තැනක් දන්නවද? ගලවලා හොද සර්විස් පාරක් දැම්මා නම් බබා වගේ දුවයි. දැන් wheels ටික ඇතිල්ලිලා සද්දයක් එක්ක ස්ටාර්ට් වෙන්නේ. :( :(
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Pluser 135

    Pluser 135 chain sporkat සෙට් එක ගෙවිලා තියෙන්නේ. කම්පැනි එක 4500.00 ක් විතර වෙනවා. ලෝකල් 2000 ට වගේ තියෙනවලු. පිටිපස්සේ ටයර් එකත් ගෙවිලා MRF ටියබ්ලර්ස් ටයර් එකක් 6500 ක් විතර වෙනවා. DSI,ලෝටස් වගේ ඒවා 4500 ට වගේ තියෙනවා. ගාන අඩු ඒවා දාලා ප්‍රශ්නයක් වෙයිද .
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Pluser 135 chain sporkat සෙට් එක ගෙවිලා තියෙන්නේ. කම්පැනි එක 4500.00 ක් විතර වෙනවා. ලෝකල් 2000 ට වගේ තියෙනවලු. පිටිපස්සේ ටයර් එකත් ගෙවිලා MRF ටියබ්ලර්ස් ටයර් එකක් 6500 ක් විතර වෙනවා. DSI,ලෝටස් වගේ ඒවා 4500 ට වගේ තියෙනවා. ගාන අඩු ඒවා දාලා ප්‍රශ්නයක් වෙයිද .

    Genuine දාන්න chain sprocket නම් මචං. ගොඩ කාලයක් දුවන්න පුළුවන්. මම දාද්දි නම් කිට් එකම දාන්නේ.. ඉස්සරහා එකයි චේන් එකයි එක්කම. 6000ක් වගේ වෙයි. උබේ කැමැත්තක් ඒක නම්.

    MRF Tubeless දාලා මම 25,000+ දුවලා තියෙනවා. ඒක නම් මට වගකීමෙන් කියන්න පුළුවන්. කට්ට ටික ලාවට මැකෙද්දී මම අලුත් 2ක් දානවා. ඉතින් 25+ දුවන්න පුළුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Genuine දාන්න chain sprocket නම් මචං. ගොඩ කාලයක් දුවන්න පුළුවන්. මම දාද්දි නම් කිට් එකම දාන්නේ.. ඉස්සරහා එකයි චේන් එකයි එක්කම. 6000ක් වගේ වෙයි. උබේ කැමැත්තක් ඒක නම්.

    MRF Tubeless දාලා මම 25,000+ දුවලා තියෙනවා. ඒක නම් මට වගකීමෙන් කියන්න පුළුවන්. කට්ට ටික ලාවට මැකෙද්දී මම අලුත් 2ක් දානවා. ඉතින් 25+ දුවන්න පුළුවන්.

    Hee. Normally spocket set ekak maaru karanakota chain 2k maarukaranna puluwan.

    Japan chain spoket set ekak thiyapan. Mage ekata chain spoket walata giye 6500k wage. Fuji spockets, & roland chain daanna.

    Tyre nam balala hoda ekak daapan. Safety first
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Pluser 135 chain sporkat සෙට් එක ගෙවිලා තියෙන්නේ. කම්පැනි එක 4500.00 ක් විතර වෙනවා. ලෝකල් 2000 ට වගේ තියෙනවලු. පිටිපස්සේ ටයර් එකත් ගෙවිලා MRF ටියබ්ලර්ස් ටයර් එකක් 6500 ක් විතර වෙනවා. DSI,ලෝටස් වගේ ඒවා 4500 ට වගේ තියෙනවා. ගාන අඩු ඒවා දාලා ප්‍රශ්නයක් වෙයිද .

    Dsi hoda nedda ban.
     
    • Like
    Reactions: Gccamila